අපේ උන් ඒ දවස් වල ගනිපු ගොන් ආතල් වල රඟේ තමා බං ඔය.. උන් ට්රාන්ස්ලේට් කරන්න ඉංශ්රීසි වචන දුන්නම අපේ උන් බොරු ටයිප් කලානේ..

බොහොම හොඳ වැඩක්,මම හිතුවේ නැ මෙච්චර ඉක්මනට හරි මෙක දමාවි කියලා,ලොකු සතුටක් තියනවා අපිත් මේක හදන්න පටන් ගත්තු කාලේ පුලුවන් පුලුවන් විදියට සහයෝගය දුන්නා නේ කියලා,![]()
මෙකත් එක්ක සමහරු පිස්සු කෙලියා (පරිවර්තන කරන්න ආපු එවාත් එක්ක) එක නිසා සමහර තැන් වල වරදින්න ඉඩ තියනවා,එක කොහොම වෙතත් තව අලුත් නේ,කාලයක් ගියාම ඔවා හරියයි...
9+

කවද්ද බන් උඹල මේකට support කලේ? මම දන්නේ නෑනේ. මට මතක නෑනේ.![]()
ඔක මුලික වශයෙන් develop කරගන යන කාලේ පටන්ම,Google account එකෙන් Log වෙලා ඔකේ ඉංග්රීසියෙන් දෙන වාක්ය/වචන සිංහලට පරිවර්තනය කරන්න ඉඩ දිලා තිබ්බා,ඉතින් එ දවස් වල සහයෝගය දුන්න පුළුවන් විදියට,මම දැකලා තියනවා සමහරු සමහරක් වාක්ය නිකන් විහිළු විදියට පරිවර්තනය කරලා දාල තියනවා,වචන පවා,එක නිසා ටික කාලයක් යනකන් වැරදි වෙන්න පුළුවන් එ නැතතන් මෙක අලුත් නේ තව...පෙලක් ඒවා වැරදියි බං..
godak watinawa machan thanks kiwwata..
අපේ උන් ඒ දවස් වල ගනිපු ගොන් ආතල් වල රඟේ තමා බං ඔය.. උන් ට්රාන්ස්ලේට් කරන්න ඉංශ්රීසි වචන දුන්නම අපේ උන් බොරු ටයිප් කලානේ..
patta bn
meka offline use karnn widhak nadda
matanm hugak sathuty bn api wahanayak hari translate karala mekata udaw kara eka gana
man nam nodanna ewa pass kala machan
kk api nm owata na. wardi hadnna barida bn dan
kunuharapa ne ban translate wenne. danna sinhalath awl una meke translation eka dekala.
anyway thanks kolla![]()
බොහොම හොඳ වැඩක්,මම හිතුවේ නැ මෙච්චර ඉක්මනට හරි මෙක දමාවි කියලා,ලොකු සතුටක් තියනවා අපිත් මේක හදන්න පටන් ගත්තු කාලේ පුලුවන් පුලුවන් විදියට සහයෝගය දුන්නා නේ කියලා,![]()
මෙකත් එක්ක සමහරු පිස්සු කෙලියා (පරිවර්තන කරන්න ආපු එවාත් එක්ක) එක නිසා සමහර තැන් වල වරදින්න ඉඩ තියනවා,එක කොහොම වෙතත් තව අලුත් නේ,කාලයක් ගියාම ඔවා හරියයි...
9+
```````````````````````````````````````````````````````````````
ඔක මුලික වශයෙන් develop කරගන යන කාලේ පටන්ම,Google account එකෙන් Log වෙලා ඔකේ ඉංග්රීසියෙන් දෙන වාක්ය/වචන සිංහලට පරිවර්තනය කරන්න ඉඩ දිලා තිබ්බා,ඉතින් එ දවස් වල සහයෝගය දුන්න පුළුවන් විදියට,මම දැකලා තියනවා සමහරු සමහරක් වාක්ය නිකන් විහිළු විදියට පරිවර්තනය කරලා දාල තියනවා,වචන පවා,එක නිසා ටික කාලයක් යනකන් වැරදි වෙන්න පුළුවන් එ නැතතන් මෙක අලුත් නේ තව...
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
first of all i would say this is a good post and i tried several phrase with the translator here is what i got (when there is miss translation we should inform them then they will correct those and ultimately we could get better sinhala-english translator WELL DONE GOOGLE we were waiting for years and so eager to have this kind of tool)
මේක දැම්මම මට හම්බුන පරිවර්තනය මෙන්න මගේ ඉංගිසි වැරදිද මන්දා ?
"මුලින්ම මම මේ හොඳ පශ්චාත් වන අතර මා මෙහිදී පරිවර්තකයෙකු කිහිපයක් වැකිය උත්සාහ කියන්නේ සියලු මිස් පරිවර්තනය නොමැති විට අපි ඔවුන්ට දැනුම් දිය යුතුය (මට ලැබී කුමක්ද එවිට ඔවුන් එම නිවැරදි වන අතර අවසානයේ අපි හොඳින් වඩා හොඳ සිංහල-ඉංග්රීසි භාෂා පරිවර්තකය ලබාගත හැකි ගූගල් සිදු අපි) වසර බලා හා මෙවලමක් මේ ආකාරයේ ඇති එතරම් උනන්දු විය"
මෙහෙම එකක් යටින් ආවා මොකද්ද දන්නේ නෑ ????
maulainama mama mae haeān̆da paśacaāta vana atara maā maehaidaī paraivaratakayaekau kaihaipayaka vaækaiya utasaāha kaiyananae saiyalau maisa paraivaratanaya naeāmaætai vaiṭa apai ovaunaṭa daænauma daiya yautauya ( maṭa laæbaī kaumakada evaiṭa ovauna ema naivaæradai vana atara avasaānayae apai haeān̆daina vaḍaā haeān̆da saiṁhala-iṁgaraīsai bhaāṣaā paraivaratakaya labaāgata haækai gaūgala saidau apai ) vasara balaā haā maevalamaka mae ākaārayae ætai etarama unanadau vaiya
තවත් පරිවර්තන කීපයක්
ela post eke = ඇල පශ්චාත් ගලවා
ela post = ඇල පශ්චාත්
good post = හොඳ පශ්චාත්
nice posting = ලස්සන වෙබ් අඩවියේ
a good thread = හොඳ නූල් (මෙය විය යුත්තේ "හොද නුලක්" යන්නය )
good thread = හොඳ නූල්
this is a good thread = මෙම යහපත් නුල