Google Verification Code

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
Gmail එකේ පාස්වර්ඩ් එක වෙනස් කලා දැන් ඒක මතක නෑ :( recovery Email එකට ලොග් වෙන්නත් බෑ :no::no: gmail account recovery එක අහන ප්‍රශ්ණ වලට උත්තර දිලා වෙනත් ඊමේල් එකක් ඉල්ලනවා ඒක දුන්නම Verification Code එක එනවා ඒ ඊමේල් එකට :) නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ කොඩ් එක ගැහුවම කියනවා වැරදි එකක් කියලා :angry::angry: කොහොමද බං එහෙම වෙන්නේ ? උන් එවන කොඩ් එක එසැනින් ඉන්ටර් කරනවා කොහොමද බං මේක ගොඩ දාගන්නේ :(:(:nerd::nerd: