ha ha oya wayasata kenthi ganna hoda nahaow banz, moo walige pagagena

ape thaththath uncle ta wada baalaida mandha

ha ha oya wayasata kenthi ganna hoda nahaow banz, moo walige pagagena

ha ha oya wayasata kenthi ganna hoda naha
ape thaththath uncle ta wada baalaida mandha![]()

කවුද කිව්වේ ඊයේ ගත්තේ කියල. ඔය වාහනේ අපේ පාරේ ගියේ දැනට මාසෙකට විතර ඉස්සෙල්ල. පෙරේද හරි පළමුදා හරි තමයි street view ලංකාවේ ලෝන්ච් කලේ. ඊයේ තමයි මම චෙක් කලේ.
Iye gaththuwa kiyala kawuruwath kiyala naha
Iye baluwa kiyala eya kiyanne
Mama iye sigiriya dakka kiwwama, iye sigiriya haduwa kiyala kiyawenne naha
ඕක මචං 2015 ඔක්තෝබර් මාසෙට කලින් ගත්ත එව්ව කියල අනිවාර්යෙන් කියන්න පුලුවන් මොකද ඔක්තෝබර් මුල මම අලුතින් දාපු ෂොප් එක ඕකෙ නැ
ඔය වාහනේ අපේ පාරේ යනවා කියල වයිෆ් කිව්වා. මම ඔලුව දාල බැලුව. ඊයේ මම අපේ පැත්තේ ස්ට්‍රීට් විව් චෙක් කළා මෙන්න බොලේ මමත් ඉන්නවා එකේ

ඕක මචං 2015 ඔක්තෝබර් මාසෙට කලින් ගත්ත එව්ව කියල අනිවාර්යෙන් කියන්න පුලුවන් මොකද ඔක්තෝබර් මුල මම අලුතින් දාපු ෂොප් එක ඕකෙ නැ

මේව අප්ඩේට් වෙයිද බන් අවුරුද්දකට සැරයක් වත්.
ow E tath Wada Ikmanata Wenna Puluwan Danatamath Ekama than 2 Times 3 Times Update Wela thiyenawa...

අපේ පාරේ දෙපාරක් ගිහින් බන්, හිස්ටරිය පස්සේ දැක්කේ
දිගටම අප්ඩේට් වෙනවනං හොඳයි.Google street view eke poddak karakuna
19GB gihin
Data walata giya salli walin 3 wheel eke gihin balala enna thibba

mechchara monawada bn beluwe.uba mulu lankawama search karada?Apo mawath wadila
balcany ye saya kallak adan innawa nikam hath dhawasakin kala naha wage
lajjai
Mama kohomada dan lokayata muna denne![]()
Apo mawath wadila
balcany ye saya kallak adan innawa nikam hath dhawasakin kala naha wage
lajjai
Mama kohomada dan lokayata muna denne![]()