Google Pixel 6 - Verizon lock එක අයින් කරන්න බැරි ද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Lankwata ship karanne na kiyala thiyenawane bun. Kohomada owa genne? Custom detain wenne nadda? Original da ochchara adu?

    ෆෝවර්ඩ් කරා පැකේජ් එක ලංකාවට කස්ටම් එකෙන් ඇල්ලුවා 3000ක් ටැක්ස් කරා.

    ලෝක් එක අරින්න බැරි වෙයිද බන්
     
    • Sad
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    not possible to unlock


    එක තමා බන්. වෙන එකක් ගත්තා. මම ඕක දැක්කේ නෑ.


    Ah sorry Pixel 7 ekka mix up una.


    පික්සල් 7 එක නෙවේ බන්.

    a mama nikan kiwwe


    වෙන එකක් ගන්න ඕන බන්. ෆෝන් එක අවුල් වෙලා තියෙන්නේ. දැන් ආයේ බලන් ඉන්න එපා ය
    ------ Post added on Feb 24, 2023 at 8:13 PM
     
    • Like
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Verizon iPhones nm 60 days walin automatically unlock wenawa.
    Mama ehema unlock karagena thiyenawa.

    Android nam dnne na.
    Verizon sim eka dala sathiyak wage use karala balanna.
     
    • Like
    Reactions: NRTG and lasankandy

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ade e kohomada bn.lankwedi da unlock karagattem
    “Devices that you purchase from Verizon are locked for 60 days after purchase. Devices that you purchase from one of our authorized retailers are locked for 60 days after activation. After 60 days, we will automatically remove the lock unless the device is deemed stolen or purchased fraudulently. Following the 60 day lock period, we do not lock our phones at any time.”

    Verizon iPhones දවස් 60න් automatically unlock වෙනවා.
    මම eBay එකෙන් ගෙන්නලා තියෙනවා verizon iPhone 2ක්. එකක් unlock වෙලා තිබුණා. අනික auto unlock වෙලා තිබුනේ නෑ. ඒකට pay කරන්න කලින් මම owner ට කිව්වා verizon එකට email එකක් දාලා unlock කරන්න කියන්න කියලා. පැය 2,3න් unlock කරලා තිබ්බා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    be wage neh :/

    😕
    Verizon iPhones nm 60 days walin automatically unlock wenawa.
    Mama ehema unlock karagena thiyenawa.

    Android nam dnne na.
    Verizon sim eka dala sathiyak wage use karala balanna.
    60කින් නෙ එත් බලන්න වෙන්නෙ බන්
    description eke tiyenne ban only Verizon kiyala ubei waradda
    ඔව් බන්
    Unlock කරන්න පුලුවන් වෙයි.
    https://www.unlockbase.com/unlock-phone/google/pixel-6/
    කරලා බලන්නම් මචන්
    buy a Verizon sim from US.. use it with roaming for a while and inform verizon that you will be moving to LK and realease the carrier lock..
    සිම් එක්කුත් තිබ්බා බන් ඇතුලේ
    හරියට කියවලා නෑනේ

    ඔව් නෙ බන් 😕
     
    • Like
    Reactions: NRTG