Google map එකේ පාරවල් පෙන්නන්නේ නෑ

kadappuliya

Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    Google map එකේ පාරවල් පෙන්නන්නේ නෑ

    දැන් ටික දවසක ඉදන් google maps ලෝඩ් කරලා ටික වෙලාවකින් මැප් එකේ පාරවල් සේරම නැති වෙලා යනවා :no:
    google උන්ට complaint කරාට උන්ගෙන් සද්දයකුත් න බන්ස්. :no:
    දන්නා එකෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දීපන්කො. browser එකේ cookies ක්ලියර් කරට හරි ගියෙත් න බන් :dull::dull:
     

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    pare yana bari nam jet ekak aran ahase pala anik minisunta banine natuwa

    ඔව් බන් ඔය විදියට දිගටම තිබ්බොත් අහසෙන් තමයි යන්න වෙන්නේ. පාරවල් සේරම මැකිලා බන් :no::no:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඔව් බන් ඔය විදියට දිගටම තිබ්බොත් අහසෙන් තමයි යන්න වෙන්නේ. පාරවල් සේරම මැකිලා බන් :no::no:

    lol bun umba google ekata wirudawa mokak hari kiwwada
    umbat ekka oropuwata ehema karalada danne na kollo :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොහෙද බන් එහෙම වෙලා තියෙන්නේ
    ගුගල් මැප්
    මැප් මේකර් එවල නම් අවුලක් නැතුව වැඩ
     

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    මම නෙට් එකේ ගැහුවම තව කීප දෙනෙක්ට ඔය අව්ල ඇවිත් බන්. උන්ට report කරට වැඩක් උනේ නෑ :no::no: කොලබ රස්සාවට ගියාම මම අතරමන් වෙයි මචෝ :confused::confused::confused::confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම නෙට් එකේ ගැහුවම තව කීප දෙනෙක්ට ඔය අව්ල ඇවිත් බන්. උන්ට report කරට වැඩක් උනේ නෑ :no::no: කොලබ රස්සාවට ගියාම මම අතරමන් වෙයි මචෝ :confused::confused::confused::confused:
    කොළඹ කොහෙද බන් ඉතින් උඹ යන්නේ අපි ඉන්නෙත් කොළඹ තමයි
    යුනියන් ප්ලේස් කොල්ලුපිටි
    බම්බ කොටුව ස්ලෙවූ අයිලන්ඩ්
    ආමර්විදිය මරදාන බොරැල්ල
    මේ පති ගැනද දැනගන්න ඕනේ
     

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    කොළඹ කොහෙද බන් ඉතින් උඹ යන්නේ අපි ඉන්නෙත් කොළඹ තමයි
    යුනියන් ප්ලේස් කොල්ලුපිටි
    බම්බ කොටුව ස්ලෙවූ අයිලන්ඩ්
    ආමර්විදිය මරදාන බොරැල්ල
    මේ පති ගැනද දැනගන්න ඕනේ

    :D
     

    kadappuliya

    Junior member
  • Aug 9, 2013
    101
    24
    18
    mind palace
    උබේ බොරු උබටම විතරයි සේරම වෙලා තියෙන්නේ
    ජීමේල් එකත් හැක් වෙලාද උබේ :angry:

    ලොල් යකෝ :D මාර කරුම තමයි වෙන්නේ. gmail එක නම් හැක් වෙලා නෑ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් යකෝ :D මාර කරුම තමයි වෙන්නේ. gmail එක නම් හැක් වෙලා නෑ :D

    ඔව් බන් කොටි 10ක විතර වන්දියක් ගන්න ඉන්නේ. එලකිරියටත් කෝටියක් දෙකක් දෙන්නම්කො :frown:
    Haaa