Google Street View එකෙන් කියමු
විශේෂ තැන්... අමතක නොවෙන තැන් එහෙම තියනවනම්.. නෙමේ තියනවනෙ. ඒවලින් දාන්න පුලුවන් තැන් දාමු බලන්න ස්ට්‍රීට් විව් එකෙන්..
එලකිරියන්ස් ලගෙ privacy එකට හානි වෙන ඒව expose වෙයි කියල හිතෙන ඒව දාන්න එපා
ඔන්න මම මුලින්ම දාන්නෙ අයන්න ආයන්න ඉගෙනගත්ත මොන්ටිසෝරිය. අද වෙද්දිනම් වල් වැදිල
පළවෙනි ඉස්කෝලෙ
දෙවනි ඉස්කෝලෙ
තෙවනි සහ අවසාන ඉස්කෝලෙ
ලයිසැන් ගත්ත ලෝර්නස් එක
අප්පට උඩු පාරේ එන ගමන් ලර්නස් එකේ වාහනෙත් එනව මෙන්න
හා හා පුරා කියල රෝද හතරක් ගත්ත තැන
cs enterprises
රෝද දෙක සර්විස් කරන්න යන්නෙ මෙතනට තමා
රෝද දෙක සර්විස් කරන්න දාල මෙතනට ඇවිල්ල ෆෘට් ජූස් එකක් බොන්න අමතක කරන්නෙ නෑ
හයිවේ එක ඇරෙන්න සාමාන්‍යය පාරක උපරිම වේගය ටෙස් කරන්නෙ මෙතන තමා
Location
හැටන් යද්දි තේ එකක් බොනවනම් මෙතන තමා. මෙතන දෙන කේක් කෑල්ල රස හින්ද තේ එකක් බීල යනව
Location
කිතුල්ගල පැත්තට යද්දි කන්න බොන්න හොද කඩයක්. පොඩි උනාට පිරිසිදුයි. එවෙලෙම හදල දෙනව. අනිත් තැන් එක්ක බලද්දි ගානත් ගොඩක්ම අඩුයි. (තුන්කිද පහු කරද්දි තියෙන්නෙ)
Location
කිතුල්ගල ඉන්නවනම් රයිස් කන්න නියම තැන. ගානනම් සැරයි
. හැබැයි රසයි

Last edited: