ට සිරි ඒක.![]()
Kawda ban Driver ...Widinawane
අපෝ කෝච්චියේ යට මුකුත් පේන්නේ නැනේ. කෝච්චියට පොඩ්ඩක් හෙමින් යන්න කියන්න තිබුනේ......
Issara tibba Vavuniya Intercity eka. Supiri train eka.
Intercity ekak ne mcho ekai oya. German engine supiri badu
Slow ekak tamai ehenan danna wenne hehe. Intercity dannawane yana hati

ඒක පෝස්ට් එකේ මුලින්ම දැම්මනම්, අපි කොටන්න මහන්සි වෙන්නේ නෑ.![]()

tawa gannam mcho me wage ewa 
Ai ban dan issara wage Europe walin engine gennanne natte? China, India walin gennane? Laaba nisada? Commis gahanna puluwan nisada? europe walin gennuwanan indian china katu walata wada sahenna kalayak pawichchci karanna tibba
Ai ban dan issara wage Europe walin engine gennanne natte? China, India walin gennane? Laaba nisada? Commis gahanna puluwan nisada? europe walin gennuwanan indian china katu walata wada sahenna kalayak pawichchci karanna tibba
Issara railway eka patta diyunu lankawe India wata wada sahenna issarahin hitiye. Ekata dan?අපේ පාරවල් ඔරොත්තු දෙන්නේ නැ මචන් . අපේ රේල්ලු පරණයි . අර කෝටි ගානක් දීල ඉංදියාවෙන් ගෙනාව ඇන්ජින් පාරට දාල සිල්පර කොටන් ගැලවිල ගියේ. අපරාදේ කෝටි ගානක් සල්ලි. මේක මහ කාලකන්නි රටක් බන්. ටුවර් කරලා යන්න හොද ජීවත් වෙන්න වෙන රටක් හොයාගන්න ඕනේ . ඒ තරම් මකබාස් උන රටක් වෙලා.Ai ban dan issara wage Europe walin engine gennanne natte? China, India walin gennane? Laaba nisada? Commis gahanna puluwan nisada? europe walin gennuwanan indian china katu walata wada sahenna kalayak pawichchci karanna tibba
China engine වල අවුල මොකක්ද..උන් දැන් high speed train හිටන් හදනවා..ඉන්දියන් නම් මළ ජරාවක්.කොයි වෙලෙත් කැඩෙනව.
View attachment 85841
අපේ පාරවල් ඔරොත්තු දෙන්නේ නැ මචන් . අපේ රේල්ලු පරණයි . අර කෝටි ගානක් දීල ඉංදියාවෙන් ගෙනාව ඇන්ජින් පාරට දාල සිල්පර කොටන් ගැලවිල ගියේ. අපරාදේ කෝටි ගානක් සල්ලි. මේක මහ කාලකන්නි රටක් බන්. ටුවර් කරලා යන්න හොද ජීවත් වෙන්න වෙන රටක් හොයාගන්න ඕනේ . ඒ තරම් මකබාස් උන රටක් වෙලා.
Chinese awulak ne indian walata wada godak hodai. Eth european canadian ewa tamai hodama mcho. Canadian Locomotive Class M2 dan awurudu 66k paranai eth tama Batticaloa eka aran yanawa yaka wage. Mama nan kiyanne Germany Canadian American engine tamai hodama. Eth ape rail parawal sawtuttui itin.
Kiyala wadak ne. Public transport eka hodata hadala on time trains yana widihata haduwa nan okkoma wadata yanne train eke. Cars wala yanne ne etakota. Nikamma traffic adu wenawa. Lankawa supiri rata hariyata development ekak kara nan. Issara
View attachment 85843
Issara Tram cars pawa tibba .