Google map එකේ පාරවල් පෙන්නන්නේ නෑ
දැන් ටික දවසක ඉදන් google maps ලෝඩ් කරලා ටික වෙලාවකින් මැප් එකේ පාරවල් සේරම නැති වෙලා යනවා
google උන්ට complaint කරාට උන්ගෙන් සද්දයකුත් න බන්ස්.
දන්නා එකෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දීපන්කො. browser එකේ cookies ක්ලියර් කරට හරි ගියෙත් න බන්