google map pissu kelinawa

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    google map me wage pissu kelinne ayi?
    U turn eken anik paarata yanna thiyeddi mokakda me pennanne?

    red = yanna ona widiha
    green = google map pennana widiha

    1650273399011.png
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    Capture.JPG

    හන්දියේ ඉදන් 600m විතර දුරින් තියෙන ගෙදරට පෙන්නන්නේ ඔහොම
    app වලිනි cab දැම්මාම driversලා cancel කරනවා call කරේ නැත්තං
     
    • Wow
    Reactions: ShiningStar

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    ඔතන දකුණට දාන්න බැරි විදිහට ප්‍රෝග්‍රෑම් වෙලා ඇත්තෙ...

    කොහොමත් යූටර්න් නැතුව තමයි ගොඩක් වෙලාවට පාර පෙන්නන්නෙ...
     

    diu

    Active member
  • May 10, 2009
    684
    148
    43
    අන්තර්ජාලය
    ඔතන දකුණට දාන්න බැරි විදිහට ප්‍රෝග්‍රෑම් වෙලා ඇත්තෙ...

    කොහොමත් යූටර්න් නැතුව තමයි ගොඩක් වෙලාවට පාර පෙන්නන්නෙ...
    ඔව්, කහ ඉරක් තියෙනවා බං.
    ඒ්ක හරි ගස්සන්න බැරිද?
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    ඔව්, කහ ඉරක් තියෙනවා බං.
    ඒ්ක හරි ගස්සන්න බැරිද?
    බැරිවෙයි මම හිතන්නෙ...
    ප්ලේසස් වගේ පාරවල් වල සයින් අපිට ඇඩ් කරන්න, රිමූව් කරන්න ඉල්ලීම් කරන්න බෑ මම දන්න විදිහටනං...
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,075
    4,096
    113
    Map එක නෙමෙයි ඔය ෆෙෘ්න් එක පිස්සු කෙලින්නෙ. ෆෝන් එකේ Direction Senser එකේ හොදකම තමයි
    pissuda ban.
    PC , LAP walath mehemai pennanne
     

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    සමහර වෙලාවට වාහනේක යනකොට පාරෙන් පිට පැනලා current location එක පෙන්නවා. එතකොට එපා වෙනවා. තව දෙයක් වුනා දවසක් ගියා කොළබ central Bank EPF Department එකට. පයින් යනකොට ලොකේශන් එක තියෙන ලගට ගියාම වෙන කොහෙද පාරක් පෙන්නනවා. එපා වුනා එදානම්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Iphone එකෙන්ද මැප් එක දැම්මෙ? මචන් එකම ඇප් එක උනාට ඇපල් එකකින් සහ ඇන් ඩ්‍රොයිඩ් එකකින් මැප් එක දැම්මම ලොකුවෙනසක් තියනවා. ඇන්ඩ්‍රොයිඩ් එකෙත් මේවගේ පිස්සු කෙලින අවස්ථා නැතුව නෙමෙයි. මේවගේ වැරැද්දක් අහු උනොත් ඒවා හදන්න කියලා රික්වෙස්ට් කරන්න. එතකොට එයාලා හදනවා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    Ow ban mat dawasak gedara aya ekka map eka dagena gihin 0akaya wage. Nondi una rawumak gihin eka thana.