GOT 6 වෙනි සීසන් එකේ අවසානය

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    පොතේ ස්ටොරිය පහු කරාට පස්සේ මෙලෝ රහක් නැති උනා බන් පොත ඉවර වෙන්නේ Daenerys ව Dothraki එවුන් වට කරන තැනින්
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    සීසන් බල බල ඉන්නෙ අර ලී මඩුවෙ කැගහනව කියපු බල්ලට ප්‍රතිකාරයක් කලාද ?
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මං ආය මුල ඉදල බැලුව බං
    දැං 6 වෙනි සීසන් එකත් බලල ඉවරයි
    mekath balapn eth ekkama


    1723097067977.png