google wallet

King Buffalo

Member
Jan 6, 2014
411
43
0
මචන්ලා උබලා google wallet ගැන දන්නවද ..දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද එකෙ register වෙලා ලංකාවට money transwer/bank ekata money transwer කරගන්නේ කොහොමද කියලා ලොකු help ekak මචෝ

:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
 
  • Like
Reactions: Thuzanga

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගූගල් වොලට් මම හිතන්නේ එහෙම එකක් නෙමෙයි. ඒකෙන් paypal වගේ credit card information sellers ට පෙන්නන්නේ නැතුව pay කරන්න පුලුවන් එකක්.. ගූගල් checkout තියන තැන් වලත් පුලුවන්.. මනි ට්‍රාන්ස්ෆර් ගැන නම් දන්නේ නැ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    transfer karana seen ekak newe mata theruna widiyata google wallet

    ape credit card info wallet eka store karama
    checkout karana than waladi card number mukuth one na (paypal wage)

    http://www.google.lk/wallet/send-money/

    US only lu sent and receive
     
    Last edited:

    King Buffalo

    Member
    Jan 6, 2014
    411
    43
    0
    transfer karana seen ekak newe mata theruna widiyata google wallet

    ape credit card info wallet eka store karama
    checkout karana than waladi card number mukuth one na (paypal wage)

    habay meka wada karanne NFC ekka mn hitanne

    tnx mcn..bt nfc kiwwe mokakda:confused::confused::confused: