Gota's Weakness

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
1. වැඩක් නෑ රටම දන්නා හොරු කුඩු මුදලාලිලා මංකොල්ලකාරයෝ තමයි මෙච්චර කල් පත්වේවි ඉන්නේ (අපේ පැත්තේ ඉන්නවා රත්තරං කියලා එකෙක් නම හැදිලා තියෙන්නේ පොඩි කාලේ කෝච්චිවල රත්තරං චේන් කඩපු හින්දා දැන් කරන්නේ දේශපාලන power එකෙන් කුඩු බෙදා හරින එක ඕක කළුතර හැමෝම දන්නවා හැබැයි හැමපාරම පාර්ලිමේන්තු එන්න ඡන්ද හම්බ වෙනවා)

2. Gota කෙලින් මිනිහා උනාට වැඩක් නැහැ ජනාධිපති බලතල නැතුව දැන් ්‍යවස්ථාව විදිහට පාර්ලිමේන්තුව සහ අගමැති ට බලතල වැඩියි ඒ කියන්නේ මහින්ද සහ හොරු රැලට, එතකොට gota ට වෙන්නේ එක්කෝ බලං ඉන්න නැත්තං පාර්ලිමේන්තුව ට විරුද්ධ වෙන්න ෛත්‍රීත් ඔය දෙකම කළා වැඩක් උනේ නැහැ වෙන්නේ රටට තවත් කෙල වෙන එක.

3. ගෝඨාට පුළුවන් මහින්ද එක්ක එකතු wela ව්‍යවස්ථාව වෙනස් කරලා නැවත ජනාධිපති බලතල ගන්න හැබැයි තමන්ගේ බලය ගෙඩිය පිටින්ම ගලවලා අයියට දෙන්න මහින්ද කැමති වෙයිද, නාමල් ජනාධිපති කරන ටාගට් එක එහෙම නැති කර ගනීද අනික වටේ ඉන්න හොරු ටික ඕක වෙනකන් බලන්න ඉඳීද?

පුළුවන්නම් logical උත්තරයක් දෙන්න

ඔව් ඔයා කියන ඔක්කොම හරි..එහෙනම් අපි පොදු අපෙක්ෂකයක්ට චන්දෙ දෙමු...
 
planner123

Well-known member
  • May 22, 2018
    7,748
    13,293
    113
    කොහොමත් ඕකෙන් උස්සන්නේ රටට ප්‍රශ්නයක් වෙන උන්ව විතරයි...... කවුද බං උඹට කිව්වේ ගෝට ද?

    එතකොට ආණ්ඩුවක් හදාගෙන වාහනෙකින් ඇවිල්ලා උස්සලා මරලා දාන එක හරිද?

    එහෙමනං මොකටද බං රටක නීතියක්?

    පාතාලේ පොරවල් රටේ ජනාධිපති වෙලා මහ දවල් ගේම් දෙන එකට හූරේ දාන මැටි හරක් ඉන්න රටක අපිට කවදාවත් හොද රටක් මිනිස්සුන්ට නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න පුලුවන් රටක් ගැන හිතන්නවත් බැ

    අනික රටකට පාලකයෙක් පත් වෙන්න ඕනි රටේ සාමය නීතිය අක්රීය නම් ඒවා නිවැරදි කරලා රටක නීතිය හරියට ස්ථාපිත කරන මහජනයා නීතිය තුල ශික්ෂණය කරන්න පුලුවන් පාලකයො මිසක් තමන්ට විරැද්ධ මත දරන්නවුන් කමන්ගේ දේශපාලනය ප්රස්න කරන උන්ව උස්සලා මරා දාන පාලකයන් නොවේ එය මහජනයා අවබෝධ කර ගත් දවසට මේ සියලු දේශපාලුවන් කුණු බක්කියකට ඇද වැටෙනු ඇත එතෙක් අපි ත්රාසය බීතිය කුතුඅලය පිරැණු සිදුවිම් දිහා බලාගෙන කාලකණ්නි වගේ බලා ඉමු

    Dr.Shabi ta mokada wune ?
    According to law, bugger's innocent. No one came forward against him in court. He was released due to lack of evidence.
    That's the law.

    Intelligence knew about Saharan. Informed about him to higher authorities. No one did shit because they knew what shit-storm they would have to go through. If Gota had power, this would be a different story.
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,068
    232
    63
    Dr.Shabi ta mokada wune ?
    According to law, bugger's innocent. No one came forward against him in court. He was released due to lack of evidence.
    That's the law.

    Intelligence knew about Saharan. Informed about him to higher authorities. No one did shit because they knew what shit-storm they would have to go through. If Gota had power, this would be a different story.

    හැබැයි මං කිව්ව කාරනාව ඒත් තාම වලංගුයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා, මොකද සජිත් එක්සත් ජාතික පක්ෂය මේ පාර මුස්ලිම් ඇමතිලා එක්ක මුලු සිංහල ජාතියම උගසට තියලා ජන්දය කරන්නේ, එකේ ප්‍රතිඵලය නැවත හරවන්න දවසක් එන්නේ නැහැ මචාන්ලා. බලාගෙන ඉන්නවා ඇරෙන්න. දේශපාලනය වැඩක් නැති වෙයි, නමුත් නැවත හැරවිමක් නොමැත. ඔය මොන කුක්කාත් ගොටා ඉස්සරහා නිකම්ම හිස් පතරොමක් වෙනවා. වගකිමේන් කියන්නේ.

    සිරා කතාව. ගිය පාර වෙනසකට චන්දෙ දීල වෙච්ච වින්නැහිය මතක් වෙලා මේ සැරේවත් මොලේ කල්පනා කලොත් හොදයි:yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mama meka damma me thread ekema. National lit should be abolished :yes:

    This is already happening now. Those who are close to MR know how it would be if Gota comes to power. Only thing holding back the clash between Gota and these ministers is MR. Most of those who suppport MR are reluctant so back Gota cause they know Gota will make things right without giving priority to politics.

    Gota will put country and national security first and everything else second :cool:

    puduma andayo set ekakne me rate inne yako kakuluwa unge patauta kelin yanna kuwa wage tiyewi.. aru ade yangaman. yako isella gota ta kiyahan criminal nadu tika iwarawenakan. oka minimarannai horakam karanna gaman ratath hadanna be. isela ewa dekin ekak wenna one. miniha warad karayek neme kihala oppu karala pennapan isella. :yes::rolleyes:
     
    • Like
    Reactions: SadSandun

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    puduma andayo set ekakne me rate inne yako kakuluwa unge patauta kelin yanna kuwa wage tiyewi.. aru ade yangaman. yako isella gota ta kiyahan criminal nadu tika iwarawenakan. oka minimarannai horakam karanna gaman ratath hadanna be. isela ewa dekin ekak wenna one. miniha warad karayek neme kihala oppu karala pennapan isella. :yes::rolleyes:

    Biggest issue is Paying loans without default, increasing exports and curbing imports. Not a word is told about it.:angry::angry::angry::angry:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ලංකාවේ දේශපාලනය මඩ ගොහොරුවක්.... අපි ඒ මඩ ගොහොරුවෙන් ගොඩ එන්න ඒ මඩම පාවිච්චි කරන්න වෙනවා.... මේ වෙලාවේ හොදම විකල්පය ගෝඨා.... මට නම් වෙන එකෙක් පේන්නේ නෑ... ලංකාවේ ජනාධිපති වෙන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් එන එකෙක් විතරමයි... ඒ ක‍්‍රමය වෙනස් වෙන්න කොච්චර කාලයක් යයිද කියල හිතන්න බෑ.... සිංහලයා එක අරමුණකට ඉන්නවා කියල පෙන්නන්න තියෙන එකම අවස්ථාව මේකයි... ලංකාවේ තීරණාත්මක ජනාධිපතිවරණය මේකයි.... සිංහලය බෙදුණොත් ඒක නරක ආදර්ශයක් වෙනවා.... ඉස්සරහට අනෙක් එවුන් කේවල් කරල ගන්න පුලූවන් හැම දෙයක්ම ගනියි.... දේශපාලකයාට හගවන්න ඕන සිංහලයට කෙළවල රටේ රජ වෙන්න බෑ කියලා... ඒකට තමයි මේ අවස්ථාව... ඊළ`ග පාර්ලිමේන්තු මැතිවරණයේ දී උඹලා ඔය කියන හාල්පාරුවෝ පාර්ලිමේන්තු නොයව හිටපං එච්චරයි.....​

    :yes::yes::yes::yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Biggest issue is Paying loans without default, increasing exports and curbing imports. Not a word is told about it.:angry::angry::angry::angry:

    mun okkoma maithree ta bana hitiyata balamu oka awoth moko wenne. aye itng apath ne.. pabaya kohcara hoadaida kiyala edata tama hitenne. habei eiting oka eith un ekath kata karana ekak ne wahalata owa penne ne. aye itng rata sudda karalama tama passe balanne :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,017
    113
    රූකඩ රාජ්ජේ
    puduma andayo set ekakne me rate inne yako kakuluwa unge patauta kelin yanna kuwa wage tiyewi.. aru ade yangaman. yako isella gota ta kiyahan criminal nadu tika iwarawenakan. oka minimarannai horakam karanna gaman ratath hadanna be. isela ewa dekin ekak wenna one. miniha warad karayek neme kihala oppu karala pennapan isella. :yes::rolleyes:

    ඔච්චර නහයෙන් අඩන්නේ මෙහෙන් පලකො බං චුත වෙලා..උබේ නාගයට දිනන්න බෑ..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    janadipathi waranen enne ..gotabaya witharai.. .parliment election eken thama nimal lansa, arundika.. raththaran wage aya enne.. ithin gotabaya awa paliyata ara minisunta parliment enna bah.. Chandey dena un piliwelakata chandey denna dana ganna ona.. ethakota.nimal lanza la wage aya parliment enne nah..

    Man hithana widihata Gotabaya thama hondama kena..

    NAganannda ge talks witharai.. wahacala gani wage ohey kiyanawa.. eya janadipathi una kiyala eyata karanna puluwan deyak nah.. 19 shanshodanayen. .janadipathi ge anga bandala thiyenne..

    Eyata jeewath wennath pakshayak ona.. nahtnam eyata janadipathi putwe randennath bah..

    Sajith karanne.. maha bandagarey his karana katha.. ratakata yanne nah.. widesha sambandatha nah,, koi weleth gam mattamen , bim mattamen talks didi innawa..

    Lankawe minisunta dan ona.. gewal saha perapasal neme.. diyunu thakshanaya.. Exports wadi kirima, sri lanka rupee ehekata watina kamak athi karana arthika wada piliwelawal.. sajith katha karanne.. gamey inna baiyyek wage.. lankawe unta hama dema nikan deela thama mey rata ta hena gahila thiyenne..

    Hondata duwana ungen TAX gahala.. ara ohey gewal wala inna kammali huththonta hama dema nikan denawa.. awasane un igena gena.. rassawath rajayen denna ona.. labbawa asane ganiyekuth rajayen hoyala denna wei mey yana widihata..
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    mun okkoma maithree ta bana hitiyata balamu oka awoth moko wenne. aye itng apath ne.. pabaya kohcara hoadaida kiyala edata tama hitenne. habei eiting oka eith un ekath kata karana ekak ne wahalata owa penne ne. aye itng rata sudda karalama tama passe balanne :yes:

    Aetta kathava.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,967
    26,381
    113
    Kandy
    බදුර්දීන් අසාද් සාලි හිස්බුල්ලා එහෙමත් පස්සේ ගෝටා ට සපෝට් එකට ආණ්ඩුවට එකතු වෙයි නේද :confused:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    janadipathi waranen enne ..gotabaya witharai.. .parliment election eken thama nimal lansa, arundika.. raththaran wage aya enne.. ithin gotabaya awa paliyata ara minisunta parliment enna bah.. Chandey dena un piliwelakata chandey denna dana ganna ona.. ethakota.nimal lanza la wage aya parliment enne nah..

    Man hithana widihata Gotabaya thama hondama kena..

    NAganannda ge talks witharai.. wahacala gani wage ohey kiyanawa.. eya janadipathi una kiyala eyata karanna puluwan deyak nah.. 19 shanshodanayen. .janadipathi ge anga bandala thiyenne..

    Eyata jeewath wennath pakshayak ona.. nahtnam eyata janadipathi putwe randennath bah..

    Sajith karanne.. maha bandagarey his karana katha.. ratakata yanne nah.. widesha sambandatha nah,, koi weleth gam mattamen , bim mattamen talks didi innawa..

    Lankawe minisunta dan ona.. gewal saha perapasal neme.. diyunu thakshanaya.. Exports wadi kirima, sri lanka rupee ehekata watina kamak athi karana arthika wada piliwelawal.. sajith katha karanne.. gamey inna baiyyek wage.. lankawe unta hama dema nikan deela thama mey rata ta hena gahila thiyenne..

    Hondata duwana ungen TAX gahala.. ara ohey gewal wala inna kammali huththonta hama dema nikan denawa.. awasane un igena gena.. rassawath rajayen denna ona.. labbawa asane ganiyekuth rajayen hoyala denna wei mey yana widihata..

    Listen to Sajiths talk to the professionals.

    https://www.facebook.com/apiunpofficial/videos/2505877262835317/
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p

    මම කතා කරපු අයගෙත් අදහස මේක තමයි. ගෝට එනවට කැමතියි ගොඩක් අය .
    හැබැයි ඒ එන්නේ අර වගේ මිනිස්සු එක්ක නම් අනිවාර්යෙන්ම ගෝටගේ චන්ද කැඩෙනවා. ගෝට චන්දෙට කලින් හරි ඔප්පු කරලා පෙන්නුවොත් මේ වටේ ඉන්න මිනිස්සුන්ට ඉස්සර නටපු නැටුම් ගෝට එක්ක නටන්න බැහැයි කියල, අන්න එතකොට තව චන්ද වැඩි වෙනවා ගෝටගෙ.
    ඔයාල මොකද හිතන්නේ ?

    gota pathaleta support kala ne ban, sudu van valin issuwe ratata ahitakara minissu vitarak ma nemei,
    ex, duminda silvata kudu seen ekata support ekata uta against hitapu un okkoma clear kale gota ge orders walin, + evata use karapu aya wena aya dammala clean kala , danna minissu oova dannava

    lanza, arundika, rathtaran, vimal ,mahindananda mun patta horu ne ban
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    janadipathi waranen enne ..gotabaya witharai.. .parliment election eken thama nimal lansa, arundika.. raththaran wage aya enne.. ithin gotabaya awa paliyata ara minisunta parliment enna bah.. Chandey dena un piliwelakata chandey denna dana ganna ona.. ethakota.nimal lanza la wage aya parliment enne nah..
    .

    itin ban ai oya wage horunta nomination denne? horu tikakata nomination deela kiyanawa hora wada aduwenma karapu unwa parliment yawanna kiyala
    mara logic yako mewwa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,724
    163,650
    113
    එකමත් එක රටක
    සිංහලයාට තියෙන අන්තිම අවස්ථාව, නමේ කොහෙ හරි සිංහල කැල්ලක් තියෙනවනමි, ඇගේ දුවන එක ලේ බිංදුවක් හරි සිංහල කලවම්නමි නමි දන්න නොදන්න හැමොම මේ පාර ගොටා ට දිපල්ලා,
    🤭
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා විදියට ගෝටාභය රාජපක්ෂ නම් කෙරුව කියල දැන් ගොඩ දෙනෙක් දන්නවා
    මේ නම් කරපු මොහොත දිහා බලන් ඉද්දි දැකපු දෙයක් තමයි ඒ වෙලාවේ අත්පුඩි ගහපු සෙට් එක අතරේ හිටපු අය

    ඒ වෙලාවේ එතන හිටපු කිහිප දෙනෙක් දැකල ඇත්තටම ගෝටා එනවා කියල දැනගෙන හිතට ආපු සතුට අඩු වුන කියල කිව්වොත් නිවැරදියි.

    ලාන්සා , අරුන්දික වගේ අයත් ආයිත් බලයට එයි නේද ගෝට ආවොත් ?

    ගෝට ගැන නම් ප්‍රශ්නයක් නැහැ. වැඩක් කරලා පෙන්නපු මිනිහෙක්. (අනික මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි රටකට සුදු වෑන් ඕන. සුදු වෑන් තිබ්බ නම් අපි අද සහරාන් කෙනෙක් ගැන දන්නෙත් නැහැ.කොහොමත් ඕකෙන් උස්සන්නේ රටට ප්‍රශ්නයක් වෙන උන්ව විතරයි .දැන් නම් වෙඩි තියල ඉවර වෙලා පාතාලේ නැවත හිස ඔසවල කියල අත පිහිද ගන්න එකනෙ කරන්නේ)

    මම කතා කරපු අයගෙත් අදහස මේක තමයි. ගෝට එනවට කැමතියි ගොඩක් අය .
    හැබැයි ඒ එන්නේ අර වගේ මිනිස්සු එක්ක නම් අනිවාර්යෙන්ම ගෝටගේ චන්ද කැඩෙනවා. ගෝට චන්දෙට කලින් හරි ඔප්පු කරලා පෙන්නුවොත් මේ වටේ ඉන්න මිනිස්සුන්ට ඉස්සර නටපු නැටුම් ගෝට එක්ක නටන්න බැහැයි කියල, අන්න එතකොට තව චන්ද වැඩි වෙනවා ගෝටගෙ.

    ඔයාල මොකද හිතන්නේ ?
    Oh My God Wow GIF by MOODMAN