ආතල් ඕයී
පව් පොඩි එකා ෆුල් ට්‍රෝමා එකක ඇත්තේ
තාත්තාගෙ බිස්නස් අනාථයි
Google උන් ඔය වැඩේ කරනවා. කලිනුත් සිද්ධියක් දැක්ක ඔහොම.
මුන් AI එන්න ඉස්සරත් ඔය වගේ serious case වලට පවුල් පිටින් ban කරා. address එකම තිබ්බ ඔක්කම ගිහිං එන්නම් තිබ්බ. ආයේ ගන්නත් බෑමේක නම් google පැත්තෙන් සාධාරණයි.
උන්ගේ AI වලින් අහඹු විදිහට policy violate වෙලා කියලා lock වෙච්ච බිස්නස් සිද්දි සෑහෙන්න තියෙනවා.
සපෝර්ට් වලින් මුකුත් කරන්නෙත් නෑ.
AI වලින් දුවන කම්පැනික් උඩ depend වෙනවා කියලා පට්ට risk එකක්.
Personal stuff වලට වෙනමම dedicated Email එකක් තියාගන්න. ( වෙන services වලට sign වෙන්නේ නැතුව සහ කාටවත්ම share කරගන්න නැතුව )
ඒකට දාන්න 2step verify + authenticator + strong 30+ character password ... Password manager එකක් use කරන්න.
Password manager එකට දාන්න දිග guess කරන්න අමාරු master password එකක්. ඒක මතක තියාගන්න. Emergency security keys physically ලියලා locker එකක save දාගන්න
authenticator eke code eka liyala thiya ganna , onama wena authenticator ekak or diy totp ekaking authenticator code eka ganna puluwan
account loss wenna puluwan lokuma risk eka encrypt karath backups 2x or 3x thiya ganna eka aniwaryen watinawa.
Google Account එක හොඳට Secure කරගත්ත නම් හරි ඉතින්... ලොකුවට අවුලක් වෙන්නෙ නෑ...
True, Never use Google for anything important.
Use an email from your own domain.
Google might ban you from Gmail, and you will not be able to even recover access to other services like banks and gov accounts which are registered under that @gmail.com address..
AI automated
මොකක් හරි trigger වෙච්ච ගමන් ලින්ක් කරපු එකවුන්ට් පිටින් block වෙලා යන්නේ.
WhatsApp එකත් ඒ විදිහ එක එක groups වලට add වෙන්න එපා ,
එක එක groups කිව්වේ ලංකාවේ සමහර දේවල් වලට (පන්ති,uni එකේ batch එකේ groups ) මේවට join වෙන්න වෙනවා ඒකට වෙනම number එකක් තියා ගන්න . මොකෙක් හරි ජරාවක් group එකේ දැම්මොත් අදාල නැති උනුත් ban උන කතා අහල තියෙනවා.
Youtube Premium Subscription Slots share කරන උන් ඉන්නවා උන්ට කෙල වෙනවා වෙන මොකෙක් හරි පිස්සු කරොත් .Dead….
වහාම හැම service එකක්ම එළියට අරගන්න ඕන. වෙනම privately save කර ගන්න ඕන කොහේ හරි. එක්කො මගේ NAS එකේ. මල කෙලියක් වෙන්නෙ ඔහොම උනොත්.
මගේ එකක් sync වෙලා තිබ්බා. Delete කරා දැන්. නාන ගමන් ගහපු එකක්.Google photos වලට sync කරන උනුත් බලාගෙන. වැරදිලා හරි පොඩි ළමයි ඇඳුම් නැතුව ඉන්න ඒවා sync උනොත් ban කරනවා
*Default on සමහර phones වල first time ඔන් කරද්දී ok දීලGoogle photos වලට sync කරන උනුත් බලාගෙන. වැරදිලා හරි පොඩි ළමයි ඇඳුම් නැතුව ඉන්න ඒවා sync උනොත් ban කරනවා
ආතල් ඕයී
පව් පොඩි එකා ෆුල් ට්‍රෝමා එකක ඇත්තේ
තාත්තාගෙ බිස්නස් අනාථයි

permanent banned due to this automatic upload of a album cover from Youtube Music app.