Gota - 2020

Next president Gota

  • Yes

    Votes: 680 71.7%
  • No

    Votes: 268 28.3%

  • Total voters
    948

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    එකෙක් කිව ගොටාභයට කිසිම සුදුසුකමක් නෑ ඇමෙරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගගහ හිටියේ, අයිය ජනාධිපති උන හින්ද ආරක්ෂක ලේකම් උනේ කියල. හරියට නිශාන්ත එයාලයින් එකේ සභාපති උනා වගේ. එකයි ඕක දැම්මේ. පරිපාලන සේවයේ කෙනෙක් හිටියට වැරද්දක් නෑ. හැබැයි උඩ කිව සුදුසුකන් තියෙන කෙනෙක් නුසුදුස්සෙක් වෙන්නෙ නෑ නෙ. යුද්දේ කාලේ ඕනෑවටත් වඩා හොඳට වැඩේ කරල පෙන්නුවනේ. සරත් ෆොන්සේකාම ලස්සනට විස්තර කරා එක ගැන ඒ කාලේ.

    උඹ අවන්කවම හිතනවද දැන් ඉන්න ආරක්ෂක ලේකම් වගේ පරිපාලන සේවයේ කෙනෙක් යුද්දේ කාලෙත් හිටියනං මිට වඩා හොඳට ඔය වැඩේ කරයි කියල. අයිය මල්ලි සම්බන්දෙ සමහර තීරණ ගද්දි උදව්වක් උනේ නැද්ද ? මහින්දට චන්දෙ නොදුන්නට කමක් නෑ ගෞරවේ දෙන්න ඕනේ තැනදී එක දීපන්. ගොටාභය කරපු වෙන වැඩ ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්, හැබැයි යුද්දේ කාලේ ආරක්ෂක ලේකම් කම හරියට කරා කියල බය නැතුව කියන්න පුළුවන්. මමත් මහින්දට චන්දෙ දුන්නෙ හැබැයි ෆොන්සේකා යුද්ද කලේ නෑ කිය කිය යන්නේ නෑ.

    :yes::yes::yes::yes::yes: machan unp ekata kade yana un ekka argu karala wadak naha....ara katawata kiyanne mole tiyena un 100 ekka argu kalath eka modayek ekka argu karanna ba kiyala....:rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: LazyLizard

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    ඕවා දැන්ම දාලා පුලුවන්නම් ඒ මිනිහවත් හිරේ දාන්න වැඩ සිද්ධ කරපල්ලා....අරුන් බලන් ඉන්නේ උඩට එන හැම එකාම හිර කරන්න.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    එකෙක් කිව ගොටාභයට කිසිම සුදුසුකමක් නෑ ඇමෙරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගගහ හිටියේ, අයිය ජනාධිපති උන හින්ද ආරක්ෂක ලේකම් උනේ කියල. හරියට නිශාන්ත එයාලයින් එකේ සභාපති උනා වගේ. එකයි ඕක දැම්මේ. පරිපාලන සේවයේ කෙනෙක් හිටියට වැරද්දක් නෑ. හැබැයි උඩ කිව සුදුසුකන් තියෙන කෙනෙක් නුසුදුස්සෙක් වෙන්නෙ නෑ නෙ. යුද්දේ කාලේ ඕනෑවටත් වඩා හොඳට වැඩේ කරල පෙන්නුවනේ. සරත් ෆොන්සේකාම ලස්සනට විස්තර කරා එක ගැන ඒ කාලේ.

    උඹ අවන්කවම හිතනවද දැන් ඉන්න ආරක්ෂක ලේකම් වගේ පරිපාලන සේවයේ කෙනෙක් යුද්දේ කාලෙත් හිටියනං මිට වඩා හොඳට ඔය වැඩේ කරයි කියල. අයිය මල්ලි සම්බන්දෙ සමහර තීරණ ගද්දි උදව්වක් උනේ නැද්ද ? මහින්දට චන්දෙ නොදුන්නට කමක් නෑ ගෞරවේ දෙන්න ඕනේ තැනදී එක දීපන්. ගොටාභය කරපු වෙන වැඩ ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්, හැබැයි යුද්දේ කාලේ ආරක්ෂක ලේකම් කම හරියට කරා කියල බය නැතුව කියන්න පුළුවන්. මමත් මහින්දට චන්දෙ දුන්නෙ හැබැයි ෆොන්සේකා යුද්ද කලේ නෑ කිය කිය යන්නේ නෑ.

    ඔය මහත්තය හිතනවනං ගොටාබය හින්ද යුද්දේ දින්නා, මහින්ද හින්ද යුද්දේ දින්නා කියලා මම කියන්නේ ඇහරෙන්න එපා දැන්ම! ඔය දකින හීනය හරි ශෝක්.

    යුද්දයක් දිනන්න එක පුද්ගලයෙක් හරි එක පවුලක නායකත්වයක් නිසා පුලුවන්ද? බැහැ. යුද්දයක ජයග්‍රහනය තීරනය වෙන්නේ ඒ ඒ කාලවකවානුව තුල මහ පොලොවේ ක්‍රියාත්මක වන තීරණාත්මක සාධක ගනනාවක් එක පාර්ශවයකට වාසිදායක ලෙස නව ආකාරයකින් දිග හැරීම නිසා. Stale mate පොසිශන් එකක් ඉඳලා Winning පොසිශන් එකට යන්න නම් චෙස් ලෑල්ලේ ඉත්තන් ස්තානගතවීම පමනක් නෙවෙයි ප්‍රතිවාදියාගේ වැරදි තීරනත් බලපානවා. කරුණා සාධකය හරහා නැගෙනහිර පලාතේ බල තුලනය ශ්‍රී ලංකා හමුදවන්ට නතු වීම, කරුනාගේ දෙමල ජාතික සටන් කරුවන් LRRP සහ Directorate of Intellgence හි මෙහෙයුම් වලදී කෙලින්ම සහභාගීකරවා ගැනීම, ඇමරිකානු සහ ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය ලංකාවට පක්ෂ තැනකට ඒම, විශේෂයෙන් ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු පශ්චාත් 9/11 ප්‍රතිපත්තිය තුල ඇමරිකානු ඔත්තු සේවා සහය සහ ඇමරිකානු යුධ විශේසඥයින් විසින් කුඩා කන්ඩායම් ප්‍රහාර පුහුණු කිරිම (Six men teams, Covert operations), දකුනු ඉන්දීය විරෝධය කළමනාකරනය කිරීම සහ ඉන්දීය ඔත්තු සේවා වල සහය, ඉන්දුනීසියානු සහ මැලේසියානු හමුදාවල සහය සහ තොරතුරු හුමවාරුව උදවු වුනා.

    අයියා-මල්ලි නිසා යුද්දේ දින්නා, දැන් ඉන්න එකා ඉරිගේශන් ඉන්ජිනියර් නේ ඌ දන්න ලබ්බ කියන අයට මට කියන්න තියෙන්නේ අපි නොදන්න චෙස් කියල තමයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;20468279 said:

    යුද්දේ දින්නේ ගොටාභයයි මහින්දයි විතරක් හින්ද කියල මම කිවේ නෑ නෙ, කීවද මම ? එහෙම කියන අය ඇති ඒ අයට ඕක කියන්න, සටන් පෙරමුණේ හිටිය අන්තිම සොල්දාදුවා වෙනකන් අයට ඒ ගෞරවය යන්න ඕනේ. ඕකට සරත් ෆොන්සේකාත් අයිතියි, කරුණා අම්මානුත් අයිතියි. විපක්ෂේ හිටපු රනිල් වික්‍රමසිංහ උනත් සුළුවෙන් හරි දායක වෙන්නැති.

