1. වැඩක් නෑ රටම දන්නා හොරු කුඩු මුදලාලිලා මංකොල්ලකාරයෝ තමයි මෙච්චර කල් පත්වේවි ඉන්නේ (අපේ පැත්තේ ඉන්නවා රත්තරං කියලා එකෙක් නම හැදිලා තියෙන්නේ පොඩි කාලේ කෝච්චිවල රත්තරං චේන් කඩපු හින්දා දැන් කරන්නේ දේශපාලන power එකෙන් කුඩු බෙදා හරින එක ඕක කළුතර හැමෝම දන්නවා හැබැයි හැමපාරම පාර්ලිමේන්තු එන්න ඡන්ද හම්බ වෙනවා)
2. Gota කෙලින් මිනිහා උනාට වැඩක් නැහැ ජනාධිපති බලතල නැතුව දැන් ්‍යවස්ථාව විදිහට පාර්ලිමේන්තුව සහ අගමැති ට බලතල වැඩියි ඒ කියන්නේ මහින්ද සහ හොරු රැලට, එතකොට gota ට වෙන්නේ එක්කෝ බලං ඉන්න නැත්තං පාර්ලිමේන්තුව ට විරුද්ධ වෙන්න ෛත්‍රීත් ඔය දෙකම කළා වැඩක් උනේ නැහැ වෙන්නේ රටට තවත් කෙල වෙන එක.
3. ගෝඨාට පුළුවන් මහින්ද එක්ක එකතු wela ව්‍යවස්ථාව වෙනස් කරලා නැවත ජනාධිපති බලතල ගන්න හැබැයි තමන්ගේ බලය ගෙඩිය පිටින්ම ගලවලා අයියට දෙන්න මහින්ද කැමති වෙයිද, නාමල් ජනාධිපති කරන ටාගට් එක එහෙම නැති කර ගනීද අනික වටේ ඉන්න හොරු ටික ඕක වෙනකන් බලන්න ඉඳීද?
පුළුවන්නම් logical උත්තරයක් දෙන්න
ඔව් ඔයා කියන ඔක්කොම හරි..එහෙනම් අපි පොදු අපෙක්ෂකයක්ට චන්දෙ දෙමු...




