GOTට පස්සෙ හොදම TV Series එක

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    FARGO

    IMDB 9.0
    Rotten Tomatoes 96%

    දැනට අපු පට්ටම detective shows වලින් එකක්


    main-qimg-8183e0073b4b38942a56777752a8e805-c


    THE WIRE

    IMDB 9.3
    Rotten Tomatoes 96%

    පට්ටම detective සීන් එකක්. පොලිස් සෙට් එකක් කුඩු ජාවාරමකට ටිකෙන් ටික ගේම දෙන කතාවක් තියෙන්නෙ


    Wire_S2_Poster_01.jpg
     

    D Chamara

    Active member
  • Jun 23, 2015
    125
    25
    28
    The Last Ship
    The Strain
    Scorpion
    Shooter
    Gotham
    me thiyanna mama balan ewa hoda ekka thiyanam balanna