Google Reviews බිහිසුණු පැත්ත

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    මම දැකලා තියනවා , ෆීවර් වගේ ප්ලැට්ෆෝම් වල සල්ලි ගෙවලා ෆේක් රිවීවිස් දාන ඒවා...
    මම දැකලා තියනවා, නරක රිවීවිස්..ජීවිතේට දැකලා නැති උන් දාලා බිස්නස් වලට කෙලෝන ඒවා....
    දැම්මොත් දැම්මම තමයි..මගේ එක මගුලකට ඔයවගේ වැටිලා පුදුම දුකක් වින්දේ ..
    ස්පෑම් කියලා මුන්ට කියන්න අමාරුයි..අයින් කරන්නත් බෑ

    සමහරු මේක ඩිසේබල් කරලා තියනවා
    මමත් බැලුවේ ඩිසේබල් කරලම දාන්න

    ඇත්තටම උඹලට මේක වටිනවද?
     
    • Like
    Reactions: Aldren and TechnWeb

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    මම නම් Reviews disable කරල තියන තැන් වලින් services ගන්නෙ නෑ.
    Reviews disable කරාම customer ට business එක ගැන පැහැදීමක් ඇතිවෙන්නෙ නෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,597
    14,784
    113
    Reviews nathnam I will not spend my money at that business.
    Reviews dammata ewata hariyata reply kara nam hari. Ube service eka aran nathi kenek boru daala nam kelinma gema call karahan reply eken.
     
    • Like
    Reactions: zid2021

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම නම් Reviews disable කරල තියන තැන් වලින් services ගන්නෙ නෑ.
    Reviews disable කරාම customer ට business එක ගැන පැහැදීමක් ඇතිවෙන්නෙ නෑ.

    As a customer, I always check reviews before using any service.

    Honda shop keepayaka, bad reviews walata reply karala tiyena widiya study karala balanna...

    👆
     
    • Like
    Reactions: Any.key

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    kelinma gema call karahan reply eken.
    nope. polite විදිහට reply එක දාන්න. ඇත්තටම owner ගෙ අතේ වැරැද්ද නම් ඒගැන apologize කරල reply comment එකක් දාන්න contact number එකක් ඉල්ලගන්න විසඳුමක් දෙන්නම් කියල. (විසඳුම දෙන එක නැති එක උබෙ වැඩක්) ඕකෙන් වෙන්නෙ බලන අනිත් උන්ට පොඩ්ඩක් විශ්වාසය එනව උබ ගැන.

    ගොඩක් දැකල තියෙනව review comment අස්සෙ ගොබ්බ විදිහට reply දාන business ownersල. ගූ 70යි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,729
    1
    57,939
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    reviews නැති නම්, bad review දාපුවා උන්ට මකන්න පුළුවන් නම් එහෙම දේවල් ගන්න එපා.

    bad review වලට seller දාපු ප්‍රතිචාරයත් බලන්න. හොඳ seller කෙනෙක් නම් ප්‍රශ්නය හරියට විසඳන්න උත්සාහයක් ගත්ත බව පේන්න ඕන.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    හැම කමෙන්ට් එකටම රිප්ලයි කරන්න, ඇරගන්න යන්න එපා, ඒක අස්සෙත් ඇඩ් එකක් දාන්න උදා. මකන්න එපා. මේ කිට්ටුව ස්පා එකක් තියෙනව උන්ට බැනල දාන හැම එකටම උන් හරි ලස්සනට රිප්ලයි කරනව, සර්විස් එක හද්ද ගූ. ඒත් යන්න හිතෙනව උන් හැන්ඩ්ල් කරන විදියට.

    මෙහෙම කරන්න

    කමෙන්ට් "මේක හොර ගුහාවක්, බඩු ගන්න එපා"

    උත්තරේ, මහතාණනි මෙම අදහසට ස්තූතියි අප ආයතනයෙන් ඔබට ලැබුනු සේවාව පිළිබද ගැටළුවක් සිදුවී ඇතිනම්, එයට අප අතිශය කණගාටු වෙමු. අපට දිනකට ලැබෙන 500කට වැඩි සාර්ථක ඇණවුම් අතර, ඔබ මේ කමෙන්ටුව දමා ඇති ගිනුමේ නමෙන් ඔබගේ ඇණවුම අපට සොයා ගත නොහැක. කරුණාකර ඔබගේ ඇණවුම් අංකය, ඊමේල් ලිපිනය හෝ දුරකථන අංකය. xxxxx වෙත එවන්න. මම මේ ආයතනයේ අධ්‍යක්ශක පයිකොටා. xxxxx මෙය මාගේ පුද්ගලික ලිපිනයයි. ඔබගේ ගැටළුව ක්ශනිකව විසඳීමට මම පුද්ගලිකවම සහය වෙමි.

    ඔබට අවශ්‍ය නිශ්පාදනය සොයාගත නොහැකි නම් paikotastore.com/shop වෙත පිවිසීමෙන් ඔබට අපගේ දහසකට වැඩි පයි නිශ්පාදනයන් උත්සහ කල හැක. දිනකට 500කට වැඩි පයි විකුණන ලංකාවේ එකම තැන, පයිකොටා ස්ටෝර් මහරගම!
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ෆේක් රිවීව් එකක් ටැකල් කරන්න හොඳම දේ තමයි ඒකට පොලයිට් විදිහට රිප්ලයි එකක් දාල ඒ රිවීව් එක ඩිස්ක්‍රෙඩිට් කරන එක. උදාහරණයක් විදිහට ඔයා ඉන්වොයිස් එකක් දෙන බිස්නස් එකක්නම් කරන්නෙ ඔයාට පුලුවනි ‌"මේ ගැන හොයා බලන්න ඔයාගෙ ඉන්වොයිස් නම්බර් එක දෙන්න" වගේ කියලා දාන්න
    ඊට ටික දවසකට පස්සෙ ඔයාට ආයෙ රිප්ලයි කරන්න පුලුවන් ඉන්වොයිස් නම්බර් එක එව්වෙ නැහැය කියල දාන්න. එතකොට බලන කෙනාට තේරෙනවා මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නෙ කියලා
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,332
    3,124
    113
    6°54′N 79°54′E
    හැම කමෙන්ට් එකටම රිප්ලයි කරන්න, ඇරගන්න යන්න එපා, ඒක අස්සෙත් ඇඩ් එකක් දාන්න උදා. මකන්න එපා. මේ කිට්ටුව ස්පා එකක් තියෙනව උන්ට බැනල දාන හැම එකටම උන් හරි ලස්සනට රිප්ලයි කරනව, සර්විස් එක හද්ද ගූ. ඒත් යන්න හිතෙනව උන් හැන්ඩ්ල් කරන විදියට.

    මෙහෙම කරන්න

    කමෙන්ට් "මේක හොර ගුහාවක්, බඩු ගන්න එපා"

    උත්තරේ, මහතාණනි මෙම අදහසට ස්තූතියි අප ආයතනයෙන් ඔබට ලැබුනු සේවාව පිළිබද ගැටළුවක් සිදුවී ඇතිනම්, එයට අප අතිශය කණගාටු වෙමු. අපට දිනකට ලැබෙන 500කට වැඩි සාර්ථක ඇණවුම් අතර, ඔබ මේ කමෙන්ටුව දමා ඇති ගිනුමේ නමෙන් ඔබගේ ඇණවුම අපට සොයා ගත නොහැක. කරුණාකර ඔබගේ ඇණවුම් අංකය, ඊමේල් ලිපිනය හෝ දුරකථන අංකය. xxxxx වෙත එවන්න. මම මේ ආයතනයේ අධ්‍යක්ශක පයිකොටා. xxxxx මෙය මාගේ පුද්ගලික ලිපිනයයි. ඔබගේ ගැටළුව ක්ශනිකව විසඳීමට මම පුද්ගලිකවම සහය වෙමි.

    ඔබට අවශ්‍ය නිශ්පාදනය සොයාගත නොහැකි නම් paikotastore.com/shop වෙත පිවිසීමෙන් ඔබට අපගේ දහසකට වැඩි පයි නිශ්පාදනයන් උත්සහ කල හැක. දිනකට 500කට වැඩි පයි විකුණන ලංකාවේ එකම තැන, පයිකොටා ස්ටෝර් මහරගම!
    Damn 👊👊😊
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    අඩෝ රිවීව්ම මරු . මන් නම් බන් ඔය ලස්සන කෑල්ලක් නම් දාලා තියෙන්නේ රෙවීව් එක ශේප් එකේ ගොහින් ඒ ඉමේජ් එක වෙනම ඕපන් කොරලා ලොකු කොරලා අරගෙන තියාගන්නවා. සමහර වෙලාවට සුපිරියක් වගේනම් ඒ නම තියෙන උන් ගහයි කියලා හිතෙන මේල් එකක් (නිකන් හිතකෝ රිවීව් එක දාපු එකීගේ නම ජලනි ප්‍රේමචන්ද්‍ර කියලා ) ඊටපස්සේ මේල් එකට ගොහින් ඒ ලගින් යන මේල් ගහනවා. එතකොට හැම වෙලේම වගේ අර රෙවීව් එක දාපු ඒකිගේ මුනත් එක්ක මේල් සජෙස් වෙනවා. සුපිරි ආතල් හැබැයි :P :P :P
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මම ගූගල් කරල කරල හොයා ගත්ත කරුණු දෙක තුනක් කියන්නම්...

    SPAM Bulk Reviews හෝ ගාල එනව නම් ඒක එන්න දෙන්න. එන එක නතර වෙනකන් ඉන්න. බොහෝ විට පැය 4කින් 5 කින් ඕක ඉවරයි. නැත්නම් දවස් 7ක් විතර ඇදෙන්නත් පුළුවන් Social media publicity එකක් ගිහින්. ඉවර වෙනකන් ඉඳල, google එකට flag කරන්න ඔක්කොම. SPAM කියල. උන් SPAM ටික අයින් කරල දෙනව.

    අනික් කාරනේ, හොරට ඊරිසියාවට වගේ negative bad එකක් ගහල බැනල තිබුනොත්, අනිවාරෙන්ම පැය 24ක් ඇතුලත invoice number එකයි, නමයි අරව මේව, purchasing proof ඉල්ලන්න. ඒව නැත්නම් මේක fake review එකක්, කියල එතනම කියල දාන්න. then, google flag කරන්න. අනිවාරෙන් අයින් කරනව. හැබැයි Negative ඇත්තටම ගහපුවට ඒක කරන්න බෑ. ඒකට polite විදියට උත්තර දෙන්න.

    customer ගූ නම්, ඌගෙ ඇත්ත හේතුව දාල reply එකක් දාන්න. එතකොට හරි ඉතින්
     
    • Like
    Reactions: Shamal3001