    ඉතිං ඒ හැමෝටම අදාළ ගෞරවේ ගොටාභයටත් දෙන්න කියලයි කියන්නේ. නැතුව ඒ මනුස්සය අයිය හින්ද ඔය තැනට ආවය, ඉස්සර ඇමරිකාවේ ෂෙඩ් එකක තෙල් ගැහුවය, කිය කිය අවලාද කියන්නේ නැතුව. කේක් ගෙඩිය සමානව කපල හැමෝටම දෙන කෑල්ල ගොටාභයටත් දෙන්න, නැතුව මූ කෙක් කුඩක්වත් දෙන්න වටින්නේ නැති එකෙක් කිය කිය නිකරුනේ මඩ ගහන්න එපා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169

    නැ නැ ගොටයි මහින්දයි විතරයි යුද්දේ දින්නේ එකන Gotas War කියල පොතකුත් ලියාගත්තේ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,604
    776
    113
    Hamilton, NZ
    29 පාරක් පැරදිච්ච පොන්නයා ගේන්න ඕනි කියලා එකේක් රේප් කපල තීන්නේ :baffled:
     
    • Like
    Reactions: KDH

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    දැන් මෙච්චර කල් කල උන් වගේ හත් පොලේ ගූ ගන්නේ නැත්තම් චන්දෙ දෙමු.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,558
    13,169
    113
    ජිංතක ජිල්ලබකිට;20468279 said:

    ඔය මහත්තය හිතනවනං ගොටාබය හින්ද යුද්දේ දින්නා, මහින්ද හින්ද යුද්දේ දින්නා කියලා මම කියන්නේ ඇහරෙන්න එපා දැන්ම! ඔය දකින හීනය හරි ශෝක්.

    යුද්දයක් දිනන්න එක පුද්ගලයෙක් හරි එක පවුලක නායකත්වයක් නිසා පුලුවන්ද? බැහැ. යුද්දයක ජයග්‍රහනය තීරනය වෙන්නේ ඒ ඒ කාලවකවානුව තුල මහ පොලොවේ ක්‍රියාත්මක වන තීරණාත්මක සාධක ගනනාවක් එක පාර්ශවයකට වාසිදායක ලෙස නව ආකාරයකින් දිග හැරීම නිසා. Stale mate පොසිශන් එකක් ඉඳලා Winning පොසිශන් එකට යන්න නම් චෙස් ලෑල්ලේ ඉත්තන් ස්තානගතවීම පමනක් නෙවෙයි ප්‍රතිවාදියාගේ වැරදි තීරනත් බලපානවා. කරුණා සාධකය හරහා නැගෙනහිර පලාතේ බල තුලනය ශ්‍රී ලංකා හමුදවන්ට නතු වීම, කරුනාගේ දෙමල ජාතික සටන් කරුවන් LRRP සහ Directorate of Intellgence හි මෙහෙයුම් වලදී කෙලින්ම සහභාගීකරවා ගැනීම, ඇමරිකානු සහ ඉන්දීය විදේශ ප්‍රතිපත්තිය ලංකාවට පක්ෂ තැනකට ඒම, විශේෂයෙන් ත්‍රස්තවාදයට එරෙහි ඇමරිකානු පශ්චාත් 9/11 ප්‍රතිපත්තිය තුල ඇමරිකානු ඔත්තු සේවා සහය සහ ඇමරිකානු යුධ විශේසඥයින් විසින් කුඩා කන්ඩායම් ප්‍රහාර පුහුණු කිරිම (Six men teams, Covert operations), දකුනු ඉන්දීය විරෝධය කළමනාකරනය කිරීම සහ ඉන්දීය ඔත්තු සේවා වල සහය, ඉන්දුනීසියානු සහ මැලේසියානු හමුදාවල සහය සහ තොරතුරු හුමවාරුව උදවු වුනා.

    අයියා-මල්ලි නිසා යුද්දේ දින්නා, දැන් ඉන්න එකා ඉරිගේශන් ඉන්ජිනියර් නේ ඌ දන්න ලබ්බ කියන අයට මට කියන්න තියෙන්නේ අපි නොදන්න චෙස් කියල තමයි.

    ඔව් 2008 Mumbai terrorist attacks ලොකු බලපෑමක් උනා
    මේකේ ඉන්න ගොන් බය්යන්ට ඕක තේරුම් කරවන්න ටිකක් අමාරුයි මචන්
    උන්ට සරලව තේරෙන්නේ අවස්ත 3ක් විතරයි
    1) බිල්ලෙක් ඉන්න ඕන රටගිලගන්න බලාගෙන (කොටි / විජාතික බලවේග /විදුලි පුටු/ Hybrid අධිකරණ )
    2) ඒ බිල්ලට support කරන මේ රටේ ඉන්න සුළුතරය(ලක්ෂ 62 යහපාලන සෙට් එක/NGO /)
    3) ඒ බිල්ලගෙ රට බේරගන්න ඉන්න කට්ටිය(මහින්ද /ගොට/විමල්)

    ඔය තුන තියනවනම් බය්යන්ව සතුටින් තියන්න පුළුවන්
     
    Jul 5, 2012
    1,773
    265
    0
    යුද්දේ දින්නේ ගොටාභයයි මහින්දයි විතරක් හින්ද කියල මම කිවේ නෑ නෙ, කීවද මම ? එහෙම කියන අය ඇති ඒ අයට ඕක කියන්න, සටන් පෙරමුණේ හිටිය අන්තිම සොල්දාදුවා වෙනකන් අයට ඒ ගෞරවය යන්න ඕනේ. ඕකට සරත් ෆොන්සේකාත් අයිතියි, කරුණා අම්මානුත් අයිතියි. විපක්ෂේ හිටපු රනිල් වික්‍රමසිංහ උනත් සුළුවෙන් හරි දායක වෙන්නැති.

    ඉතිං ඒ හැමෝටම අදාළ ගෞරවේ ගොටාභයටත් දෙන්න කියලයි කියන්නේ. නැතුව ඒ මනුස්සය අයිය හින්ද ඔය තැනට ආවය, ඉස්සර ඇමරිකාවේ ෂෙඩ් එකක තෙල් ගැහුවය, කිය කිය අවලාද කියන්නේ නැතුව. කේක් ගෙඩිය සමානව කපල හැමෝටම දෙන කෑල්ල ගොටාභයටත් දෙන්න, නැතුව මූ කෙක් කුඩක්වත් දෙන්න වටින්නේ නැති එකෙක් කිය කිය නිකරුනේ මඩ ගහන්න එපා.

    1. ඉස්සෙල්ලම මේක හරි ගස්සගමු. ශ්‍රී ලාංකීය පරිපාලන සේවයේ තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කියන එක විතරයි. ආරක්ශක ලේකම් කියල එකක් ( බ්‍රිතාන්‍යයේ හෝ ඇමරිකාවේ secretary of defence ) කියන්නේ ඒ විෂය බාර ඇමතිවරයාට.

    2. ගෝටාබයට කලින් ආරක්ශක අමාත්‍යංශ ලේකම්ලා හිටියනේ. අතීතයේ සිදුවූ යම් යම් යුධ ජයග්‍රහන හෝ පසුබෑම් වලදී අපි ඔය ලේකම්ලාගේ නම් මත තියන් බැනලා හෝ හොඳ කියලා තියෙනෙවද? නෑ නේද? මිනිස්ට්‍රි සෙකට්‍රීස් ලා මීට කලින් තමන්ගේ වැඩේ කලා, මීඩියා වලට ඇවිල්ල ටෝක්ස් දුන්නද? නෑ නේ? මහවැලි අමත්‍යාංශේ ලේකම් මහවැලි ව්‍යාපාරයේ අදියර ඉවර කරන කොට ඇවිත් ටෝක්ස් දීල මීඩියා සංදර්ශන තිබ්බද? නෑ. ඒත් ගෝටාබය? මිනිස්ට්‍රි සෙකට්‍රි, ඒත් අයියා ජනාධිපති නිසා පොරක් වුනා. එච්චරයි ඒක පිලිගන්න.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔව් 2008 Mumbai terrorist attacks ලොකු බලපෑමක් උනා
    මේකේ ඉන්න ගොන් බය්යන්ට ඕක තේරුම් කරවන්න ටිකක් අමාරුයි මචන්
    උන්ට සරලව තේරෙන්නේ අවස්ත 3ක් විතරයි
    1) බිල්ලෙක් ඉන්න ඕන රටගිලගන්න බලාගෙන (කොටි / විජාතික බලවේග /විදුලි පුටු/ Hybrid අධිකරණ )
    2) ඒ බිල්ලට support කරන මේ රටේ ඉන්න සුළුතරය(ලක්ෂ 62 යහපාලන සෙට් එක/NGO /)
    3) ඒ බිල්ලගෙ රට බේරගන්න ඉන්න කට්ටිය(මහින්ද /ගොට/විමල්)

    ඔය තුන තියනවනම් බය්යන්ව සතුටින් තියන්න පුළුවන්

    :yes::yes: Mumbai attacks was a turning point for Indian policy on LTTE.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;20468652 said:
    1. ඉස්සෙල්ලම මේක හරි ගස්සගමු. ශ්‍රී ලාංකීය පරිපාලන සේවයේ තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කියන එක විතරයි. ආරක්ශක ලේකම් කියල එකක් ( බ්‍රිතාන්‍යයේ හෝ ඇමරිකාවේ secretary of defence ) කියන්නේ ඒ විෂය බාර ඇමතිවරයාට.

    2. ගෝටාබයට කලින් ආරක්ශක අමාත්‍යංශ ලේකම්ලා හිටියනේ. අතීතයේ සිදුවූ යම් යම් යුධ ජයග්‍රහන හෝ පසුබෑම් වලදී අපි ඔය ලේකම්ලාගේ නම් මත තියන් බැනලා හෝ හොඳ කියලා තියෙනෙවද? නෑ නේද? මිනිස්ට්‍රි සෙකට්‍රීස් ලා මීට කලින් තමන්ගේ වැඩේ කලා, මීඩියා වලට ඇවිල්ල ටෝක්ස් දුන්නද? නෑ නේ? මහවැලි අමත්‍යාංශේ ලේකම් මහවැලි ව්‍යාපාරයේ අදියර ඉවර කරන කොට ඇවිත් ටෝක්ස් දීල මීඩියා සංදර්ශන තිබ්බද? නෑ. ඒත් ගෝටාබය? මිනිස්ට්‍රි සෙකට්‍රි, ඒත් අයියා ජනාධිපති නිසා පොරක් වුනා. එච්චරයි ඒක පිලිගන්න.

    ඉතින් එක තමා, කලින් හිටිය අයට විශේෂ හොඳක් හෝ නරකක් කිවේ නැත්තන් ඇයි ගොටාභයට විශේෂ නරකක් කියන්නේ, එතකොට විශේෂ හොඳක් කියන අයගේ වැඩේමනේ විශේෂ නරක කියන අයත් කරන්නේ. අදාළ ගෞරවේ දෙන්න. එච්චරයි. විශේෂ සැලකිලි හෝ විශේෂ මඩ ප්‍රහාර එපා.
     
    ඉතින් ඒක තමයි, මිනිස්ට්‍රි සෙකට්‍රිලාට කවුරුත්
    ගෞරව දෙන්න ගිහිල්ලා නෑනේ මීට කලින්. කවුරුත් බැනලත් නෑ.

    ගෝටාබයත් මිනිස්ට්‍රි සෙකට්‍රි, හැබැයි එයා යුද්ධේ කලා වගේ ටෝක්ස් දුන්න. මීඩියා වලින් පිම්බුවා ජනාදිපතිගේ මල්ලි නිසා. ජනදිපතිගෙ මල්ලි නිසා කොටිත් ගැහුවා. වෙනත් වචන වලින් කියනව නම් මිනිස්ට්‍රි සෙකට්‍රි තනතුර කියන්නේ පොලිසි (policy) ක්‍රියාත්මක කරන පරිපාලන තනතුරක්. ජනපතිගේ මල්ලි නිසා විශේෂයක් නැති තනතුර සුවිශේෂි කරගත්තා, ආරක්ෂක ලේකම්ට ඇන්දා (ආරක්ශක ඇමති වගේ) හැබැ‍යි මහින්දට මල්ලි ශුවර් නැති නිසා ඇමති කලෙත් නැහැ. දැන් මොකද්ද දෙන්නේ ඕනේ අමුතු ගෞරවය? මූත් අනිත් උන් වගේ මිනිස්ට්‍රි සෙකට්‍රි කෙනෙක් විතරයි, ගොන්නු ඇන්දුනාට.
     
    Last edited: