google my business එක අය verify කරන්න වෙලා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    කොල්ල නේ google my business එක නිසා පට්ට අමාරුවක වැටිලා ඉන්නේ මේක මම Edit කරන්න ගිහින් අය verify කරන්න ආවා Post Card එක එන්නේ නැහැ , ඒ මදිවට මේක Close කියලා වැටිලා මේක හදා ගන්න විදි Youtube එකේ බැලුවා ඒ ඔකොම කරා Google කරලා බැලුවා කිසි විදියක් නැහැ උබලා දන්නවා ද ? මේක verify කරගන්න විදියක් හෝ මේ මගුල Search එකෙන් Map එකෙන් අයින් කරලා දාගන්න විදියක් ? (ගෙවීමක් කරනවා උබලට පුලුවන් නම් මට help එකක් දෙන්න)

    screenshot-www.google.com-2023.04.11-20_10_07.png
     
    • Sad
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Google එකෙන් postcard එක එන්නේ නැත්තේ මොකද පොන්ස්
    මං අපේ පැත්තේ petrol shed එකට එකකුත් ගෙන්න ගත්තා :lol:
    උබ ඉන්නේ හෙන අස්සකද? Google singa contact කරගන්න

    Bing maps එකෙන් නම් එකක් ගෙන්නවලා දෙන්න පුලුවන්
    ඒත් ඉතින් සිංහලු bing පාවිච්චි කරන්නේ නෑනේ
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    අයි දන්නේ නැහැ මෙහෙම වෙලා තියෙන්නේ :unsure:
    ජරාම වැඩ ටිකක් බන් උනේ මට කවුරු හරි එකෙක් Report කරලා බන්

    1. Fake Review 3 දාලා ගියා බන් ඒවාට Reply කරන්න වත් බෑ මේක වෙර්ෆ්යි කරනකම්.

    2. .lk Domain එක දාලා Facebook Group එක්ක Share කළා උන් පොස්ට් එකට Report කළා .lk Domain එකත් ෆේස් බුක් එකෙන් බ්ලොක් උණා

    3. ඊට පස්සේ මගේ ෆේස් බුක් Account එකට Report කරලා කවුද එකෙක් ඒ Account එක Facebook එකෙන් මකලාම දාලා. Page එක Public තියෙනවා මට accses නෑ ලෝයර් කෙනක් සෙට් කරගෙනවත් මේ තැන් වලට ඌ ලවා E-mail එකක් දාලා බලන්න කියන්න දැන් හදන්නේ බැරිම උනොත්.

    map link eka ddaana balanna
    https://g.page/r/CWbuebcVU_ezEBM/review

    Google එකෙන් postcard එක එන්නේ නැත්තේ මොකද පොන්ස්
    මං අපේ පැත්තේ petrol shed එකට එකකුත් ගෙන්න ගත්තා :lol:
    උබ ඉන්නේ හෙන අස්සකද? Google singa contact කරගන්න

    Bing maps එකෙන් නම් එකක් ගෙන්නවලා දෙන්න පුලුවන්
    ඒත් ඉතින් සිංහලු bing පාවිච්චි කරන්නේ නෑනේ
    2018 / 2019 මම ගෙන්න ගත්තා දෙකක් ම බන්
    දැන් එක එන්නේ නැහැ තැපැල් කන්තෝරුවෙන් ඇහුවා ගිහින් ආවේ නැහැ කිව්වා එහෙම එකක් නම්

    ------ Post added on Apr 11, 2023 at 8:42 PM

    Wena Ggoogle account ekak hadala ownership eka claim karanna. Post card eka ewi.
    මේක මම කරලා බලන්නම්
    ------ Post added on Apr 11, 2023 at 8:43 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ජරාම වැඩ ටිකක් බන් උනේ මට කවුරු හරි එකෙක් Report කරලා බන්

    1. Fake Review 3 දාලා ගියා බන් ඒවාට Reply කරන්න වත් බෑ මේක වෙර්ෆ්යි කරනකම්.

    2. .lk Domain එක දාලා Facebook Group එක්ක Share කළා උන් පොස්ට් එකට Report කළා .lk Domain එකත් ෆේස් බුක් එකෙන් බ්ලොක් උණා

    3. ඊට පස්සේ මගේ ෆේස් බුක් Account එකට Report කරලා කවුද එකෙක් ඒ Account එක Facebook එකෙන් මකලාම දාලා. Page එක Public තියෙනවා මට accses නෑ ලෝයර් කෙනක් සෙට් කරගෙනවත් මේ තැන් වලට ඌ ලවා E-mail එකක් දාලා බලන්න කියන්න දැන් හදන්නේ බැරිම උනොත්.
    හප්පා හරිම අවුල් වැඩක් වෙලා තියෙන්නේ. කොහොම හරි ගොඩ දාගන්න් බලන්න මචන්....:(
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ජරාම වැඩ ටිකක් බන් උනේ මට කවුරු හරි එකෙක් Report කරලා බන්

