Google Tone - (ශබ්දය මාර්ගයෙන් ලින්ක් හුවමාරුව )

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
Google Tone - (ශබ්දය මාර්ගයෙන් ලින්ක් හුවමාරුව )

Google_Tone.jpg


ගූගල් දෙයියාගේ අලුත් වැඩක්. Google Tone. මේක මෙයාලා හදුන්වන්නේ මෙන්න මෙහෙම. :D
Tone: An experimental Chrome extension for instant sharing over audio
මේකෙන් වෙන්නේ මෙහෙම දෙයක්. Sound එක හරහා link ශෙයා
කිරීමක්. :confused: මේකෙදි වෙන්නේ ඔයාගේ Browser එකේ ටැබ් එකක් ශබ්දය
ඇසෙන දුරින් තියෙන පරිගණකයක් වෙත හුවමාරු කිරීමයි.
;)

මේකට ඕනි කරන Speaker සහ Mic වර්තමානයේ බොහෝ පරිගණක
වල තියෙනවා.:yes:

මේක ඉතින් ලග තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඒ කියන්නේ
ශබ්දය ඇහෙන දුරින් විතරයි. :D


d229c2634427d59a95ac767b5c036913.gif


මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. බිත්ති වගේ බාදක
හරහා ශබ්දය ගමන් කිරීමට නොහැකියාව වගේ ප්‍රශ්න තියෙනවා. :sorry:
අනික මේක beta testing නිසා අපිටත් ඇහෙනවා ශබ්දය. එයාලා
කියන විදියට ඒක rough sound එකක්. මුලින් මිනිස් කනට ඇහෙන්නේ
නැති විදියට මේක කරලා තියෙනවා එයාලා. :eek:එත් වර්තමානයේ
තියෙන පරිගණකවල Mic එකට ඒ ශබ්දය ග්‍රහණය කරගන්න බැරි
නිසා , ඒක අසාර්ථක වෙලා. :eek::eek:


මේකට Google Chrome Browser එක ඕනි. ඊට පස්සේ මේ Extension එක දාගන්න. :yes:

Try කරලා බලන්න

https://chrome.google.com/webstore/detail/google-tone/nnckehldicaciogcbchegobnafnjkcne

මෙන්න හදුන්වාදීමේ වීඩියෝව. :cool:



ඉස්සුවේ මෙතනින් :yes:


 
Last edited: