![]()
නකල්ස් හරහා මාතලේ යද්දි නාන්න තියෙන හොඳම තැන..

චිරි චිරි වැස්ස;19905994 said:කටුනායක කිට්ටුවෙන් යද්දි යකු කන්න බඩගින්නක් ආවොත් උදේ කෑමට, දවල් කෑමට මෙන්න තැන. ගෙදර වගේ රසට කන්න පුලුවන්
![]()
චිරි චිරි වැස්ස;19905805 said:නෑ බං මම වෙන්නප්පුවෙ
මේ තියෙන්නෙ මගේ පාසල
https://goo.gl/maps/Y3NXWvjiYFU2
මේ තියෙන්නෙ ඉස්කෝලෙ ඉස්සරහ.
ඔය ඈතින් පේන්නෙ කලු ගග මුහුදට වැටෙන මෝය කට සහ කැලිඩෝ බීච් එක. වම් පැත්තෙ Avani Hotel එක. ඔය ලගින්ම තියෙන්නෙ (ඔව් ඔව් කලු ගග තමා)

... දැන් කියුවට පිළිගන්නේ නෑ.. මමලු ෆොටෝ ගහලා දැම්මේ....ඔය ස්ට්රීට් ලබ්බ නිසා ඊයේ වලියකුත් සෙට් උනා... රෙද්ද...
මම අපේ ගෙවල් හොයන යනකොට පාරේ අයිනේ කෙල්ලෝ දෙන්නෙක් හිටියා පුකවල් පෙන්න කලිසම් ඇදගෙන.. මම ඉතින් එකේ ස්ක්රීන් එකක් අරන් දැම්මා FB එකේ ගුගල් ස්ට්රීට් පට්ට කියලා.... අප්පට කෙලිනවා මම දන්නේ නෑ ඒ කෙල්ලෝ දෙන්න මගේ හොඳ යාලුවෝ දෙන්නෙක්ගේ ගෑනු කියලා... දැන් මම අප්ලෝඩ් කළා කියලා වලියක් සෙට් උනානේ... කැ* වැඩ කරන්න එපා කියලා...... දැන් කියුවට පිළිගන්නේ නෑ.. මමලු ෆොටෝ ගහලා දැම්මේ....

wahalane

යකෝ JVC එකෙක්නේ
මේකේ තව කොච්චර ඉන්නවද JVC උන්
යකෝ අපේ පංතියෙම උන් ඉන්නවද දන්නෙත් නෑ
වෙන්නප්පුවෙ කොහෙද බන්? jvc අවුටු උනේ මොන අවුරුද්දෙද ?
ඔය ස්ට්රීට් ලබ්බ නිසා ඊයේ වලියකුත් සෙට් උනා... රෙද්ද...
මම අපේ ගෙවල් හොයන යනකොට පාරේ අයිනේ කෙල්ලෝ දෙන්නෙක් හිටියා පුකවල් පෙන්න කලිසම් ඇදගෙන.. මම ඉතින් එකේ ස්ක්රීන් එකක් අරන් දැම්මා FB එකේ ගුගල් ස්ට්රීට් පට්ට කියලා.... අප්පට කෙලිනවා මම දන්නේ නෑ ඒ කෙල්ලෝ දෙන්න මගේ හොඳ යාලුවෝ දෙන්නෙක්ගේ ගෑනු කියලා... දැන් මම අප්ලෝඩ් කළා කියලා වලියක් සෙට් උනානේ... කැ* වැඩ කරන්න එපා කියලා...... දැන් කියුවට පිළිගන්නේ නෑ.. මමලු ෆොටෝ ගහලා දැම්මේ....

මම මොකුත් කියන්නෙම නෑමයි... හිත රිදෙන කතන්දර බෝමයි..

Wennappuwe porak wage