GOOGLE Translate දැන් සිංහල බසින් ලබා ගන්න!!

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    අපේ උන් ඒ දවස් වල ගනිපු ගොන් ආතල් වල රඟේ තමා බං ඔය.. උන් ට්‍රාන්ස්ලේට් කරන්න ඉංශ්‍රීසි වචන දුන්නම අපේ උන් බොරු ටයිප් කලානේ..:(

    man nam nodanna ewa pass kala machan
    kk api nm owata na. wardi hadnna barida bn dan
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    kunuharapa ne ban translate wenne. danna sinhalath awl una meke translation eka dekala.

    anyway thanks kolla :D
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    Capture.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බොහොම හොඳ වැඩක්,මම හිතුවේ නැ මෙච්චර ඉක්මනට හරි මෙක දමාවි කියලා,ලොකු සතුටක් තියනවා අපිත් මේක හදන්න පටන් ගත්තු කාලේ පුලුවන් පුලුවන් විදියට සහයෝගය දුන්නා නේ කියලා, :):yes:

    මෙකත් එක්ක සමහරු පිස්සු කෙලියා (පරිවර්තන කරන්න ආපු එවාත් එක්ක) එක නිසා සමහර තැන් වල වරදින්න ඉඩ තියනවා,එක කොහොම වෙතත් තව අලුත් නේ,කාලයක් ගියාම ඔවා හරියයි...

    9+
     
    • Like
    Reactions: isuru_feat

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බොහොම හොඳ වැඩක්,මම හිතුවේ නැ මෙච්චර ඉක්මනට හරි මෙක දමාවි කියලා,ලොකු සතුටක් තියනවා අපිත් මේක හදන්න පටන් ගත්තු කාලේ පුලුවන් පුලුවන් විදියට සහයෝගය දුන්නා නේ කියලා, :):yes:

    මෙකත් එක්ක සමහරු පිස්සු කෙලියා (පරිවර්තන කරන්න ආපු එවාත් එක්ක) එක නිසා සමහර තැන් වල වරදින්න ඉඩ තියනවා,එක කොහොම වෙතත් තව අලුත් නේ,කාලයක් ගියාම ඔවා හරියයි...

    9+

    කවද්ද බන් උඹල මේකට support කලේ? මම දන්නේ නෑනේ. මට මතක නෑනේ. :no:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කවද්ද බන් උඹල මේකට support කලේ? මම දන්නේ නෑනේ. මට මතක නෑනේ. :no:

    :D ඔක මුලික වශයෙන් develop කරගන යන කාලේ පටන්ම,Google account එකෙන් Log වෙලා ඔකේ ඉංග්‍රීසියෙන් දෙන වාක්‍ය/වචන සිංහලට පරිවර්තනය කරන්න ඉඩ දිලා තිබ්බා,ඉතින් එ දවස් වල සහයෝගය දුන්න පුළුවන් විදියට,මම දැකලා තියනවා සමහරු සමහරක් වාක්‍ය නිකන් විහිළු විදියට පරිවර්තනය කරලා දාල තියනවා,වචන පවා,එක නිසා ටික කාලයක් යනකන් වැරදි වෙන්න පුළුවන් එ නැතතන් මෙක අලුත් නේ තව...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පෙලක් ඒවා වැරදියි බං..:(

    godak watinawa machan thanks kiwwata..

    අපේ උන් ඒ දවස් වල ගනිපු ගොන් ආතල් වල රඟේ තමා බං ඔය.. උන් ට්‍රාන්ස්ලේට් කරන්න ඉංශ්‍රීසි වචන දුන්නම අපේ උන් බොරු ටයිප් කලානේ..:(

    patta bn
    meka offline use karnn widhak nadda

    matanm hugak sathuty bn api wahanayak hari translate karala mekata udaw kara eka gana

    man nam nodanna ewa pass kala machan
    kk api nm owata na. wardi hadnna barida bn dan

    kunuharapa ne ban translate wenne. danna sinhalath awl una meke translation eka dekala.

    anyway thanks kolla :D

    බොහොම හොඳ වැඩක්,මම හිතුවේ නැ මෙච්චර ඉක්මනට හරි මෙක දමාවි කියලා,ලොකු සතුටක් තියනවා අපිත් මේක හදන්න පටන් ගත්තු කාලේ පුලුවන් පුලුවන් විදියට සහයෝගය දුන්නා නේ කියලා, :):yes:

    මෙකත් එක්ක සමහරු පිස්සු කෙලියා (පරිවර්තන කරන්න ආපු එවාත් එක්ක) එක නිසා සමහර තැන් වල වරදින්න ඉඩ තියනවා,එක කොහොම වෙතත් තව අලුත් නේ,කාලයක් ගියාම ඔවා හරියයි...

