මේ වෙලාවෙ තීරන ගන්නෙ හැමෝටම වාසි වෙන විදියට නෙමේ. අනික තමා safe zone එකේ ඉඳන් නෙමේ තීරන ගන්නෙ නෑ. ගන්නෙ ගැට්ටෙ ඉඳන්. ඒ ක තේරුම් අරගෙන මේ වෙලාවෙ කට්ට කාගෙන ඉන්න ඕන. අවාසි වෙන මිනිහා කෑ ගහනවා. ඒත් කරන්න දෙයක් නෑ. අයිඩී එක අනුව එලියට යන්න දෙන එක බොහොම නුවනක්කර වැඩක්. වැරදි දකින මිනිහා මොක කලත් වැරදියි කියලා තමා කියන්නෙ.
අනික තමා මේ වගේ අවස්තාවල උදේ ගන්න තීරනය හවස වෙනස් වෙනවා තමා. මොකද මේක කාටවත් predict කරන්න පුලුවන් situation එකක් නෙමේ.
ආන්ඩුවේ යටි අරමුනු මොනාද වැඩක් නෑ. බොරුවට කෑ ගන්නෙ නැතිව දාන නීති රීති වලට යටත්ව මේ දවස් ටික ගත කරන එක තමා හොදම දේ.
