GOT GOT GOT

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    අපේ වයිට්වෝකරයට ඕන වුණේ lord baelish වෙන්ඩ
    අන්තිම කර මුලින් ගහල ගියා. :lol: ලේ විද්ද බෙල්ල අල්ලගෙන.
    වයිට්වෝකරය හිතන්ඩ අැති lord baelish අන්තිමට westeros and essos දෙකේම king වෙයි කියල :lol:

    මොනා උනත් බේලිෂ් සිරා ඩයල් එක බන්. ඌ හීන් නූලෙන් ගේම ගහන්නේ කාටවත් අහු නොවෙන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තමන්ට ඕනේ නං විතරනේ මූසලයෝ බලන්නේ :baffled:

    ඒ කියන්නෙ බ්‍රැන් මහ *රියෙක්නෙ බං :( උට වැල බලන්න ඕනෙ නං කී දෙනෙක් දවසකට සෙක්ස් කරනවද බං ඒව බලන්න තිබ්බනෙ :( මූ එච්චර ඒව තියෙද්දි තමන්ගෙ අක්කගෙ එකමනෙ බැලුවෙ :( යකෝ එහෙනං ඔක්කොටම කලිං ඌවනෙ මරල දාන්න ඕනෙ :angry: ඇයි කාටවත් මේ ගැන ගානක් නැත්තෙ :angry: කවුරු හරි කාලකන්නියෙක් උඹලගෙ සහෝදරියක්ව දූශණය කරල වීඩියෝ එක දුන්නොත් උඹල ඒක බලනවද ? :growl:

    අපේ වයිට්වෝකරයට ඕන වුණේ lord baelish වෙන්ඩ
    අන්තිම කර මුලින් ගහල ගියා. :lol: ලේ විද්ද බෙල්ල අල්ලගෙන.
    වයිට්වෝකරය හිතන්ඩ අැති lord baelish අන්තිමට westeros and essos දෙකේම king වෙයි කියල :lol:

    මුට GOT බලල වැඩි වෙලා පිස්සු හැදිල :angry: ඕනෙවට වඩා TV Series බලන එක නවත්තපං මනුස්සයෝ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    මුට GOT බලල වැඩි වෙලා පිස්සු හැදිල :angry: ඕනෙවට වඩා TV Series බලන එක නවත්තපං මනුස්සයෝ :baffled:

    වැඩිය කෑ ගහන්ඩ එපා. කෙල්ලෙක්ගෙ සෙරෙප්පුවක් අරං මූණෙ අතුල්ලනව :angry:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    වැඩිය කෑ ගහන්ඩ එපා. කෙල්ලෙක්ගෙ සෙරෙප්පුවක් අරං මූණෙ අතුල්ලනව :angry:

    තමන්ට ඕනේ නං විතරනේ මූසලයෝ බලන්නේ :baffled:

    අඩෝ තොපි වයිට් වෝකරයෙක් එක්ක හැප්පෙන්න හදන්නෙ ඩ්‍රැගන් ග්ලාස් කැල්ලක් වත් අතේ තියගෙනද?
    තොපිට කොහෙන්ද ඉතිං වැලේරියන් ස්ටීල්!!!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වැඩිය කෑ ගහන්ඩ එපා. කෙල්ලෙක්ගෙ සෙරෙප්පුවක් අරං මූණෙ අතුල්ලනව :angry:

    මං උඹට වඩා කෙට්ටුයි. ඒක හින්ද උඹට වඩා වේගෙන් දිව්වෑකි :D දවසක් අපේ ගෙවල් පැත්තෙ ආච්චි කෙනෙකුත් මට සෙරෙප්පුවකිං ගහන්න පැන්නුව පොඩි කාලෙ :baffled: මං දිව්ව :D උඹටත් වෙන්නෙ ඒ ටිකම තමා :lol:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඒ කියන්නෙ බ්‍රැන් මහ *රියෙක්නෙ බං :( උට වැල බලන්න ඕනෙ නං කී දෙනෙක් දවසකට සෙක්ස් කරනවද බං ඒව බලන්න තිබ්බනෙ :( මූ එච්චර ඒව තියෙද්දි තමන්ගෙ අක්කගෙ එකමනෙ බැලුවෙ :( යකෝ එහෙනං ඔක්කොටම කලිං ඌවනෙ මරල දාන්න ඕනෙ :angry: ඇයි කාටවත් මේ ගැන ගානක් නැත්තෙ :angry: කවුරු හරි කාලකන්නියෙක් උඹලගෙ සහෝදරියක්ව දූශණය කරල වීඩියෝ එක දුන්නොත් උඹල ඒක බලනවද ? :growl:

    ඇයි බන් උඹ හදිස්සියෙම මානුෂීය වෙලා; හැඟීම්බර වෙලා!! :confused:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    මං උඹට වඩා කෙට්ටුයි. ඒක හින්ද උඹට වඩා වේගෙන් දිව්වෑකි :D දවසක් අපේ ගෙවල් පැත්තෙ ආච්චි කෙනෙකුත් මට සෙරෙප්පුවකිං ගහන්න පැන්නුව පොඩි කාලෙ :baffled: මං දිව්ව :D උඹටත් වෙන්නෙ ඒ ටිකම තමා :lol:

    කෙල්ලෙක් මට සෙරෙප්පුවෙන් ගහන්ඩ හැදුවොත්, මං සෙරෙප්පුව උදුරං ගෙදර දුවං එනව :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇයි බන් උඹ හදිස්සියෙම මානුෂීය වෙලා; හැඟීම්බර වෙලා!! :confused:

    වලත්තයට වලත්තය කියන්න මානුශීය වෙන්න ඕනෙද ? :dull: ඒ අතින් බැලුවාම බ්‍රැන්ට වඩා රැම්සි හොඳයි :yes: රැම්සි බලන්න කොච්චර හොඳට තමන්ගෙ half brother ට සැලකුවද කියල :D බල්ලන්ට කන්න දැම්ම :D ඒ වගේ අවස්ථාවක් උදා වුනං නං මාත් කරන්නෙ half brother ව අරං කකුල් දෙකෙන් අල්ලල ඔලුව කුඩු වෙලා මොලේ කෑලි විසික් වෙන්න ගලක ගහල බල්ලන්ට කන්න දාන එක :yes: :love:

    කෙල්ලෙක් මට සෙරෙප්පුවෙන් ගහන්ඩ හැදුවොත්, මං සෙරෙප්පුව උදුරං ගෙදර දුවං එනව :baffled:

    උඹ මේ fetish එක ගැනද කියවන්නෙ ? :oo: ඕක කියන්න එපා බං අප්පිරියයි :( උඹට ආතල් ඇති. ඒ වුනාට ඒ fetish එක නැති උන්ට ඔක්කාරෙට එනව :( තේ බිව්වෙත් දැන් :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    සිරාවටම මට දැන් ඔක්කාරෙට එනව :( බඩේ අමාරුවකුත් හැදිල හිටියෙ මේව කිව්වට පස්සෙ උඹ කලිං දාපු ඒවත් මතක් වෙලා වමනෙ යන්න වගේ දැන් :(

    ඉතිං බං ඒ සෙරෙප්පු වල මොකුත් පෑගිල නෑ
    කඩෙන් ගත්ත අලුත්ම සෙරෙප්පු.
    කෙල්ලගෙ කකුලෙ ගඳ විතරයි. දාඩිය සමඟ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නෙ බ්‍රැන් මහ *රියෙක්නෙ බං :( උට වැල බලන්න ඕනෙ නං කී දෙනෙක් දවසකට සෙක්ස් කරනවද බං ඒව බලන්න තිබ්බනෙ :( මූ එච්චර ඒව තියෙද්දි තමන්ගෙ අක්කගෙ එකමනෙ බැලුවෙ :( යකෝ එහෙනං ඔක්කොටම කලිං ඌවනෙ මරල දාන්න ඕනෙ :angry: ඇයි කාටවත් මේ ගැන ගානක් නැත්තෙ :angry: කවුරු හරි කාලකන්නියෙක් උඹලගෙ සහෝදරියක්ව දූශණය කරල වීඩියෝ එක දුන්නොත් උඹල ඒක බලනවද ? :growl:

    *රියෙයෙක් නේන්නං දැන් අර රෙගාර් ගේ මගුල ඌ දැකල තිබුනේ නෑ නේ කලින්, ඒ කියන්නේ මුට ඕනේ නං විතරයි මූ බලන්නේ :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    අර Mountain කියන එකාට හයි කරල තියෙන ඔලුව මොකක්ද :baffled:
    උගෙ ඇස් දෙකත් රතු පාටයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං බං ඒ සෙරෙප්පු වල මොකුත් පෑගිල නෑ
    කඩෙන් ගත්ත අලුත්ම සෙරෙප්පු.
    කෙල්ලගෙ කකුලෙ ගඳ විතරයි. දාඩිය සමඟ

    මොන රෙද්දක්ද යකෝ :( ඕක නවත්තපං :sorry:

    *රියෙයෙක් නේන්නං දැන් අර රෙගාර් ගේ මගුල ඌ දැකල තිබුනේ නෑ නේ කලින්, ඒ කියන්නේ මුට ඕනේ නං විතරයි මූ බලන්නේ :baffled:

    රෙද්දක් කතා කරනව. ඒ මොන මඟුලක්ද :dull: මං කියන්නෙ මූ මෙච්චර වැල තියෙද්දි තමන්ගෙ අක්කව රේප් කරනව බලපු එක ගැන :growl: ඒ බලල මදිවට තව අවුරුදු ගානකිං අක්කව හම්බ වුනාම කිව්වෙත් වැලේ ලස්සනට හිටිය කියල ලැජ්ජාවක් වත් නැති මහ කාලකන්නියෙක් :growl: ඕක අබ්බගාත වුන එකමයි හොඳ. පුලුවන්නං පිළිකාවකුත් හැදියං :growl:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    khaleesi

    9k=
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    khaleesi

    කලීසි Drogoට දෙයක් ඉගැන්නුව

    බල්ලෙක් වගේ පිටිපස්සෙන්ම හුකන්නෙ නැතුව, මිනිහෙක් වගේ ඉස්සරහින් හුකපං කියල