රෙස්ලින්.lk;10504450 said:රෙස්ලින් බලන්න කෑමතිද ... රෙස්ලින් ව්තරමයි .............................. අලුත් වෑඩක්
spamkohomada register wenne?
facebook ta kelawei da?????
kohomada register wenne?

wow.. i started using google music now google plus...
i got a email today morning about google+ from them... gona test it now

මාත් මේ ටෙස්ටින්ග් ගෲප් එකේ ඉන්නවා.
ෆේස්බුක් එකට ගොඩක් සමාන උනාට ෆේස්බුක් තරම් කොලිටි එකක් නැහැ. පේජ් එක ලෝඩ් වෙන්න විනාඩි 20ක්වත් යනවා.
පස්සේ හරියයි මයිහිතේ.
ලංකාවට තවම දීල නැහැ.
කෝකටත් ඊමේල් ඇඩ්රස් එක දීල තියන්න එයාලට.
ඔයාට ඇක්ටිවේශන් එකට ලින්ක්1ක් එවයි.![]()



