Gota's_Traffic_reduction_Plan

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    download-%282%29.jpg

    හය මසකට පසු :P

    3% :lol::lol::lol:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මගීන් දෙදෙනෙකුට වඩා අඩුවෙන් අරන් නගර සීමාවට එන වාහන වලින් පොඩි දඩයක් ගන්න ඕනෙ ! එහෙම නැත්තම් මාසෙකට වලංගු අවසර පත්‍රයක් නිකුත් කරන්න ඕනෙ සාධාරණ ගාස්තුවක් අරගෙන

    a wade hariyanne na ban. ita passe gamanak yanna giyama thawa ekek hoya hoya inna epai
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,144
    113
    Forest
    Roads must be upgraded to a standard and roads signs should be added on top of roads showing which lanes to follow to reach destinations. Then the Lane rule should be implemented and Police should monitor all the retards on the roads (specially 3wheel and pvt bus fkers). Traffic will be reduced significantly:eek:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    a wade hariyanne na ban. ita passe gamanak yanna giyama thawa ekek hoya hoya inna epai

    හොදම විකල්පය තමයි හොද පොදුප්‍රවාහන සෙවයක් ඇතිකරන එක එකෙන් පරිසර වන කාබන් මොචනය අඩු වෙනවා, මිනිස්සුන්ගේ කාලය ඉදිරිවෙනවා, ඉන්දන විදෙශවිනිමය ඉතිරිවෙන්වා.

    ගොථාබය මේ ගැන හිතයි කියලා හිතන්වා. LRT තමයි හොද මම නම් හිතන්නේ මොකද tramp හරියන්නේ නැහැ අපිට ඉඩ නැති නිසා.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පාර අයිනෙ වාහන නවත්තන්න එකෙන් තමා කොලබ් Trafic එන්නේ. කඩ ඔක්කොම pavement එකටම අරං හදලා . ඒවට එන අය වාහන පාරේ මැද නවත්වනවා .Trafic හැදෙන්නේ නැද්ද කියහංකෝ පාරේ මැද්දේ වාහන නේවෙතුවහම .
    බත්තරමුල්ල . මාලඹේ. කඩුවෙල . රාජගිරිය ඔක්කොම තැන් වල එහෙම තමයි . කඩේට එන එන එවුන් වාහනේ නාවත් වන්නේ පාරේ​

    https://twitter.com/GotabayaR/status/1082897350643802113?s=20

    මෙහෙම සින් එකකුත් තියෙනවා මිනිස්සුන්ට Parking නැහැ ඉතින් උන් පාරේ මැද නවත්තලා හරි යනවා. ඔබත් මමත් මේකට මුහුණ දිලා ඇති
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,949
    72,050
    113
    මාලඹේ
    හොදම විකල්පය තමයි හොද පොදුප්‍රවාහන සෙවයක් ඇතිකරන එක එකෙන් පරිසර වන කාබන් මොචනය අඩු වෙනවා, මිනිස්සුන්ගේ කාලය ඉදිරිවෙනවා, ඉන්දන විදෙශවිනිමය ඉතිරිවෙන්වා.

    ගොථාබය මේ ගැන හිතයි කියලා හිතන්වා. LRT තමයි හොද මම නම් හිතන්නේ මොකද tramp හරියන්නේ නැහැ අපිට ඉඩ නැති නිසා.

    LRT කියන්නෙත් Tramp කාර් ජාතියක් තමා .
    මම නං කියන්නේ එක පාරම MRT දාලා එයාර්පෝට් ඒකත් MRT වලින්ම කොළඹට සම්බන්ධ කරානම් ඉවරයි.
    දැන් ගොඩක් රටවල් LRT වලින් MRT වලට change වෙනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    LRT කියන්නෙත් Tramp කාර් ජාතියක් තමා .
    මම නං කියන්නේ එක පාරම MRT දාලා එයාර්පෝට් ඒකත් MRT වලින්ම කොළඹට සම්බන්ධ කරානම් ඉවරයි.
    දැන් ගොඩක් රටවල් LRT වලින් MRT වලට change වෙනවා

