GOTට පස්සෙ හොදම TV Series එක

chathuramk

Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    Under the Dome maru :love:

    Under%2Bthe%2BDome%2Bheader%2B1.jpg
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    the last ship
    black sail

    davincis demons
    supernatural

    band of brothers
    teen wolf

    walking dead
    narcos
    westworld
    ..etc ona nm kiyapam wena

    thawa dc tv series patta,
    marvel tv series nm aul film tharam kick 1k na,
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ඔය දෙක බලපන් පට්ට....

    prison break එකේ තියෙන්නේ....සහෝදරයෝ දෙන්නෙක් ...එකෙක් නොකළ වරදකට හිරේ යනවා ..මරණ දඩුවම හිමි වෙනවා....

    උව බේරගන්න ..අනිත් එක බොරුවට බෑන්ක් එකක් මංකොල්ල කන්න ගිහින් අහුවෙලා....උවත් එක්ක තව set එකක් හිරේ කඩන පැනල එන කතාවක් තියෙන්නේ...

    narcos නම් ඉතින් colombian drugs deal කරන රජෙක් ගේ කතාවක්...ඇත්ත කතාවක්....breaking bad (BB නම් ඇත්ත කතාවක් නෙමෙයි...නමුත් narcos ඇත්ත කතාවක්...)වගේ...​
     
    • Like
    Reactions: Arrow11