Gota's_Traffic_reduction_Plan

2osama

Well-known member
  • Oct 25, 2010
    80,949
    72,050
    113
    මාලඹේ
    Denata thiyena kalani weli rail line eka kottawata yanakan me widiyata elivated track ekak widiyata hadanna propose una high level road eka udin

    but e welawa government eken decide kala e track eka parana track eka udinma hadanna.

    e track eka high level ekata set wenne maharagamadi. ethakota peta idan maharagamata yanakan minissu denata train servise use karanne ne, use karanne bus.car.byke...... ithin trafic

    aparade aluth track eka high level udin oya widiyarta giya nam laksha ganam minissu, school lamai. office aya... train servise eka use karnawa.trafic eka aniwa adu wenawa

    denata thiyena track eka highlevel eken godark athin yanne. eka nisa e road eka office,school crowd eka use karanne ne

    tama aluth track eka mokuth hadala ne. eth project eka patan aran

    aparade e salli walin loku wasiyak ganna thibba chance eka nethi una

    ඔවූ MRT ස්ටේෂන් එක මිනිස්සුන්ට පේන දුරින් වෙන්න ඕනේ. මිනිස්සු ගොඩක් දුර ස්ටේෂන් එකට යන්න උනොත් කම්මැලි කමට ආයෙත් වාහන පාවිච්චි කරනවා . මොකද අපේ අය අඩි 10 දුර යන්න වත් කම්මැලි යි. යන්නේ හයි ලේවල් පාර උඩින් නම් මිනිසුන්ට හරිම ලේසියි ටවුන් එකට වැඩ කරන තැනට යන්න . MRT එකට පට්ටම සෙනඟක් ඉඳියි .මොකෝ ඔක්කොම city ටික cover වෙන හින්දා.

    MRT පාර යන්නේ පරණ පාර උඩින් නම් හරියට සෙට් වෙන්නේ බොරැල්ල සහ නුගේගොඩ විතරයි. පන්නපිටිය උනත් දුරයි . බං.
    MRT පාර යන්නේ නගර වලට අෑ තින් නම් කවුරුවත් ඕක පාවිච්චි කරන්නේ නැතිවෙයි .. මොකෝ බැහැලා කිලෝමීටර් ගාණක් පයින් යන්න වෙනවා . ආපහු Trafic තමා පාරවල් වල.
    කරන වැඩේ එක පාර මොළේ පාවිච්චි කරලා කොලා නම් ඉවරයි.
    වෙල් කැලෑවල උඩින් මෙට්‍රෝ ට්‍රේන් දාන්නේ ගෙම්ම්බන්ට නගින්න වෙන්න ඇති:lol::lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,949
    72,050
    113
    මාලඹේ
    විසදුම LIGHT RAIL VEHICLE / Bi-articulated
    සෙට් 3-4 එකට තියන බස්
    මුලින්ම හම්බන්තොට පාරවල්වල ටෙස්ට් කරන්න ඕනේ , මොකද ලයින් ගොඩක් තියනවා ට්‍රැෆික් අදුයි
    පස්සේ කොලබට එන්න දන්නා ඕනේ
    උද : පානදුර සිට කොලබට , හොමාගම් සිට කොලබට
    මොකද ඔය එක බස් එකක 200+ යන්න පුළුවන් එකම අවුල අපෙඅ වංගු ටික . එකයිඑ මුලින් එකක් ගෙනත් ටෙස්ට් කරන්න කියන්නේ
    වීඩියෝ එක බලපන් Trackless , මුලික වියදම අඩුයි

    මේවා දුර යන්න හදපුවා නෙවෙයි . ළඟ city එක ඇතුලේ විතරයි දුවන්න පුළුවන්
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    මේවා දුර යන්න හදපුවා නෙවෙයි . ළඟ city එක ඇතුලේ විතරයි දුවන්න පුළුවන්

    නගර අතර තමා , චීන එක 30s චාර්ජ් 3-5km
    අපිට පුලුවන් බුස් ලින්ක් කරන්න
    පටන් ගන්නයි බන් ඕනේ .
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    ඔව් තෝ මහ රජ්ජුරුවොනේ..රෙන්ට ෆුකේ ගූ නැතුව රට ගිහින් වහල්කම් කර කර පකේ ටෝක්ස් දෙනවා සියල්ල දත් වගේ..තොගෙ තාත්ත නේද SLVLOG කරන්නේ?:D

    අනුර සොහෝදරයා මොකද්ද මාර්ග තදබදේට විසදුම

    අපේ විප්ලව නාන බෝම්බ්ස් තමා එකම විසදුම :lol::lol::lol:

