Google Pixel 7 එකක් ගන්න ඕන

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔෆිශියල් චැනල් ඒජන්ට් කෙනෙක්ගෙන් නොවන වෙන කිසිම එකකින් ෆෝන්ස් ගන්න එපා. ශොප් එකේ රිවීව්ස් හොද වෙන්න පුළුවන් උඹේ අන්ලක් එකක් වෙලා ෆෝන් කේස් එකක් ගියොත් ශොප් වොරන්ටි වලට හදාගන්න හෙන කාලයක් කට්ට කන්න වෙනවා වගේම උඹට වන්චාවකට අහු වෙනවා ගොඩක් උන් ෆෝන් අරගෙන හදන්න යවන්නෙ අස්ලම් මාකට් එකට නැත්නම් මරදානේ ආනන්ද රෝඩ් එකේ ප්ලේස් එකට.

    ඔරිජිනල් චැනල් එකකින් ගත්ත නම් ෆෝන් එකේ වොරන්ටි එක ගැන බය වෙන්න දෙයක් නැහැ උන් බැදිල ඉන්නවා ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙන්න. පාර්ට්ස් රීප්ලේස් මන්ට් එකක් වොරන්ටි වොයිඩ් වෙන කෙස් එකක් නැත්නම් කරල දෙන්න.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර
    Wena ratawal wala nam aye android dammama warranty ganna puluwan kiyala tiyanawa, lankawa nisa sure na ne, api aye OS eka damma kiyana eka check wenne nadda?

    "මට ඒකට GrapheneOS install කරල, ඒකෙ අපි develop කරල තියන android app එකක් install කරගන්න තමයි ඕන."

    mechchara deyak karanna puluwan eka danne na "aye OS eka damma kiyana eka check wenne nadda" kiyala..

    mona wihiluda oi meh?