GOT GOT GOT

BIG-BOSS

Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කලීසි Drogoට දෙයක් ඉගැන්නුව

    බල්ලෙක් වගේ පිටිපස්සෙන්ම හුකන්නෙ නැතුව, මිනිහෙක් වගේ ඉස්සරහින් හුකපං කියල

    :growl::lol:කලිසිට බනින්න එපා!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලීසි Drogoට දෙයක් ඉගැන්නුව

    බල්ලෙක් වගේ පිටිපස්සෙන්ම හුකන්නෙ නැතුව, මිනිහෙක් වගේ ඉස්සරහින් හුකපං කියල

    :baffled: :baffled:
    ඩොත්‍රාකි ස්ටයිල් :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    රෙද්දක් කතා කරනව. ඒ මොන මඟුලක්ද :dull: මං කියන්නෙ මූ මෙච්චර වැල තියෙද්දි තමන්ගෙ අක්කව රේප් කරනව බලපු එක ගැන :growl: ඒ බලල මදිවට තව අවුරුදු ගානකිං අක්කව හම්බ වුනාම කිව්වෙත් වැලේ ලස්සනට හිටිය කියල ලැජ්ජාවක් වත් නැති මහ කාලකන්නියෙක් :growl: ඕක අබ්බගාත වුන එකමයි හොඳ. පුලුවන්නං පිළිකාවකුත් හැදියං :growl:

    ඒක තමා මනුස්සයෝ කියන්නේ, මම හිතුවේ පොර ඇස් තුනේ කාක්කා උනාම නිකන් ඔක්කොම වෙච්ච දේවල් ඌ බලන්න කැමති උනත් අකමැති උනත් ඔලුවට ඇවිල්ලා සියල්ල දත් වෙලා කියලා, එතකොට සන්සාගේ සීන් එකත් ඌ උවමනාවෙන් බලල නෑ ඉබේම ඔලුවට ඇවිල්ලා වගේ කියල මම හිතුවේ. :dull:

    රෙගාර් ගේ මගුල ඌ දැනගෙන හිටියේ නෑ කියන එකෙන් තමා තේරුනේ මූ සියල්ල දත් නෙවේ, ඕනේ නං විතරයි බලන්නේ කියලා, ඒ කියන්නේ සන්සගේ සීන් එකත් ඌ උවමනාවෙන්ම බලලා තියෙන්නේ. :baffled:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499

    මට ඔය සීන් එක එච්චර මතක නෑ. මේ කමෙන්ට් එකෙන් තමා උඹල මොකක් ගැනද මේ කියන්නෙ කියල තේරුණේ :lol: මහ බෝරිං සීසන් එකක් ඒක. ඒකෙ අන්තිම එපිය විතරයි ගති
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක තමා මනුස්සයෝ කියන්නේ, මම හිතුවේ පොර ඇස් තුනේ කාක්කා උනාම නිකන් ඔක්කොම වෙච්ච දේවල් ඌ බලන්න කැමති උනත් අකමැති උනත් ඔලුවට ඇවිල්ලා සියල්ල දත් වෙලා කියලා, එතකොට සන්සාගේ සීන් එකත් ඌ උවමනාවෙන් බලල නෑ ඉබේම ඔලුවට ඇවිල්ලා වගේ කියල මම හිතුවේ. :dull:

    රෙගාර් ගේ මගුල ඌ දැනගෙන හිටියේ නෑ කියන එකෙන් තමා තේරුනේ මූ සියල්ල දත් නෙවේ, ඕනේ නං විතරයි බලන්නේ කියලා, ඒ කියන්නේ සන්සගේ සීන් එකත් ඌ උවමනාවෙන්ම බලලා තියෙන්නේ. :baffled:

