බැලුවා උන් බෑ කිව්වා නේAmma dammala google ekata call ekak deela baluwe nadda![]()
?

බැලුවා උන් බෑ කිව්වා නේAmma dammala google ekata call ekak deela baluwe nadda![]()
?

anna ehema take it like a man machanබැලුවා උන් බෑ කිව්වා නේ![]()

mokek hari oka report karala keepadenek. aluthn add karapanකොල්ල නේ google my business එක නිසා පට්ට අමාරුවක වැටිලා ඉන්නේ මේක මම Edit කරන්න ගිහින් අය verify කරන්න ආවා Post Card එක එන්නේ නැහැ , ඒ මදිවට මේක Close කියලා වැටිලා මේක හදා ගන්න විදි Youtube එකේ බැලුවා ඒ ඔකොම කරා Google කරලා බැලුවා කිසි විදියක් නැහැ උබලා දන්නවා ද ? මේක verify කරගන්න විදියක් හෝ මේ මගුල Search එකෙන් Map එකෙන් අයින් කරලා දාගන්න විදියක් ? (ගෙවීමක් කරනවා උබලට පුලුවන් නම් මට help එකක් දෙන්න)
View attachment 202222
මම ඊයේ වෙනකම් up තියන් හිටියා බන්, .lk Domain එක spam කියලා කට්ටියක් Report කරලා බ්ලොක් කළා ෆේස් බුක් එකෙන් ඒ නිසා ඒ සයිට් එක තාවකාලිකව අයින් කරා වෙන Domain එකකට මාරු කරන ගමන් දැන් තියෙන්නේ. මම best web තරගයට Apply කළා .lk වල එකත් වැඩක් නැති උණා එකෙන්divvyhosting eka online wath nathuwa kohomada ubata reviews watenne?
Ubama dapu boru reviews neda mewa?
හිනා වෙන්න එපා බන් , මම ගොඩක් අයට ෆ්‍රී help කරනවා නමුත් කවුරුවත් මේ වෙනකම් ෆ්‍රී help කරලා නැහැ මම ෆ්‍රී help කරපු අය සල්ලි ඉල්ලනවා ඉතින් බන් මම ඔන්න ඔය නිසා කාගෙන්වත් ෆ්‍රී උදව් අරන් නෑගෙවීමක් කරනවා උබලට![]()