google playstore එකේ paid apps publish කරහම එන earnings ලන්කාවේ bank account වලට withdraw කරන්න පුලුවන්. මම මුලින් එහෙම පුලුවන්ද කියලා කිරියෙ හොයද්දී හරි විස්තරයක් හොයා ගන්න බැරි උනා. සමහර අය කිව්වා බෑ කියලා. පස්සෙ මම පබ්ලිශ් කරපු ඇප් එකක පළවෙනි පේමන්ට් එක ආවා මේ ළගදි frimi account එකට. ඩොලර් එකයි ගානක් ආවෙ. කොහොම හරි සල්ලි එනවා කියලා Confirm නෙ
උබලත් ට්‍රයි කරලා බලපල්ලා

උබලත් ට්‍රයි කරලා බලපල්ලා