Google Street View එකෙන් කියමු

Google Street View එකෙන් කියමු

විශේෂ තැන්... අමතක නොවෙන තැන් එහෙම තියනවනම්.. නෙමේ තියනවනෙ. ඒවලින් දාන්න පුලුවන් තැන් දාමු බලන්න ස්ට්‍රීට් විව් එකෙන්..
එලකිරියන්ස් ලගෙ privacy එකට හානි වෙන ඒව expose වෙයි කියල හිතෙන ඒව දාන්න එපා:no:


ඔන්න මම මුලින්ම දාන්නෙ අයන්න ආයන්න ඉගෙනගත්ත මොන්ටිසෝරිය. අද වෙද්දිනම් වල් වැදිල
16k5gra.jpg


පළවෙනි ඉස්කෝලෙ
25rovat.jpg


දෙවනි ඉස්කෝලෙ
np00gm.jpg


තෙවනි සහ අවසාන ඉස්කෝලෙ
2qx9wrs.jpg



ලයිසැන් ගත්ත ලෝර්නස් එක:rofl:
15g9k03.jpg



අප්පට උඩු පාරේ එන ගමන් ලර්නස් එකේ වාහනෙත් එනව මෙන්න
2yxhova.jpg


හා හා පුරා කියල රෝද හතරක් ගත්ත තැන
cs enterprises
jpageu.jpg



රෝද දෙක සර්විස් කරන්න යන්නෙ මෙතනට තමා
a4u2l2.jpg



රෝද දෙක සර්විස් කරන්න දාල මෙතනට ඇවිල්ල ෆෘට් ජූස් එකක් බොන්න අමතක කරන්නෙ නෑ
14kxzra.jpg



හයිවේ එක ඇරෙන්න සාමාන්‍යය පාරක උපරිම වේගය ටෙස් කරන්නෙ මෙතන තමා
14brk0k.jpg

Location

හැටන් යද්දි තේ එකක් බොනවනම් මෙතන තමා. මෙතන දෙන කේක් කෑල්ල රස හින්ද තේ එකක් බීල යනව
juhftc.jpg

Location

කිතුල්ගල පැත්තට යද්දි කන්න බොන්න හොද කඩයක්. පොඩි උනාට පිරිසිදුයි. එවෙලෙම හදල දෙනව. අනිත් තැන් එක්ක බලද්දි ගානත් ගොඩක්ම අඩුයි. (තුන්කිද පහු කරද්දි තියෙන්නෙ)
16awck6.jpg

Location

කිතුල්ගල ඉන්නවනම් රයිස් කන්න නියම තැන. ගානනම් සැරයි:baffled:. හැබැයි රසයි:love:
1yajp1.jpg

Location

 
Last edited:
ගෙදර ගිහින් දාන්නම්
නියම වැඩක්
දා දා.. මාත් තව මතක් වෙන ඒව දාන්නම්
කඩ්ඩ බැරි එකා;19905645 said:
මම ඉන්න පැත්තේ මුන් කරක්ගහල නෑ. කොහොමත් උන්ගේ වාහනේට යන්නත් බෑ ඒ පාරවල් වල. :P
ඒ තරමට පාර වල් හොදයි :lol::lol::lol::lol:
පට්ට.
11.gif
 

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මරු..මරු...උස්සලා තියාගමු..
    මොනවා වුනත් street view එක නම් පිස්සු වැටෙන සීන් එකක්.ඒක බලද්දි ඇඬෙනවා.
    දැන් මහන්සිවෙලා ට්‍රිප් යන්න එහෙම ඕන නෑ වගේ.ඔක්කොම ඒකේ තියෙනවා..

     
    Last edited:
    මරු..මරු...උස්සලා තියාගමු..
    මොනවා වුනත් street view එක නම් පිස්සු වැටෙන සීන් එකක්.ඒක බලද්දි ඇඬෙනවා.
    දැන් මහන්සිවෙලා ට්‍රිප් යන්න එහෙම ඕන නෑ වගේ.ඔක්කොම ඒකේ තියෙනවා..

    ඔව් බං දැන් කට්ටිය ගෙදර ඉදන් ට්‍රිප් යයි
    ඔක්කොම හොඳයි data යන එක තමා අවුල :(
    :eek::eek::eek:
    11.gif