Google Street View එකෙන් කියමු

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    2qx9wrs.jpg

    :love::love::love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චිරි චිරි වැස්ස;19905994 said:
    ක‍ටුනායක කිට්‍ටුවෙන් යද්දි යකු කන්න බඩගින්නක් ආවොත් උදේ කෑමට, දවල් කෑමට මෙන්න තැන. ගෙදර වගේ රසට කන්න පුලුවන්

    6zsuh1.jpg

    wahalane
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    යකෝ JVC එකෙක්නේ :love::love::love::love:
    මේකේ තව කොච්චර ඉන්නවද JVC උන් :shocked::shocked::shocked:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    චිරි චිරි වැස්ස;19905805 said:
    නෑ බං මම වෙන්නප්පුවෙ:yes:

    වෙන්නප්පුවෙ කොහෙද බන්? jvc අවුටු උනේ මොන අවුරුද්දෙද ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ තියෙන්නෙ මගේ පාසල
    https://goo.gl/maps/Y3NXWvjiYFU2

    මේ තියෙන්නෙ ඉස්කෝලෙ ඉස්සරහ.
    ඔය ඈතින් පේන්නෙ කලු ගග මුහුදට වැටෙන මෝය කට සහ කැලිඩෝ බීච් එක. වම් පැත්තෙ Avani Hotel එක. ඔය ලගින්ම තියෙන්නෙ (ඔව් ඔව් කලු ගග තමා :lol: )

    යකෝ උඹ කලුතර විද්‍යාලේ කොල්ලෙක් එහෙනම්... :P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය ස්ට්‍රීට් ලබ්බ නිසා ඊයේ වලියකුත් සෙට් උනා... රෙද්ද...

    මම අපේ ගෙවල් හොයන යනකොට පාරේ අයිනේ කෙල්ලෝ දෙන්නෙක් හිටියා පුකවල් පෙන්න කලිසම් ඇදගෙන.. මම ඉතින් එකේ ස්ක්‍රීන් එකක් අරන් දැම්මා FB එකේ ගුගල් ස්ට්‍රීට් පට්ට කියලා.... අප්පට කෙලිනවා මම දන්නේ නෑ ඒ කෙල්ලෝ දෙන්න මගේ හොඳ යාලුවෝ දෙන්නෙක්ගේ ගෑනු කියලා... දැන් මම අප්ලෝඩ් කළා කියලා වලියක් සෙට් උනානේ... කැ* වැඩ කරන්න එපා කියලා... :(... දැන් කියුවට පිළිගන්නේ නෑ.. මමලු ෆොටෝ ගහලා දැම්මේ....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඔය ස්ට්‍රීට් ලබ්බ නිසා ඊයේ වලියකුත් සෙට් උනා... රෙද්ද...

    මම අපේ ගෙවල් හොයන යනකොට පාරේ අයිනේ කෙල්ලෝ දෙන්නෙක් හිටියා පුකවල් පෙන්න කලිසම් ඇදගෙන.. මම ඉතින් එකේ ස්ක්‍රීන් එකක් අරන් දැම්මා FB එකේ ගුගල් ස්ට්‍රීට් පට්ට කියලා.... අප්පට කෙලිනවා මම දන්නේ නෑ ඒ කෙල්ලෝ දෙන්න මගේ හොඳ යාලුවෝ දෙන්නෙක්ගේ ගෑනු කියලා... දැන් මම අප්ලෝඩ් කළා කියලා වලියක් සෙට් උනානේ... කැ* වැඩ කරන්න එපා කියලා... :(... දැන් කියුවට පිළිගන්නේ නෑ.. මමලු ෆොටෝ ගහලා දැම්මේ....

    :lol::lol::lol:
     
    :love::love::love:
    ගූ ගල් එකේ උන් ගිහින් තියෙන්නෙ කඩේ වහපු දවසක බං:dull:
    යකෝ JVC එකෙක්නේ :love::love::love::love:
    මේකේ තව කොච්චර ඉන්නවද JVC උන් :shocked::shocked::shocked:
    ඒකනෙ බලන් යද්දි jvc එකේ උන් සෑහෙන්න ඉන්නව වගේ.:dull: යකෝ අපේ පංතියෙම උන් ඉන්නවද දන්නෙත් නෑ:eek:
    වෙන්නප්පුවෙ කොහෙද බන්? jvc අවුටු උනේ මොන අවුරුද්දෙද ?
    වෙන්නප්පුවෙ ඩිපෝ එක ගාව බං. මම 2011
    ඔය ස්ට්‍රීට් ලබ්බ නිසා ඊයේ වලියකුත් සෙට් උනා... රෙද්ද...

    මම අපේ ගෙවල් හොයන යනකොට පාරේ අයිනේ කෙල්ලෝ දෙන්නෙක් හිටියා පුකවල් පෙන්න කලිසම් ඇදගෙන.. මම ඉතින් එකේ ස්ක්‍රීන් එකක් අරන් දැම්මා FB එකේ ගුගල් ස්ට්‍රීට් පට්ට කියලා.... අප්පට කෙලිනවා මම දන්නේ නෑ ඒ කෙල්ලෝ දෙන්න මගේ හොඳ යාලුවෝ දෙන්නෙක්ගේ ගෑනු කියලා... දැන් මම අප්ලෝඩ් කළා කියලා වලියක් සෙට් උනානේ... කැ* වැඩ කරන්න එපා කියලා... :(... දැන් කියුවට පිළිගන්නේ නෑ.. මමලු ෆොටෝ ගහලා දැම්මේ....
    :lol::lol::lol::lol:මම මොකුත් කියන්නෙම නෑමයි... හිත රිදෙන කතන්දර බෝමයි..:lol::lol::lol::lol:
    Wennappuwe porak wage
    :cool::cool: