Gmail එකේ පාස්වර්ඩ් එක වෙනස් කලා දැන් ඒක මතක නෑ
recovery Email එකට ලොග් වෙන්නත් බෑ 
gmail account recovery එක අහන ප්රශ්ණ වලට උත්තර දිලා වෙනත් ඊමේල් එකක් ඉල්ලනවා ඒක දුන්නම Verification Code එක එනවා ඒ ඊමේල් එකට
නමුත් ප්රශ්නේ තියෙන්නේ ඒ කොඩ් එක ගැහුවම කියනවා වැරදි එකක් කියලා 
කොහොමද බං එහෙම වෙන්නේ ? උන් එවන කොඩ් එක එසැනින් ඉන්ටර් කරනවා කොහොමද බං මේක ගොඩ දාගන්නේ 