Google services පාවිච්චි කරන උන් පරිස්සමින් ⚠️

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,117
    27,773
    113
    36
    Mirihana
    alis.alberta.ca
    typical google

    images
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,910
    8,247
    113
    Kotahena
    Google කාරයෝ loweth ohoma කරනව. Unta adala na data.
    Yawanakota යවනවා හොඳි නැතුව.

    Campus email වලින් හදපු edu emails walin ගත්ත services abuse කරනව කියල dana ගත්තොත් campus domain eka පිටින් yawanne. Ithuru karanne na මොකුත් data
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    Google උන් ඔය වැඩේ කරනවා. කලිනුත් සිද්ධියක් දැක්ක ඔහොම.

    මේක නම් google පැත්තෙන් සාධාරණයි.

    උන්ගේ AI වලින් අහඹු විදිහට policy violate වෙලා කියලා lock වෙච්ච බිස්නස් සිද්දි සෑහෙන්න තියෙනවා.
    සපෝර්ට් වලින් මුකුත් කරන්නෙත් නෑ.

    AI වලින් දුවන කම්පැනික් උඩ depend වෙනවා කියලා පට්ට risk එකක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    මේක නම් google පැත්තෙන් සාධාරණයි.

    උන්ගේ AI වලින් අහඹු විදිහට policy violate වෙලා කියලා lock වෙච්ච බිස්නස් සිද්දි සෑහෙන්න තියෙනවා.
    සපෝර්ට් වලින් මුකුත් කරන්නෙත් නෑ.

    AI වලින් දුවන කම්පැනික් උඩ depend වෙනවා කියලා පට්ට risk එකක්.
    මුන් AI එන්න ඉස්සරත් ඔය වගේ serious case වලට පවුල් පිටින් ban කරා. address එකම තිබ්බ ඔක්කම ගිහිං එන්නම් තිබ්බ. ආයේ ගන්නත් බෑ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    ඔය වගෙ කේස් වෙනවා ගෙදර පොඩි එකාගෙ හෙලුව (ආසියාවෙ එවුන් ගන්නවා පොඩි එවුන්ගෙ ගෙදර අම්මලා තාත්තලා) ,ගුගල් ෆොටොස් අප්ලොඩ් වෙද්දි ඩෙටෙක්ට් වෙලා අකවුන්ට් බ්ලොක් වෙන.
     
    • Like
    Reactions: ozykolla

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,675
    113
    East Blue (Goa Kingdom)
    images


    Personal stuff වලට වෙනමම dedicated Email එකක් තියාගන්න. ( වෙන services වලට sign වෙන්නේ නැතුව සහ කාටවත්ම share කරගන්න නැතුව )

    ඒකට දාන්න 2step verify + authenticator + strong 30+ character password ... Password manager එකක් use කරන්න.

    Password manager එකට දාන්න දිග guess කරන්න අමාරු master password එකක්. ඒක මතක තියාගන්න. Emergency security keys physically ලියලා locker එකක save දාගන්න
    authenticator eke code eka liyala thiya ganna , onama wena authenticator ekak or diy totp ekaking authenticator code eka ganna puluwan

    account loss wenna puluwan lokuma risk eka encrypt karath backups 2x or 3x thiya ganna eka aniwaryen watinawa.
    Google Account එක හොඳට Secure කරගත්ත නම් හරි ඉතින්... ලොකුවට අවුලක් වෙන්නෙ නෑ...
    Can't trust google. They will suspend your account for weird reasons.

    check this
    True, Never use Google for anything important.
    Use an email from your own domain.
    Google might ban you from Gmail, and you will not be able to even recover access to other services like banks and gov accounts which are registered under that @gmail.com address..
    AI automated
    මොකක් හරි trigger වෙච්ච ගමන් ලින්ක් කරපු එකවුන්ට් පිටින් block වෙලා යන්නේ.
    WhatsApp එකත් ඒ විදිහ එක එක groups වලට add වෙන්න එපා ,

    එක එක groups කිව්වේ ලංකාවේ සමහර දේවල් වලට (පන්ති,uni එකේ batch එකේ groups ) මේවට join වෙන්න වෙනවා ඒකට වෙනම number එකක් තියා ගන්න . මොකෙක් හරි ජරාවක් group එකේ දැම්මොත් අදාල නැති උනුත් ban උන කතා අහල තියෙනවා.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Google photos වලට sync කරන උනුත් බලාගෙන. වැරදිලා හරි පොඩි ළමයි ඇඳුම් නැතුව ඉන්න ඒවා sync උනොත් ban කරනවා
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,675
    113
    East Blue (Goa Kingdom)
    Dead….

    වහාම හැම service එකක්ම එළියට අරගන්න ඕන. වෙනම privately save කර ගන්න ඕන කොහේ හරි. එක්කො මගේ NAS එකේ. මල කෙලියක් වෙන්නෙ ඔහොම උනොත්.
    Youtube Premium Subscription Slots share කරන උන් ඉන්නවා උන්ට කෙල වෙනවා වෙන මොකෙක් හරි පිස්සු කරොත් .
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    Google photos වලට sync කරන උනුත් බලාගෙන. වැරදිලා හරි පොඩි ළමයි ඇඳුම් නැතුව ඉන්න ඒවා sync උනොත් ban කරනවා
    මගේ එකක් sync වෙලා තිබ්බා. Delete කරා දැන්. නාන ගමන් ගහපු එකක්.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,675
    113
    East Blue (Goa Kingdom)
    Google photos වලට sync කරන උනුත් බලාගෙන. වැරදිලා හරි පොඩි ළමයි ඇඳුම් නැතුව ඉන්න ඒවා sync උනොත් ban කරනවා
    *Default on සමහර phones වල first time ඔන් කරද්දී ok දීල
    & වයසක අය එහෙම ගෙවල් වල තියෙන ෆොටෝ album වල ඒවා ෆොටෝ ගහපු ඉවරයි account පිටින් .
     
    • Like
    Reactions: ozykolla

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,823
    16,757
    113
    හැම website login එකටම Gmail දිලා තියනවා නම්, ඒවට log වෙලත් හමාරයි. Recover/rest කරලත් හමාරයි.

    වෙන mail provider කෙනෙක්ගෙ එකකුත් secondary email එක විදිහට දීලා තියන්න.

    මගේ බැකප් එක https://mail.proton.me
     
    • Like
    Reactions: Yeezus

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy




    ආතල් ඕයී
    පව් පොඩි එකා ෆුල් ට්‍රෝමා එකක ඇත්තේ 😄
    තාත්තාගෙ බිස්නස් අනාථයි

    ඔක්කොම හරි කියමුකො.
    පොඩි එකා කොහොමද ඕක දෙමව්පියන්ට කීවේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    ඒ වැඩේ කරපු එකා යූස් කරලා තියන prompt එක හොයාගන්න විදියක් තියනවද
    පොඩ්ඩක් හදිස්සියි