කොල්ල නේ google my business එක නිසා පට්ට අමාරුවක වැටිලා ඉන්නේ මේක මම Edit කරන්න ගිහින් අය verify කරන්න ආවා Post Card එක එන්නේ නැහැ , ඒ මදිවට මේක Close කියලා වැටිලා මේක හදා ගන්න විදි Youtube එකේ බැලුවා ඒ ඔකොම කරා Google කරලා බැලුවා කිසි විදියක් නැහැ උබලා දන්නවා ද ? මේක verify කරගන්න විදියක් හෝ මේ මගුල Search එකෙන් Map එකෙන් අයින් කරලා දාගන්න විදියක් ? (ගෙවීමක් කරනවා උබලට පුලුවන් නම් මට help එකක් දෙන්න)

