Got a benz

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,129
    1
    12,990
    113
    Gotham City
    AlonGuy kiyana eka methana awith amu pacha denne , Fiverr walin mun mulika kotasa patan aran witharay ban. eata passe company haraha direct wada set karagannawa. permenent job. Fiverr witharakma karana aya naa ban , mokada fiverr wala eka digata orders ekama widiyata eawida kiyala sure naane. AlonGuy methana boru adinne fiverr eka gana kiya kiya. mama hithanne mu fiverr eke marketing job ekak karanawa wage. Internet eken mahansi wunoth salli hoyanna puluwan ban. eth mu kiyana widiyata fiverr ekenma witharak nam baa. :lol::lol::lol::lol::lol:

    Me fiverr club eka gana nam mata Sakai machan .
    Me alone ponnayaaa gen thama man mun gana danagattet.
    Unge company eka builtapps kiyalaa. But eken karapu projects nam Naha .
    I think there is huge scam behind these instant success machan .
     
    Oct 3, 2008
    1,723
    437
    0

    mehema deyak thiyanawa ban , Forex/Binary Option wage dewal lankawe neethiyen thahanam , Anith eka thamay loku salliyak lankawata eddi meka monawatada enne kiyala prashna karanawa wadiy , unta kiwwata therenneth naane internet eken salli enawa kiyala. ithin oya wage company ekak hadagena eake account walin pennuwama lesiyenma salli lankawata gennaganna puluwan. godak e-money karana aya thaman karana widiya eliyata dannee naa , a krame hangagena wena deyak pennanawa. eth aththatama net eken salli hoyanna puluwan ban. Forex karana lankawe ewnma innawa maseta laksha 10n uda hoyana. :) :) eth me AloneGuy kiyana widiyata Fiverr eken witharak mechchara salli hoyanna baa.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Me fiverr club eka gana nam mata Sakai machan .
    Me alone ponnayaaa gen thama man mun gana danagattet.
    Unge company eka builtapps kiyalaa. But eken karapu projects nam Naha .
    I think there is huge scam behind these instant success machan .

    ane ban, meka gatta ekage derena interview ekak balhan, u cartoon artist kenek, owa karala fiverr walin 200$ 300$ per day easily hoyanna puluwan, hariyata karna ekekta, so benz is nothing,

    gihin balahan search karala samanyen top ranked cartoon artist kenekge queue eke kochchara orders tiyanawda kyla, ubala danne neti ewa gena kata nokara hitahalla ban
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    mehema deyak thiyanawa ban , Forex/Binary Option wage dewal lankawe neethiyen thahanam , Anith eka thamay loku salliyak lankawata eddi meka monawatada enne kiyala prashna karanawa wadiy , unta kiwwata therenneth naane internet eken salli enawa kiyala. ithin oya wage company ekak hadagena eake account walin pennuwama lesiyenma salli lankawata gennaganna puluwan. godak e-money karana aya thaman karana widiya eliyata dannee naa , a krame hangagena wena deyak pennanawa. eth aththatama net eken salli hoyanna puluwan ban. Forex karana lankawe ewnma innawa maseta laksha 10n uda hoyana. :) :) eth me AloneGuy kiyana widiyata Fiverr eken witharak mechchara salli hoyanna baa.

    :yes::yes:

    ඕක තමා ඇත්ත..

    ඔය Builtapps කියන්නේ තනිකරම බොරුවක්...තමන්ගේ real earning වහ ගන්න ලසන්ත අයියා කරන පොඩි joke එකක් ...:no:

    මන් හිතුවේ නැහැ උබ වගේ එකෙකුත් අහු වේවි කියලා :(

    මගේ යාළුවෙක් පොඩි research පාරක් දැම්මා,builtapps.com site එක හදපු විදිය ගැන..උ මට එව්වා විස්තර ටික මේ ;)

    WP Free දෙන තීම් එකකින් නේද builtapps.com හදලා තියෙන්නේ :shocked::shocked:

    බිලියනපතියෝ සයිට් හදන්නේ, එ අයගේ වචනයෙන් කියනවා නම් අනිත් අයගේ life එක වෙනස් කරන්නේ free දෙන template පෙන්නලද?

    මේ තියෙන්නේ මේ free දෙන Template එක download කර ගන්න තැන.. :D
    https://www.hoothemes.com/themes/single-page.html

    හොදට බැලුවොත් පේනවා ඇති මේ අය template එකේ pro version එකක්වත් අරන් නැහැ කියලා :baffled:

    දැන් තමා හොදම හරිය..සසදන්න මේ ටෙම්පල් දෙක..

    http://demo.hoosoft.com/singlepage
    builtapps.com

    1zFPa4w.png

    kdgovIM.png

    MMMwQ1Q.png

    er1ZmAq.png

    හොදට බලන්න ලින්ක් දෙක..දෙකේම images සමානයි නේද?අඩුම තරමේ මේ අය Fiverr‎ graphic design වැඩකාරයෝ නම් තමන්ගේ company site එකට තමන්ගේ අනන්‍යයතාවය තියෙන unique images ටිකක් හදන්න බැරිද? ඇයි මේ තරම් cheap staff බාවිතා කරන්නේ තමන් හබ්බු කරන් කනවා නම් company එකෙන් එන ආදයෙමෙන්? කාවද මේ රවටන්නේ?

    දැන් ඉතින් තරගෙට රෙෆ් කපන්න කලින් ඔය දාපු ෆොටෝ ටික බලල ඉදපල්ලා :lol::sorry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔය quote කර පොස්ට් එක දැම්මේ 02-23-2017

    එක දාලා ටික දවසයි ගියේ...සයිට් එක down කරා..ඒ කියන්නේ ලසන්ත මගේ පොස්ට් බලලනවා :yes::yes:

    දැන්

    6WipEBz.png

    මේ Image එකේ තියෙන ඇඩ්මින් email එක බලපන්කො...

    3lH4ow4.png

    :baffled::baffled:
     
    • Like
    Reactions: dilshan KASUNJITH
    Oct 3, 2008
    1,723
    437
    0
    ඔය quote කර පොස්ට් එක දැම්මේ 02-23-2017

    එක දාලා ටික දවසයි ගියේ...සයිට් එක down කරා..ඒ කියන්නේ ලසන්ත මගේ පොස්ට් බලලනවා :yes::yes:

    දැන්

    මේ Image එකේ තියෙන ඇඩ්මින් email එක බලපන්කො...

    3lH4ow4.png

    :baffled::baffled:

    Ubath hama ekama awssala hoyanawane. :D :D :D
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,129
    1
    12,990
    113
    Gotham City
    ඔය quote කර පොස්ට් එක දැම්මේ 02-23-2017

    එක දාලා ටික දවසයි ගියේ...සයිට් එක down කරා..ඒ කියන්නේ ලසන්ත මගේ පොස්ට් බලලනවා :yes::yes:

    දැන්

    6WipEBz.png

    මේ Image එකේ තියෙන ඇඩ්මින් email එක බලපන්කො...

    3lH4ow4.png

    :baffled::baffled:

    Ube idea eka anuwa mun karanne wenama game ekak??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,817
    113
    ඔන්ලයින් විතරක් (තනියම) මාසෙට ලක්ෂ 20+ හොයන කට්ටියත් ඕන තරම් ඉන්නවා :yes:
    මෙතන එහෙම හොර ව්‍යාපාරයක් නැහැ.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    un maha parimaneyen forex karanawa athi. hoda ea ekak run karanawada danneth ne. income ekata cover ekak wenna oya company dagena athi. apita mokda bn kohoma salli heuwahama