දැන් අපිට ලග කඩයක් නෑ කිලෝ මිටර් 5 බස් එකේ වෙනදා ගියේ Tvl එකේ ගියා ඇදැරි නිතිය දැම්මා ම. ID Card කතන්දරේ දැම්මා ට පස්සේ TVL කාරයෝ ආවේ නැත්තම් කිලෝ මිටර් 5 පයින් යන්න වෙනවා. අපිට වගේම තමයි වහාන නැති මිනිස්සු ට වහාන තිබ්බත් ඩ්‍රයිවින් ලයිසන් තියෙන එකාගේ ID එක වෙනස් නම් ඉතින් ඒ යන්නත් බෑ මේ ආණ්ඩුවේයි ගිය ආණ්ඩුවේයි කිසි වෙනසක් නැ උදේට කියන එක රෑට වෙනස් කරනවා කිසි දෙයක් හොයලා බලන්නේ නැතුව ඔහේ කියනවා
mekata ekagai... e witharak nemeine... Dan ID eka check karaddi uta corona tibila... U eka alla alla pass kaloth?

anika mask galawanna wei muna pennanna
Lankawe police inne hari aiyalane... Mewa me gon harakta theren na
Mewa thamai practical prashna 
හදිසි අවස්ථාවක හදිසි තීරණ අරගෙනම නැද්ද කවදාවත් 



