GOT GOT GOT

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මචන් GOT එක රියැලිටියක් වෙලා අපි ඔක්කොම එකේ Characters උනොත් උඹලා කැමති කවුරු වෙන්නද?
    මන් නම් targaryen කෙනෙක් වෙනවා. iron throne එක ඕනි නැ. fire resistant උනාම ඇති.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    Elf තමා , ලේගොලාස් වගේ. Gandalf ත් හොදයි.
     

    2Dead2

    Banned
    Sep 1, 2017
    34
    3
    0
    මාර්මයිට් පුකේ ගාගෙන නිදා ගනින් මිනිහෝ හීන දකින්නේ නැතුව!
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    giphy.gif
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මාර්මයිට් පුකේ ගාගෙන නිදා ගනින් මිනිහෝ හීන දකින්නේ නැතුව!

    තොගෙ ගඳ පුකේ ගාන්න මගේ ලඟ මාමයිට් නැ මිනිහෝ. කරුනාකරලා ගිහින් වැඩක් බලාගනින් මෙතන පුක දෙන්නේ නැතුව
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,268
    1
    4,510
    113
    Unknown
    I belong to the 1% Population that never has seen an episode of Game Of thrones .But i've seen all the sex parts :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වෙන්න කැමති කියල එකක් නෑ බන් කොහොම හිටියත් තරහකාරයෙක් අතින් මැරුම් කන්න වෙනවනේ :baffled:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    වෙන්න කැමති කියල එකක් නෑ බන් කොහොම හිටියත් තරහකාරයෙක් අතින් මැරුම් කන්න වෙනවනේ :baffled:

    එහෙනම් light of godට serve කරන්න. කොහොම මැරුනත් ආතල් එකේ ආයෙ ඉපදෙන්න පුලුවන්