Google+

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    facebook ta kelawei da?????

    මාත් මේ ටෙස්ටින්ග් ගෲප් එකේ ඉන්නවා.
    ෆේස්බුක් එකට ගොඩක් සමාන උනාට ෆේස්බුක් තරම් කොලිටි එකක් නැහැ. පේජ් එක ලෝඩ් වෙන්න විනාඩි 20ක්වත් යනවා.
    පස්සේ හරියයි මයිහිතේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    kohomada register wenne?

    ලංකාවට තවම දීල නැහැ.
    කෝකටත් ඊමේල් ඇඩ්‍රස් එක දීල තියන්න එයාලට.
    ඔයාට ඇක්ටිවේශන් එකට ලින්ක්1ක් එවයි. :)
     
    මාත් මේ ටෙස්ටින්ග් ගෲප් එකේ ඉන්නවා.
    ෆේස්බුක් එකට ගොඩක් සමාන උනාට ෆේස්බුක් තරම් කොලිටි එකක් නැහැ. පේජ් එක ලෝඩ් වෙන්න විනාඩි 20ක්වත් යනවා.
    පස්සේ හරියයි මයිහිතේ.

    ලංකාවට තවම දීල නැහැ.
    කෝකටත් ඊමේල් ඇඩ්‍රස් එක දීල තියන්න එයාලට.
    ඔයාට ඇක්ටිවේශන් එකට ලින්ක්1ක් එවයි. :)

    :rolleyes::rofl::rofl::P