Google Sheet වැඩ්ඩො එන්න

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මචං මේකයි සීන් එක
    ඔය පහල තියන SUBJECT වල batch එකෙන් එකට total students count එක ගන්න fomular එකක් හදන්නේ කොහොමද ?:rolleyes:

    උදාහරණයක් විදියට

    සිංහල batch 01 එකේ total student count එක 162 කියලා auto වැටෙන විදියට හදාගන්න ක්‍රමයක් හොයනවා :baffled:

    තව ටිකක් කිව්වොත්, SUBJECT කියන කොලම් එකෙන් මුලින් "SINHALA" කියන වචනේ FILTER වෙලා ඊට පස්සේ BATCH කියන කොලම් එකෙන් "01" FILTER වෙන්න ඕන. ඊට පස්සේ එහම FILTER වුන STUDENTS කොලම් එකේ SUM එක තමයි ගන්න ඕන. තේරුනාද මන්දා :baffled:


    1656477860915.png
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    table ekata data filter ekak dala, filter karala subtotal eka ganna.. filter krnna kalin column pahalin subtotal eka ganna
    Code:
    =SUBTOTAL(109,E2:E9)
    oken gana subtotal eka, 109 code eken hidden rows count wenne na. ita passe manually side eke table ekata enter karganna.
     
    • Love
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    table ekata data filter ekak dala, filter karala subtotal eka ganna.. filter krnna kalin column pahalin subtotal eka ganna
    Code:
    =SUBTOTAL(109,E2:E9)
    oken gana subtotal eka, 109 code eken hidden rows count wenne na. ita passe manually side eke table ekata enter karganna.
    FILTER එකක් දාල බෑ මචං අනිත් SUBJECT වලත් මේ විදියටම ගන්න ඕන නිසා.
    ඔය කේස් එක හින්ද FOMULAR එකකින්ම තමයි FILTER කරගන්න වෙන්නේ :(
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල

    $ මේ වගේ වැඩකට මම සාමාන්‍ය යෙන් $25 වත් ගන්නවා. මේ ගානට කරන එක අවුලක් නෑ නේද. :lol: :lol:.​

    ඕක කරන්න vba එකක් ලියන්න වෙයි. Google sheet වල වැඩනම් කරන්නේ නෑ.​

     
    • Like
    Reactions: Naradapathum

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    FILTER එකක් දාල බෑ මචං අනිත් SUBJECT වලත් මේ විදියටම ගන්න ඕන නිසා.
    ඔය කේස් එක හින්ද FOMULAR එකකින්ම තමයි FILTER කරගන්න වෙන්නේ :(
    Code:
    =ARRAYFORMULA(sumifs(E2:E,C2:C,"Sinhala", REGEXMATCH(D2:D,"batch 2"),TRUE))

    oka balanna, oke awlkata tienne, batch number eka "number" dammot regex eken detect wenne na, but string ekak tibbot detect wenawa, string ekak tianwa nan wada. eka hadaganna balanna.