    LRT මම හිතන්නේ ලාබයි ඔබ කියන විදිහට MRT හොද ඇති නමුත් වියදම වැඩි මම හිතන්නේ. කොහොම වුනත් යහපාලනය ජපානයට Award කරලා ඉවරයි දැන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,894
    1
    58,857
    113
    Mother Earth
    ගිණි අඟුරු ගොඩේ පිච්චෙන රතු අමු මස් සුවඳට..
    සැර බෝතල් වීදුරු ගැටෙනා කිරි කිරි සද්දෙට..
    සුදු වැල්ල දිගේ දිග ඇදිලා කැමති හැටියට..
    අපි එළිවෙනකම් බජව් දැම්මා හිතේ ජොලියට.. :cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,949
    72,050
    113
    මාලඹේ

    LRT මම හිතන්නේ ලාබයි ඔබ කියන විදිහට MRT හොද ඇති නමුත් වියදම වැඩි මම හිතන්නේ. කොහොම වුනත් යහපාලනය ජපානයට Award කරලා ඉවරයි දැන්

    LRT දාලා ආයේ සෙනග වැඩි උනාම MRT වලට මාරු වෙන්න වෙනවා. MRT දුවන්නනම් LRT එකේ infrastructure භාවිතා කරන්න බැහැ. මුල ඉදලම ආපහු පාරවල් ගහන්න වෙනවා. වියදම් දෙකක් .
    1. LRT නගරයක් ඇතුළේ ස්ථානයක් සම්බන්ධ කරන්න සහ කුඩා නාගරික ප්‍රදේශයක් ඇතුලත ගමනා ගමනය දියුණූ කරන්න තමා යොදා ගන්නේ.
    2. MRT නගර කිහිපයක් එකට සම්බන්ධ කිරීමටත් . උපරිම ආරක්ෂාවක් සහිතව ඉතා ඉක්මනින් විශාල මගින් සංඛ්‍යාවක් ප්‍රවාහනය කිරීමට යොදා ගන්නේ.

    ලංකාවට MRT ගණන් වැඩි උනාට ලෝකේ දුප්පත්ම රට වෙන බංග්ලාදේශයට ත් දාන්න යන්නේ MRT. දැන් හදලත් ඉවරයි පාර .
    බංගලාදේශය MRT එක ගහලා ඉවර උනා ගමන් දියුණු රටක් වාගේ වෙනවා. ආයෝජකයින් ඔක්කොම බංග්ලාදේශයට යනවා .
    මොකෝ උන් Advanced country එකක් වෙන නිසා. අපි ලෝකේ දුප්පත් ම රට වෙයි. මෙගා ප්‍රෝජෙක්ට් එකක් ගහන කොට වෙන රටවල් හිතන්නේ අපි අනිත් රටවල් කොහොමද පහු කරගෙන යන්නේ කියලා.
    අපි LRT ගැන තාම කථා කර කාලේ කනවා

    3c0aa8407873cf0c8654fc0e14c7dd3c-_AS_1941055850.jpg

    Bangaladesh MRT Project
     
    Last edited:

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415

    Denata thiyena kalani weli rail line eka kottawata yanakan me widiyata elivated track ekak widiyata hadanna propose una high level road eka udin

    but e welawa government eken decide kala e track eka parana track eka udinma hadanna.

    e track eka high level ekata set wenne maharagamadi. ethakota peta idan maharagamata yanakan minissu denata train servise use karanne ne, use karanne bus.car.byke...... ithin trafic

    aparade aluth track eka high level udin oya widiyarta giya nam laksha ganam minissu, school lamai. office aya... train servise eka use karnawa.trafic eka aniwa adu wenawa

    denata thiyena track eka highlevel eken godark athin yanne. eka nisa e road eka office,school crowd eka use karanne ne

    tama aluth track eka mokuth hadala ne. eth project eka patan aran

    aparade e salli walin loku wasiyak ganna thibba chance eka nethi una
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    විසදුම LIGHT RAIL VEHICLE / Bi-articulated
    සෙට් 3-4 එකට තියන බස්
    මුලින්ම හම්බන්තොට පාරවල්වල ටෙස්ට් කරන්න ඕනේ , මොකද ලයින් ගොඩක් තියනවා ට්‍රැෆික් අදුයි
    පස්සේ කොලබට එන්න දන්නා ඕනේ
    උද : පානදුර සිට කොලබට , හොමාගම් සිට කොලබට
    මොකද ඔය එක බස් එකක 200+ යන්න පුළුවන් එකම අවුල අපෙඅ වංගු ටික . එකයිඑ මුලින් එකක් ගෙනත් ටෙස්ට් කරන්න කියන්නේ
    වීඩියෝ එක බලපන් Trackless , මුලික වියදම අඩුයි