    බෝම්බ ගැහුවම කොහොමද විසදෙන්නේ

    අපි නාන ලවා බෝම්බ්ස් ගැහුවම එකෙක් එලියට එන්නේ නෑ අම්මපා වාහන එකක් නෑ පෙට්‍රල් ඉතුරුයි කුජීතයි තන්තෝසයි :lol::lol::lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    JVP නනා හිරේ සිට

    යේක අපිලා ගම්මිරිස් බොම්බස් තමා ගැහුවා කවුදෝ ඒවට වෙඩි බේත් දාල හදලා :lol::lol::lol:

    ඇයි ගම්මිරිස් බෝම්බ
    ගම්මිරිස් බෝම්බ්ස් ගැහුවේ සින්හල කොල්ලන්ට පුරුශ් ශක්තිය වැඩි වෙන්න තම බබාල හදන්න ජාතිය කෙලින් කරන්න :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,949
    72,050
    113
    මාලඹේ
    නගර අතර තමා , චීන එක 30s චාර්ජ් 3-5km
    අපිට පුලුවන් බුස් ලින්ක් කරන්න
    පටන් ගන්නයි බන් ඕනේ .

    :yes::yes:
    31542116340_95e408595f_b.jpg
     
    Last edited:

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ඔවූ MRT ස්ටේෂන් එක මිනිස්සුන්ට පේන දුරින් වෙන්න ඕනේ. මිනිස්සු ගොඩක් දුර ස්ටේෂන් එකට යන්න උනොත් කම්මැලි කමට ආයෙත් වාහන පාවිච්චි කරනවා . මොකද අපේ අය අඩි 10 දුර යන්න වත් කම්මැලි යි. යන්නේ හයි ලේවල් පාර උඩින් නම් මිනිසුන්ට හරිම ලේසියි ටවුන් එකට වැඩ කරන තැනට යන්න . MRT එකට පට්ටම සෙනඟක් ඉඳියි .මොකෝ ඔක්කොම city ටික cover වෙන හින්දා.

    MRT පාර යන්නේ පරණ පාර උඩින් නම් හරියට සෙට් වෙන්නේ බොරැල්ල සහ නුගේගොඩ විතරයි. පන්නපිටිය උනත් දුරයි . බං.
    MRT පාර යන්නේ නගර වලට අෑ තින් නම් කවුරුවත් ඕක පාවිච්චි කරන්නේ නැතිවෙයි .. මොකෝ බැහැලා කිලෝමීටර් ගාණක් පයින් යන්න වෙනවා . ආපහු Trafic තමා පාරවල් වල.
    කරන වැඩේ එක පාර මොළේ පාවිච්චි කරලා කොලා නම් ඉවරයි.
    වෙල් කැලෑවල උඩින් මෙට්‍රෝ ට්‍රේන් දාන්නේ ගෙම්ම්බන්ට නගින්න වෙන්න ඇති:lol::lol::lol::lol:

    ow macho mata harima dukai minissu laksha ganakata useful wena and trafic adu karaganna puluwan me project eka denata thiyena track eke gahana eka. aparade me rate minisunge salli. ADB loan eka gewanna wenneth rate minisuntamane
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,949
    72,050
    113
    මාලඹේ
    ow macho mata harima dukai minissu laksha ganakata useful wena and trafic adu karaganna puluwan me project eka denata thiyena track eke gahana eka. aparade me rate minisunge salli. ADB loan eka gewanna wenneth rate minisuntamane

    මචං නිකං හිටියොත් අපරාධයක් වෙන්නේ.

    අපි මේකට campaign එකක් පටන් ගමු Twitter එකට ගිහින්.
    ගෝඨාගේ Twitter page එකේ ඔක්කොම සෙට් වෙලා අපි post දාලා කියමු මේක වෙනස් කරන්න කියලා. මොකෝ Facebook වාගේ නෙවෙයි Twitter අනිවාර්යෙන්ම ලොක්කො බලනවා

    https://mobile.twitter.com/GotabayaR
     
    Last edited:

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මචං නිකං හිටියොත් අපරාධයක් වෙන්නේ.

    අපි මේකට campaign එකක් පටන් ගමු Twitter එකට ගිහින්.
    ගෝඨාගේ Twitter page එකේ ඔක්කොම සෙට් වෙලා අපි post දාලා කියමු මේක වෙනස් කරන්න කියලා. මොකෝ Facebook වාගේ නෙවෙයි Twitter අනිවාර්යෙන්ම ලොක්කො බලනවා

    https://mobile.twitter.com/GotabayaR

    elakiri set wela wede goda damuda macho

    man eye elakiri eke nam thread ekak demma ban eka kawruth balala ne

    http://www.elakiri.com/forum/showthread.php?p=24957068#post24957068
     
    Last edited: