Gotago ගම රාජ්‍ය අනුග්‍රහය යටතේ

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    2,990
    8,150
    113
    somewhere
    Bitch Slap Slapping GIF
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    4,198
    10,860
    113
    ඌ කීව හැබැයි උං එක්ක කතා කරල උංගෙ යෝජනාත් එකතුකර ගන්න කමිටුවක් දානව කියල. ඌ ඔය යෝජනා ක්‍රියාත්මක කරයිද නම් දන්නෙ නෑ. හැබැයි ගෝල්ෆේස් සෙට්එක අපි කතාකරන්න නෑ කියල හිටියොත්නම් වැඩේ වරදිනව. යෝජනාටික දීල ඒව කරන්න ටයිම්එකක් දෙන එක තමයි හොඳම මූව් එක. මයින එක්ක වගේ රනිල් එක්ක ඩීල්කරන්න බෑ මූ නරිය වගේ cunning පොරක්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280
    113
    Wait that's not how an අරගලය is supposed to happen 😁


    මූ නම් දස කැරියෙක් ඈ 🙂

    නන්දෙ මෝඩයා නිසා හරි ලේසියි හැප්පෙන්න. ඌ දන්නෙ ගම් බයියො ටිකක් එවල ගහන්න විතරයි. මේවට නම් මුල ඉඳන්ම අරගලය රීතින්ක් කරන්න වෙනව.

    Government sponsored anti-government protest එකක් කිව්වම විලිලැජ්ජයිනෙ ඕයි.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,797
    2,434
    113
    මේ ඉර හද යට
    ඌ කීව හැබැයි උං එක්ක කතා කරල උංගෙ යෝජනාත් එකතුකර ගන්න කමිටුවක් දානව කියල. ඌ ඔය යෝජනා ක්‍රියාත්මක කරයිද නම් දන්නෙ නෑ. හැබැයි ගෝල්ෆේස් සෙට්එක අපි කතාකරන්න නෑ කියල හිටියොත්නම් වැඩේ වරදිනව. යෝජනාටික දීල ඒව කරන්න ටයිම්එකක් දෙන එක තමයි හොඳම මූව් එක. මයින එක්ක වගේ රනිල් එක්ක ඩීල්කරන්න බෑ මූ නරිය වගේ cunning පොරක්.
    aragalayen nayakayek bihiuna gaman aragalaya iwarai

    Wait that's not how an අරගලය is supposed to happen 😁.


    මූ නම් දස කැරියෙක් ඈ 🙂

    නන්දෙ මෝඩයා නිසා හරි ලේසියි හැප්පෙන්න. ඌ දන්නෙ ගම් බයියො ටිකක් එවල ගහන්න විතරයි. මේවට නම් මුල ඉඳන්ම අරගලය රීතින්ක් කරන්න වෙනව.
    ekenm mu aniwaren hin nulen wade denawa , eka polllak galak nathiwa
    ------ Post added on May 14, 2022 at 10:05 PM
     
    • Like
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    3,467
    6,789
    113
    ඌ කීව හැබැයි උං එක්ක කතා කරල උංගෙ යෝජනාත් එකතුකර ගන්න කමිටුවක් දානව කියල. ඌ ඔය යෝජනා ක්‍රියාත්මක කරයිද නම් දන්නෙ නෑ. හැබැයි ගෝල්ෆේස් සෙට්එක අපි කතාකරන්න නෑ කියල හිටියොත්නම් වැඩේ වරදිනව. යෝජනාටික දීල ඒව කරන්න ටයිම්එකක් දෙන එක තමයි හොඳම මූව් එක. මයින එක්ක වගේ රනිල් එක්ක ඩීල්කරන්න බෑ මූ නරිය වගේ cunning පොරක්.
    Wait that's not how an අරගලය is supposed to happen 😁


    මූ නම් දස කැරියෙක් ඈ 🙂

    නන්දෙ මෝඩයා නිසා හරි ලේසියි හැප්පෙන්න. ඌ දන්නෙ ගම් බයියො ටිකක් එවල ගහන්න විතරයි. මේවට නම් මුල ඉඳන්ම අරගලය රීතින්ක් කරන්න වෙනව.

    Government sponsored anti-government protest එකක් කිව්වම විලිලැජ්ජයිනෙ ඕයි.
    Hondata balapan, mui Iraj kaarayak eka scene ekey inne. They never retaliate, they join them and just fuck the whole thing up. Dan aragala un meka epa kiwoth ratama okunta baninawa. Karima scene ekak machan
     
    • Like
    Reactions: sakuntha1996

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    3,207
    1,104
    113
    Many were mistaken in reading Ranil ( Before 2022-05-10 Ranil vs after 2022-05-10 Ranil )

    රනිල් තමන්ගෙ මාමා වන JRටත්වඩා පසුගිය වසර 20ක පරාජයේ ඉගෙනීම් උපයෝගිකරගෙන සියලු කන්ඩායම් තම පාලනයට නතුකර ගනිමින් ඔවුන්ට කට උත්තර නැතිවෙන්න වැඩ සලසමින් වේගයෙන් ඉස්සරහට යනවා. ජේ ආර්ද ඉහලටම ආවෙ ඔහුගේ ජීවිතේ අගාවදියේය එවගේම රනිල්ද සියල්ලන් සර්ප්‍රයිස් කරමින් වේගයෙන් ඉහලට එන්නේ ජේආර් මෙන් වයසට ලන්වූ කාලයේය. මේ සතියක කාලය තුල සජබෙට ජවිපෙට පොහොට්ටුවට අන්දුන් කුන්දුන් වෙන්න සැලැස්වීය. ඔහු අරගලභූමියට අනුග්‍රාහකයෙක් වන්නට යන්නේ අරගලකරුවන්ටද ජවිපෙට සජබෙට පොහොට්ටුවට මෙන් කට උත්තර නැතිකර තක්බීර් කිරීමටය. මේ ආකාරයේ උපායශීලි දැල් එලීමෙන් සියල්ලන්ම නොහිතන තැනකට රනිල් ගමන් කරනු ඇත.

    රනිල් යන නම කලින් සිටි රනිල් නැමති අලස ප්‍රතිරූපය ලෙස දුර්වල ලෙස සැලකූ සියල්ලන්ටම දැන් වැරදී අවසන්ය.ලොකු ලොකු තර්ක කල පක්ශ හා චරිත රනිල්ගේ සර්ප්‍රයිස් උපායන් හා හැසිර්‍රිම අනුව අන්ධභූතවී කරකියාගත නොහැකි තත්වයකට පත්විය,අද සියල්ලන් රනිල් දෙස බලාසිටිම මිස කරන්නට දෙයක් හිතාගැනිමට අසමත්ය
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    39,633
    10,865
    113
    Black Pearl
    1. Replace 29 national seats from experts in different areas and form a cabinet from them
    2. Make a new amendment to revoke 20A
    indapan thawa hithanna, ranilawa tackle karanna amarui, go home gota kiyanna baha me yaka president wenawa etakota
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    21,909
    9,216
    113
    කළු කබා කරොයෝ ත් දැන් මුගේ පැත්තේ
    deshapaluwa wagema, kalu kabakarayoth deal danawa kiyala dana ganna ona aragale kashtiya,
    mokada eyalage hamoma sudu naha, aragalaya muwawen suduwenna ringapu un ematai, kalu kaba karayoth me rata me thanata genna godak deal dala thiyanawa...................
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    4,424
    3,135
    113
    PANNIPITIYA
    මහින්ද ගොනා..ඔළුවක් නෑ උන්ට..අර නූගත් බයියො ටික නිකන් අැට කඩාගෙන බේරේ වැවේ නාගත්ත රාජපක්ෂ ලට පුක දෙන්න ගිහින්