google drive etc hack උනොත් ?
දැන ගන්න අහනවා නෙමේ , ලංකාවේ කට්ටිය use කරන methods මොනවද කියන එක බැලුවේ
ලංකාවේ උන් pvt දේවල් leak කර ගන්නවා හැමදාම

Last edited:
ඕස්ට්‍රේලියාවේ කොහොමත් encryption පොලිසියට ආණ්ඩුවට පේන්න බැහැ .