goPro 7 black එකක්

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං goPro 7 black එකක් අඩුවට ලයින් කරගන්න නැද්ද? රට ඉදල එන කොල්ලෙක්වත් නැද්ද අඩුවට එකක් ගන්න 72000ක් කියනව බන් කැම් එක විතරක් හෙන පාඩුයි.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඉස්සෙල්ලම ඔයාගේ වැඩේට gopro ම ඕන වෙනවද කියල බලන්න. මොකද ට්‍රැවල් කරන්න කියල ඕක විතරක් ගත්තොත් ඈත තියන දෙයක් zoom කරලා capture කරන්න බෑ. (උදා: ඈත ගහක කුරුල්ලෙක්, කිරිල්ලිට පලතුරු කවන සීන් එකක් ඕකෙන් ගත්තොත් එන්නේ කිරිල්ලියි /කුරුල්ලයි වලියක් දාන වගේ සීන් එකක්)
     
    • Like
    Reactions: Error365!