    1. Fake Review 3 දාලා ගියා බන් ඒවාට Reply කරන්න වත් බෑ මේක වෙර්ෆ්යි කරනකම්.

    2. .lk Domain එක දාලා Facebook Group එක්ක Share කළා උන් පොස්ට් එකට Report කළා .lk Domain එකත් ෆේස් බුක් එකෙන් බ්ලොක් උණා

    3. ඊට පස්සේ මගේ ෆේස් බුක් Account එකට Report කරලා කවුද එකෙක් ඒ Account එක Facebook එකෙන් මකලාම දාලා. Page එක Public තියෙනවා මට accses නෑ ලෝයර් කෙනක් සෙට් කරගෙනවත් මේ තැන් වලට ඌ ලවා E-mail එකක් දාලා බලන්න කියන්න දැන් හදන්නේ බැරිම උනොත්.
    උබ බොරුවක් නේද කරන්නේ කිරියේ එවුන්ට blame කරන්න
    මොකද දැනුවත්ව නම් negative review වැටුණා කියලා google එකෙන් suspend කරන්නේ නෑ
    සහ කලින් postcard එකක් එවපු එකක් ආයේ verify කරන්න කියලා ඉල්ලන්නේ නෑ

    ඒ වගේම මං දැන් check කරා. උබේ email එකට තමයි අයිතිය තියෙන්නේ
    එතකොට business එකේ details edit කරන්න උබට සම්පූර්ණ තියෙනවා

    මට dashboard එකේ screenshot එවන්න PM එකකින්
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    අපිට දෙන්න පුළුළුන් සපෝර්ට් එකක් තියෙ නම් කියපන්
    අනිවා උදව් කරනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    උබ බොරුවක් නේද කරන්නේ කිරියේ එවුන්ට blame කරන්න
    මොකද දැනුවත්ව නම් negative review වැටුණා කියලා google එකෙන් suspend කරන්නේ නෑ
    සහ කලින් postcard එකක් එවපු එකක් ආයේ verify කරන්න කියලා ඉල්ලන්නේ නෑ

    ඒ වගේම මං දැන් check කරා. උබේ email එකට තමයි අයිතිය තියෙන්නේ
    එතකොට business එකේ details edit කරන්න උබට සම්පූර්ණ තියෙනවා

    මට dashboard එකේ screenshot එවන්න PM එකකින්
    බොරු නමේ බන් මෙහෙම දෙයක් උණා Fake Review වැටුන වෙලාවේ මම Profile එකේ නම වෙනස් කළා (නම , phone , නො ඔකොම මම සැරෙන් සැරේ කලින් වෙනස් කළා බන්) ඒ කරලා අපේ ගමේ වැව අයිනේ කැලයක් මාරක් කළා :lol: ගෙයක් තෝරන්න බැනේ ඌ එයි රෙද්ද උස්සන්. ඕක කරලා Review කරනවා කියලා වැටුනා උන් දවස් 3 වගේ යනකොට තමා වෙර්ෆ්යි කරන්න කියලා ආවේ. සමහර විට මට හිතන්නේ මම වැවලගේ කැලෙ මාරක් කරපු එක කියලා කෙල උනේ . ඉතින් ඇත්ත විස්තර දාලා අය Post Card එක එන්න හැදුවා ආවේ නැහැ.
     
    Last edited:
    • Haha
    Reactions: u.saradiyel

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,179
    7,708
    113
    Anith ayata puluwan business location eka reopened or does not exist here (or never existed ) kiyala denna..

    1681235249182.png
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,939
    113
    කොල්ල නේ google my business එක නිසා පට්ට අමාරුවක වැටිලා ඉන්නේ මේක මම Edit කරන්න ගිහින් අය verify කරන්න ආවා Post Card එක එන්නේ නැහැ , ඒ මදිවට මේක Close කියලා වැටිලා මේක හදා ගන්න විදි Youtube එකේ බැලුවා ඒ ඔකොම කරා Google කරලා බැලුවා කිසි විදියක් නැහැ උබලා දන්නවා ද ? මේක verify කරගන්න විදියක් හෝ මේ මගුල Search එකෙන් Map එකෙන් අයින් කරලා දාගන්න විදියක් ? (ගෙවීමක් කරනවා උබලට පුලුවන් නම් මට help එකක් දෙන්න)

    View attachment 202222
    Amma dammala google ekata call ekak deela baluwe nadda :unsure: :unsure: ?
     
    • Haha
    • Like
    Reactions: Nadun26 and krizta