    අන්න ඒකනෙ. මේ වලත්තය එච්චර එකේ උවමනාවෙන්ම අක්කව රේප් කරන එකම බලලනෙ :( *රිය ඒක බල බල *තෙත් ගැහුවද දන්නෑ :angry: අපරාදෙ රැම්සිට අහුවෙන්න තිබ්බෙ. තියොන්ගෙ වගේ ඕකගෙත් අහවල් එක කපන්න :angry: මහ අවලං බල්ලෙක් :( තාත්ත හිටිය නං ඕකව ගහල පන්නනව. බලපං ඒ මනුස්සය ජීවත් වුන විදිහ. තාත්තගෙ ගති ගුණ මුට පිහිටලම නෑ :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට ඔය සීන් එක එච්චර මතක නෑ. මේ කමෙන්ට් එකෙන් තමා උඹල මොකක් ගැනද මේ කියන්නෙ කියල තේරුණේ :lol: මහ බෝරිං සීසන් එකක් ඒක. ඒකෙ අන්තිම එපිය විතරයි ගති

    10 10ආපු රටාව කඩපු එක ගැන හිතට වේදනයි :(

    මගේ ස්ටයිල් එක මොකක්ද කියල බලන්ඩ කෑල්ලක් නෑනෙ මට :(

    ඉතිං මටත් නෑනෙ මනුස්සයෝ :dull:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky

    මට ජුණ්ඩියෙක් හොයල දියන්කො. අරක ඉඹල බලන්ඩ ඕන

    ඇයි දැන් උඹ මසාජ් පොට් එකකට යනවා කිව්වා නේද​? මොකෝ උනේ වැඩේට?
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    වලත්තයට වලත්තය කියන්න මානුශීය වෙන්න ඕනෙද ? :dull: ඒ අතින් බැලුවාම බ්‍රැන්ට වඩා රැම්සි හොඳයි :yes: රැම්සි බලන්න කොච්චර හොඳට තමන්ගෙ half brother ට සැලකුවද කියල :D බල්ලන්ට කන්න දැම්ම :D ඒ වගේ අවස්ථාවක් උදා වුනං නං මාත් කරන්නෙ half brother ව අරං කකුල් දෙකෙන් අල්ලල ඔලුව කුඩු වෙලා මොලේ කෑලි විසික් වෙන්න ගලක ගහල බල්ලන්ට කන්න දාන එක :yes: :love:

    :no: :no: සොරි බන්. මට වැරදුනා. උඹ මානුෂීය වෙලා නැ තමයි.
    බට් මොනා උනත් මං හිතන්නෙ සන්ස ගැන උඹේ හිතේ soft corner එකක් තියනවා.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    khaleesi

    9k=

    උඹ කලීසී වෙන්න කැමතියි කියලද කියන්නේ? :baffled::baffled:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඒක තමා මනුස්සයෝ කියන්නේ, මම හිතුවේ පොර ඇස් තුනේ කාක්කා උනාම නිකන් ඔක්කොම වෙච්ච දේවල් ඌ බලන්න කැමති උනත් අකමැති උනත් ඔලුවට ඇවිල්ලා සියල්ල දත් වෙලා කියලා, එතකොට සන්සාගේ සීන් එකත් ඌ උවමනාවෙන් බලල නෑ ඉබේම ඔලුවට ඇවිල්ලා වගේ කියල මම හිතුවේ. :dull:

    රෙගාර් ගේ මගුල ඌ දැනගෙන හිටියේ නෑ කියන එකෙන් තමා තේරුනේ මූ සියල්ල දත් නෙවේ, ඕනේ නං විතරයි බලන්නේ කියලා, ඒ කියන්නේ සන්සගේ සීන් එකත් ඌ උවමනාවෙන්ම බලලා තියෙන්නේ. :baffled:

    මේ බී සන්සට බෝල්ටන්ලා කොහොමද සැලකුවේ කියලා හොයල බලනකොට දකින්න ඇති බන්. ඌට කොහොමත් හැඟීම් දැනීම් නැනෙ දැන්. නැත්තන් අච්චර හොඳ කෙල්ල මීරාව ගනන් ගන්නෙ නැතුව අත අරියිද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113
    ජෝන් ස්නොව්.. :baffled: ඉට පස්සේ මම කතාව වෙනස් කරනවා :love: ස්ර්සිට සප් එක දෙනවා. ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,364
    16,156
    113
    කලීසි Drogoට දෙයක් ඉගැන්නුව

    බල්ලෙක් වගේ පිටිපස්සෙන්ම හුකන්නෙ නැතුව, මිනිහෙක් වගේ ඉස්සරහින් හුකපං කියල
    :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :no: :no: සොරි බන්. මට වැරදුනා. උඹ මානුෂීය වෙලා නැ තමයි.
    බට් මොනා උනත් මං හිතන්නෙ සන්ස ගැන උඹේ හිතේ soft corner එකක් තියනවා.

    නෑ බං මං ඇත්තටම හෙන මානුශීයයි :( මේ GOT වල විතරයි :( සන්ස ගැන පොඩී soft corner එකක් තියෙනව තමා ඒකි කලීසිල සර්සිල වගේ දකින දකින හැම එකා එක්කම බුදියෙන්න යන්නෙ නැති නිසා :yes: සන්සට වඩා සොෆ්ට් ස්පොට් එකක් ආර්යා ගැන තියෙනව :love: එයා මරණ විදිහ ලස්සනයි :love:

    මේ බී සන්සට බෝල්ටන්ලා කොහොමද සැලකුවේ කියලා හොයල බලනකොට දකින්න ඇති බන්. ඌට කොහොමත් හැඟීම් දැනීම් නැනෙ දැන්. නැත්තන් අච්චර හොඳ කෙල්ල මීරාව ගනන් ගන්නෙ නැතුව අත අරියිද?

    ඉතිං බං එහෙම බැලුවත් තමන්ගෙ අක්කව රේප් කරන සීන් එක ස්කිප් කලෑකිනෙ. මං නං කියන්නෙ ඕකගෙ තියෙන වනචර කමටම ඒක බැලුව :growl:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ජෝන් ස්නොව්.. :baffled: ඉට පස්සේ මම කතාව වෙනස් කරනවා :love: ස්ර්සිට සප් එක දෙනවා. ;)

    ඒකිට සප් එක දීලා වින්ටර් ආවම නයිට් කිංග් ට මොනවද දෙන්නේ? ඒකි ජෝන් නෙමෙයි ඒකිගෙ අප්පා කිව්වත් වෙනස් වෙන්නෙ නැති බල පෙරේතියක්.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    නෑ බං මං ඇත්තටම හෙන මානුශීයයි :( මේ GOT වල විතරයි :( සන්ස ගැන පොඩී soft corner එකක් තියෙනව තමා ඒකි කලීසිල සර්සිල වගේ දකින දකින හැම එකා එක්කම බුදියෙන්න යන්නෙ නැති නිසා :yes: සන්සට වඩා සොෆ්ට් ස්පොට් එකක් ආර්යා ගැන තියෙනව :love: එයා මරණ විදිහ ලස්සනයි :love:

    හරි GOT වලින් පිට උඹේ මානුෂීය භාවයට උදාහරනයක් කියහන් බලන්න.

    ආර්යා මගේ love එක බන්. සිරාවටම කතාව පුරාවටම සන්සගේ ලස්සන ගැන අතිශයෝක්තියෙන් කතා කරනවා උනාට මට නම් ඊට වඩා ආර්යා ලස්සනයි.

    ඉතිං බං එහෙම බැලුවත් තමන්ගෙ අක්කව රේප් කරන සීන් එක ස්කිප් කලෑකිනෙ. මං නං කියන්නෙ ඕකගෙ තියෙන වනචර කමටම ඒක බැලුව :growl:

    ඌ ඔන්න ඔහේ බල්න්න ඇති. ඒක දැකලද දන්නැ ඌට ගැනු එපා උනේ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    0716_tywin-lannister_416x416.jpg

    මු තමයි බන් පට්ටටම ඩයල් එක...got එකේ මන් ආස කරන චරිතයක්