Gotago ගම රාජ්‍ය අනුග්‍රහය යටතේ

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හෙට රනිල් අරගලභූමියේ නායකයා හෝ උපදේසකයා උවහොත් පුදුම වියයුතුනැත

    මෙසේද නිව්ස් දැකිය හැකිවිය හැක " රනිල්ගෙන් අරගලයට සියලු කෑම බීම තුන් වේලටම නොසෑහෙන්න "
    " අරගලේ දියුනු කරන්ට රනිල්ගෙන් අලුතින් සාමාජිකයන් 1000ක් ලබාදීමට පොරොන්දුවේ"
    " අරගලජරුවන්ට රජයේ රැකියා"
    "රනිල්ගෙන් අරගලකරුවන්ට වැඩිදුර අරගල ගැන හැදැර්‍රිම සදහා විදෙස් ශියත්ව හා විදෙස් සවාරි යුරෝපා රටවලට" " රනිල්ගෙන් අරගලකරුවන්ට දැවැදි හා නොමිලේ මන්ගල උත්සව"
    අරගලකරුවන්ගේ පවුල් වලට සමුර්ධි
    අරගලකරුවන්ගේ දෙමාපියන්ට නොමිලේ වන්දනාගමන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,215
    31,950
    113
    හෙට රනිල් අරගලභූමියේ නායකයා හෝ උපදේසකයා උවහොත් පුදුම වියයුතුනැත

    මෙසේද නිව්ස් දැකිය හැකිවිය හැක " රනිල්ගෙන් අරගලයට සියලු කෑම බීම තුන් වේලටම නොසෑහෙන්න "
    " අරගලේ දියුනු කරන්ට රනිල්ගෙන් අලුතින් සාමාජිකයන් 1000ක් ලබාදීමට පොරොන්දුවේ"
    " අරගලජරුවන්ට රජයේ රැකියා"
    "රනිල්ගෙන් අරගලකරුවන්ට වැඩිදුර අරගල ගැන හැදැර්‍රිම සදහා විදෙස් ශියත්ව හා විදෙස් සවාරි යුරෝපා රටවලට" " රනිල්ගෙන් අරගලකරුවන්ට දැවැදි හා නොමිලේ මන්ගල උත්සව"
    අරගලකරුවන්ගේ පවුල් වලට සමුර්ධි
    අරගලකරුවන්ගේ දෙමාපියන්ට නොමිලේ වන්දනාගමන්
    bracelet, chewing gum nadda?
    lol
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    රනිල් එක්ක කුඩාකාලෙ ඉදන් හිටපු එවුන්ටවත් හිතාගන්න බෑ මේ දවස් ටිකට කරපු දේවල්.

    මහින්ද හෝ ගෝට හෝ මෛත්‍රි වගේ නෙවේ රනිල්..අරුන් මිනිස්සු අකමැති දෙයක් කරන්න යද්දි මිනිස්සු කැගහල කොකු දානකොට රිවස් කරාට රනිල්නම් තමන් කරන්න යන එකට විරුද්දව මොකා ආවත් ගනන් ගන්නෑ ඒක කරලමයි නවත්තන්නෙ..උදා : අලි කොටි ගිවිසුම

    රනිල්ට නැති වෙන්න දෙයක් නෑ ඔන දෙයක් ඕනකෙනෙක් ගේමට අවත් කරනවමයි. තවත් හරියට රනිල් කවුද බලන්න ඌට 20 වෙනි සන්ශෝදනේ බලයත් එක්ක ගෝට ගිහින් විධායක ජනපතිකම ලැබෙන්න ඕන එතකොට නියමම රනිල් කවුද පෙනේවි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,749
    9,082
    113


    ekenm mu aniwaren hin nulen wade denawa , eka polllak galak nathiwa
    ------ Post added on May 14, 2022 at 10:05 PM

    රනිල් මේ කියන දේ මම නම් ගන්නෙ මිනිස්සුන්ට කරන අපහාසයක් හැටියට. කන්න බොන්න හෝ සැප බලාගෙන නෙමේනෙ අපි පාරට එන්නෙ.

    නන්දෙයි රනිල් අතර වෙනස අර වින්ටේජ් බොස් සහ මොඩර්න් බොස් අතර තියෙන වෙනසට සමානයි. පරණ කාලෙ බොස් තමන්ගෙ සේවකයත් එක්ක ලොකු ඇයි හොඳයියකුත් නෑ, හැමෝම දන්නව ලොක්කා සේවකයන්ව පාගගෙන ඉන්න අපතයෙක් බව. බල සබඳතාවය එළිපිට පේන්න තියෙනව. මොඩර්න් බොස් සේවකයන්ව දැක්ක තැන කරට අත දාල පවුලෙ සැප දුක අහන, සතියකට සැරයක් ඔෆිස් පාටියක් දාල සිනර්ජි හදන ලෙවල් එකෙන් ඉන්නෙ ඒත් මෙතනදිත් සියල්ලම මිනිහගෙ සපත්තුවට යටයි. ඇයි හොඳයිය තනිකරම කෝපරේට් ව්‍යාජයක්. ඔය දෙවනි කේස් එකේ තමන්ගෙ අයිතිවාසිකම් ඉල්ලන එක ඉතාම ට්‍රිකි දෙයක්. ඉතින් ඒකට ගෝල්ෆේස් උන්ට විකසනය වෙන්න සිද්ධ වෙයි.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Ranil is part of Executive where GR is the head. so how can he support a movement that ask removal of head of Executive. This is like you while in the Managing Director or CEO is promoting openly to remove chairman. This can only happen if Chairman ask you to do it for ulterior reasons to divide the board /management or as an eye wash. As what Wimal and fraction did just to deceive the public on Port City etc
    This is one of Ranil's Tricks with the support of GR. So do not take it seriously. He is now part of Executive where GR is accepted as head. Without GR , no existance of RW and both needs each other. But none love Country!
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අරගලේ නැත්තං බැසිලයි කබ්බයි ආර්ථිකේ ගොඩ දානවා බලන්න තිබ්බ. මොන අපරාදයක්ද ප්රෝපෙසර් ලා දෙන්නෙක් නේ එලොගත්තේ :(
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රනිල්ව පුම්බන තරමක්. කට්ටිය හිතන්නේ දැන් රනිල් superman වගේ කියලා. 😂
     
    • Haha
    Reactions: Die-hard and acryan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,691
    113
    එකමත් එක රටක
    අරගලේ ඇතුළෙන්ම සෙට් එකක් මූ හොයාගනී ඔතනට යන්න කැමති. ඊට පස්සේ යන්න බෑ කියපු උනුයි යන උනුයි බෙදෙනවා. :rofl:
     
    • Wow
    Reactions: sakuntha1996

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,009
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නාකි හාමු එකපාර දෙගොල්ලටම තෙල් ගාලම උකේ අරින්න හදන්නේ🤣🤣

    අරගලේට සපෝට් කියන්නේ ගෝටට රිදෙනවා. අරගල කාරයොත් වහල්ලු ගානට වැටෙනවා. ගෝට එලෙව්වොත් හාමු ජනපති වෙනවා🤣
    හැම එකාම උක දෙනවද වෙඩි කනවද හිත හිත ඇත්තේ. 🤣

    පව් යකෝ මිට්ටෝ🤣
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    උත්තරය සරලයි. ඔය රාජ්‍ය අනුග්‍රහයෙන් ම ම ගෝඨාභය ව ගෙදර යැව්වා නම් ඉවරයි නේ. ගෝඨා ගෝ ගම හැදුවේ සංස්කෘතික උරුමයක් බවට පත් කරන්න නෙමේ නේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,129
    12,019
    113
    රනිලත් ඇවිත් රනිල් ගෝ කියයි බන් දවසක