    9+

    :D ඔක මුලික වශයෙන් develop කරගන යන කාලේ පටන්ම,Google account එකෙන් Log වෙලා ඔකේ ඉංග්‍රීසියෙන් දෙන වාක්‍ය/වචන සිංහලට පරිවර්තනය කරන්න ඉඩ දිලා තිබ්බා,ඉතින් එ දවස් වල සහයෝගය දුන්න පුළුවන් විදියට,මම දැකලා තියනවා සමහරු සමහරක් වාක්‍ය නිකන් විහිළු විදියට පරිවර්තනය කරලා දාල තියනවා,වචන පවා,එක නිසා ටික කාලයක් යනකන් වැරදි වෙන්න පුළුවන් එ නැතතන් මෙක අලුත් නේ තව...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
    ```````````````````````````````````````````````````````````````
    first of all i would say this is a good post and i tried several phrase with the translator here is what i got (when there is miss translation we should inform them then they will correct those and ultimately we could get better sinhala-english translator WELL DONE GOOGLE we were waiting for years and so eager to have this kind of tool)

    මේක දැම්මම මට හම්බුන පරිවර්තනය මෙන්න මගේ ඉංගිසි වැරදිද මන්දා ?

    "මුලින්ම මම මේ හොඳ පශ්චාත් වන අතර මා මෙහිදී පරිවර්තකයෙකු කිහිපයක් වැකිය උත්සාහ කියන්නේ සියලු මිස් පරිවර්තනය නොමැති විට අපි ඔවුන්ට දැනුම් දිය යුතුය (මට ලැබී කුමක්ද එවිට ඔවුන් එම නිවැරදි වන අතර අවසානයේ අපි හොඳින් වඩා හොඳ සිංහල-ඉංග්රීසි භාෂා පරිවර්තකය ලබාගත හැකි ගූගල් සිදු අපි) වසර බලා හා මෙවලමක් මේ ආකාරයේ ඇති එතරම් උනන්දු විය"

    මෙහෙම එකක් යටින් ආවා මොකද්ද දන්නේ නෑ ????

    maulainama mama mae haeān̆da paśacaāta vana atara maā maehaidaī paraivaratakayaekau kaihaipayaka vaækaiya utasaāha kaiyananae saiyalau maisa paraivaratanaya naeāmaætai vaiṭa apai ovaunaṭa daænauma daiya yautauya ( maṭa laæbaī kaumakada evaiṭa ovauna ema naivaæradai vana atara avasaānayae apai haeān̆daina vaḍaā haeān̆da saiṁhala-iṁgaraīsai bhaāṣaā paraivaratakaya labaāgata haækai gaūgala saidau apai ) vasara balaā haā maevalamaka mae ākaārayae ætai etarama unanadau vaiya

    තවත් පරිවර්තන කීපයක්

    ela post eke = ඇල පශ්චාත් ගලවා
    ela post = ඇල පශ්චාත්
    good post = හොඳ පශ්චාත්
    nice posting = ලස්සන වෙබ් අඩවියේ
    a good thread = හොඳ නූල් (මෙය විය යුත්තේ "හොද නුලක්" යන්නය )
    good thread = හොඳ නූල්
    this is a good thread = මෙම යහපත් නුල

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    https://www.google.lk/webhp?sourceid...le translate

    මේකට ගියාම සිංහල පෙන්නන්නේ නෑ ඒ කියන්නේ තම ටෙස්ටින් ඒක නිසා පුළුවන් තරම් suggestion දාන්න
     
    Last edited:
    වරදක් කලත් සිතකින් නොවේ

    උබලා ඔක්කොම හදපු එකේ
    මමත් හැදුවා හයිව් දැන් මේක
    හයිව්Kiri.lk

    එහෙනම් පල්ලෙහා ටිකත් කියවපන්කෝ ඔය වගේම

    රැවිටිලි කරුවන්ට හසු නොවන්න
    සැණින් එසැණින් හැරෙන තැපෑලෙන් පොරෝ පාර
    යහලුවන් 100 ලබා ගැනීමට නොහැකිව ඔබ කනස්සලෙන්ද
    යුග දිවිය ප්‍රීතිමත් නැතිද
    මෙන්න එකම විසදුම
    ඔබන පරක්කුවට 100ටම නග්ග ගන්න
    අදම දැන්ම ඔබේ මූසිකය තබා තද කරන්න
    පොඩි සිල්වා බලයලත් හයිව් ඇක්සෙප්ට් කරුවෝ
    වරු තුනෙන් 100ට නග්ගමි
    හරි ගිය පසු රෙප් වලින් ආධාර කරන්න

    ඉල්ලීම කල සැණින් ඇක්සෙප්ට් කරමි ගෑණු සමග උකුලු මුකුලු කර සිට ඔබේ කාලය නාස්ති නොකරමි

    මට හයිව් හදා ගන්න උදව් කල උතුවන්කන්දේ සරදියෙල් නොහොත් u.saradiyel උතුමාණන් ගෞරවයෙන් සිහිපත් කරමි

    ආයූබෝවේවා සරදියෙල් උතුමාණෙනි
    චිරං ජයතු ඔබමයි ජනපති

    ##########ඔබන්න පහතින්#############

    https://beta.hive.im/join/fde1

    **හරි ගිය පසු රෙප් දෙන්න දැම්ම ඕන නෑ