Google Reviews බිහිසුණු පැත්ත

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,870
    12,888
    113
    අඩෝ රිවීව්ම මරු . මන් නම් බන් ඔය ලස්සන කෑල්ලක් නම් දාලා තියෙන්නේ රෙවීව් එක ශේප් එකේ ගොහින් ඒ ඉමේජ් එක වෙනම ඕපන් කොරලා ලොකු කොරලා අරගෙන තියාගන්නවා. සමහර වෙලාවට සුපිරියක් වගේනම් ඒ නම තියෙන උන් ගහයි කියලා හිතෙන මේල් එකක් (නිකන් හිතකෝ රිවීව් එක දාපු එකීගේ නම ජලනි ප්‍රේමචන්ද්‍ර කියලා ) ඊටපස්සේ මේල් එකට ගොහින් ඒ ලගින් යන මේල් ගහනවා. එතකොට හැම වෙලේම වගේ අර රෙවීව් එක දාපු ඒකිගේ මුනත් එක්ක මේල් සජෙස් වෙනවා. සුපිරි ආතල් හැබැයි :P :P :P
    අසගනේ ප්‍රෝ මැක්ස්. ඉන්දරේ ගෙන් ස්ට්‍රිප්චැට් ක්‍රෙඩිට් ටිකක් ඉලල්ගනින්

    මම ගූගල් කරල කරල හොයා ගත්ත කරුණු දෙක තුනක් කියන්නම්...

    SPAM Bulk Reviews හෝ ගාල එනව නම් ඒක එන්න දෙන්න. එන එක නතර වෙනකන් ඉන්න. බොහෝ විට පැය 4කින් 5 කින් ඕක ඉවරයි. නැත්නම් දවස් 7ක් විතර ඇදෙන්නත් පුළුවන් Social media publicity එකක් ගිහින්. ඉවර වෙනකන් ඉඳල, google එකට flag කරන්න ඔක්කොම. SPAM කියල. උන් SPAM ටික අයින් කරල දෙනව.

    අනික් කාරනේ, හොරට ඊරිසියාවට වගේ negative bad එකක් ගහල බැනල තිබුනොත්, අනිවාරෙන්ම පැය 24ක් ඇතුලත invoice number එකයි, නමයි අරව මේව, purchasing proof ඉල්ලන්න. ඒව නැත්නම් මේක fake review එකක්, කියල එතනම කියල දාන්න. then, google flag කරන්න. අනිවාරෙන් අයින් කරනව. හැබැයි Negative ඇත්තටම ගහපුවට ඒක කරන්න බෑ. ඒකට polite විදියට උත්තර දෙන්න.

    customer ගූ නම්, ඌගෙ ඇත්ත හේතුව දාල reply එකක් දාන්න. එතකොට හරි ඉතින්
    ලොක්කට සෑහෙන්න වෙලා වගේ. ලෝන් බිස්නස් එක කොහොමද?
    ------ Post added on Aug 1, 2024 at 8:45 PM
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    ලොක්කට සෑහෙන්න වෙලා වගේ. ලෝන් බිස්නස් එක කොහොමද?
    ------ Post added on Aug 1, 2024 at 8:45 PM

    දෙපාරක් උනා හොර Reviews ඇවිත්. 5/5 maintain කරන් යන හින්ද 200 කින් විතර 1ක් හොර එකක් ආව ගමන් රිදෙනව. ඒ හින්ද Google කරල කරල හෙව්ව ක්‍රමේ...
     
    • Like
    Reactions: Gingy

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    අඩෝ රිවීව්ම මරු . මන් නම් බන් ඔය ලස්සන කෑල්ලක් නම් දාලා තියෙන්නේ රෙවීව් එක ශේප් එකේ ගොහින් ඒ ඉමේජ් එක වෙනම ඕපන් කොරලා ලොකු කොරලා අරගෙන තියාගන්නවා. සමහර වෙලාවට සුපිරියක් වගේනම් ඒ නම තියෙන උන් ගහයි කියලා හිතෙන මේල් එකක් (නිකන් හිතකෝ රිවීව් එක දාපු එකීගේ නම ජලනි ප්‍රේමචන්ද්‍ර කියලා ) ඊටපස්සේ මේල් එකට ගොහින් ඒ ලගින් යන මේල් ගහනවා. එතකොට හැම වෙලේම වගේ අර රෙවීව් එක දාපු ඒකිගේ මුනත් එක්ක මේල් සජෙස් වෙනවා. සුපිරි ආතල් හැබැයි :P :P :P
    Therenna kiyapan