AlonGuy kiyana eka methana awith amu pacha denne , Fiverr walin mun mulika kotasa patan aran witharay ban. eata passe company haraha direct wada set karagannawa. permenent job. Fiverr witharakma karana aya naa ban , mokada fiverr wala eka digata orders ekama widiyata eawida kiyala sure naane. AlonGuy methana boru adinne fiverr eka gana kiya kiya. mama hithanne mu fiverr eke marketing job ekak karanawa wage. Internet eken mahansi wunoth salli hoyanna puluwan ban. eth mu kiyana widiyata fiverr ekenma witharak nam baa.![]()
Me fiverr club eka gana nam mata Sakai machan .
Me alone ponnayaaa gen thama man mun gana danagattet.
Unge company eka builtapps kiyalaa. But eken karapu projects nam Naha .
I think there is huge scam behind these instant success machan .
eth me AloneGuy kiyana widiyata Fiverr eken witharak mechchara salli hoyanna baa. Me fiverr club eka gana nam mata Sakai machan .
Me alone ponnayaaa gen thama man mun gana danagattet.
Unge company eka builtapps kiyalaa. But eken karapu projects nam Naha .
I think there is huge scam behind these instant success machan .



Me fiverr club eka gana nam mata Sakai machan .
Me alone ponnayaaa gen thama man mun gana danagattet.
Unge company eka builtapps kiyalaa. But eken karapu projects nam Naha .
I think there is huge scam behind these instant success machan .
mehema deyak thiyanawa ban , Forex/Binary Option wage dewal lankawe neethiyen thahanam , Anith eka thamay loku salliyak lankawata eddi meka monawatada enne kiyala prashna karanawa wadiy , unta kiwwata therenneth naane internet eken salli enawa kiyala. ithin oya wage company ekak hadagena eake account walin pennuwama lesiyenma salli lankawata gennaganna puluwan. godak e-money karana aya thaman karana widiya eliyata dannee naa , a krame hangagena wena deyak pennanawa. eth aththatama net eken salli hoyanna puluwan ban. Forex karana lankawe ewnma innawa maseta laksha 10n uda hoyana.![]()
eth me AloneGuy kiyana widiyata Fiverr eken witharak mechchara salli hoyanna baa.


ඔය Builtapps කියන්නේ තනිකරම බොරුවක්...තමන්ගේ real earning වහ ගන්න ලසන්ත අයියා කරන පොඩි joke එකක් ...
මන් හිතුවේ නැහැ උබ වගේ එකෙකුත් අහු වේවි කියලා
මගේ යාළුවෙක් පොඩි research පාරක් දැම්මා,builtapps.com site එක හදපු විදිය ගැන..උ මට එව්වා විස්තර ටික මේ
WP Free දෙන තීම් එකකින් නේද builtapps.com හදලා තියෙන්නේ
බිලියනපතියෝ සයිට් හදන්නේ, එ අයගේ වචනයෙන් කියනවා නම් අනිත් අයගේ life එක වෙනස් කරන්නේ free දෙන template පෙන්නලද?
මේ තියෙන්නේ මේ free දෙන Template එක download කර ගන්න තැන..
https://www.hoothemes.com/themes/single-page.html
හොදට බැලුවොත් පේනවා ඇති මේ අය template එකේ pro version එකක්වත් අරන් නැහැ කියලා
දැන් තමා හොදම හරිය..සසදන්න මේ ටෙම්පල් දෙක..
http://demo.hoosoft.com/singlepage
builtapps.com
![]()
![]()
![]()
![]()
හොදට බලන්න ලින්ක් දෙක..දෙකේම images සමානයි නේද?අඩුම තරමේ මේ අය Fiverr graphic design වැඩකාරයෝ නම් තමන්ගේ company site එකට තමන්ගේ අනන්යයතාවය තියෙන unique images ටිකක් හදන්න බැරිද? ඇයි මේ තරම් cheap staff බාවිතා කරන්නේ තමන් හබ්බු කරන් කනවා නම් company එකෙන් එන ආදයෙමෙන්? කාවද මේ රවටන්නේ?
දැන් ඉතින් තරගෙට රෙෆ් කපන්න කලින් ඔය දාපු ෆොටෝ ටික බලල ඉදපල්ලා![]()



ඔය quote කර පොස්ට් එක දැම්මේ 02-23-2017
එක දාලා ටික දවසයි ගියේ...සයිට් එක down කරා..ඒ කියන්නේ ලසන්ත මගේ පොස්ට් බලලනවා![]()
දැන්
මේ Image එකේ තියෙන ඇඩ්මින් email එක බලපන්කො...
![]()
![]()
Barry AllenUbath hama ekama awssala hoyanawane.![]()
![]()
![]()


ඔය quote කර පොස්ට් එක දැම්මේ 02-23-2017
එක දාලා ටික දවසයි ගියේ...සයිට් එක down කරා..ඒ කියන්නේ ලසන්ත මගේ පොස්ට් බලලනවා![]()
දැන්
![]()
මේ Image එකේ තියෙන ඇඩ්මින් email එක බලපන්කො...
![]()
![]()
Ube idea eka anuwa mun karanne wenama game ekak??

MOKEKHARI MUGE FIVERR LINK EKA DIYAKO PODDAK BALANNA![]()