gov accounts වලට සල්ලි පුදනවට වඩා මේවට priority එක දෙන්න 🙏 ⚠️

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa

    එපා එපා එපා ජෙප්පෝ වෙනයි රජයේ ආයතන වෙනයි.. දෙන ඒව ඔක්කොම රජයේ ආයතන වලට දෙන්න. ඒ මිනිස්සු තමා මෙච්චර කාලයක් මේක ඇදන් ගියේ. මාන් දැන් AG office එකට ගිහින් බඩු set එකක් දීලා ආවා. මම යනකොට ඔක්කොම වැඩ එකදිගටම. උන් ඒව ගානට කළමනාකරණය කරලා බෙදයි. මිනිස්සු උන්ට බැන්නට උන් උන්ගේ රාජකාරිය නියමෙටම කරා හා කරනවා... දෙන ඒව දෙන්නම් වාලේ දෙනවාට වඩා හොදට හොයල බලල දෙන්න ඕනේ. මේ පැත්තේ වතුර තමා අඩු කිවේ.. මොකද ඔක්කොම බෝතල් කඩවලින් අරන් එහෙට මෙහෙට යාවල හා මෙහෙ බෙදා ගෙන.​

    බඩු දුන්නට අවුලක් නෑ ටක් ටක් ගාල ඒවා මූව් වෙනවනම්.. මං කිව්වෙ ඔය සල්ලි accounts වලට දැම්මට පස්සෙ ඒවා එළියට ගද්දි හද පායල තියෙයි..
     
    • Like
    Reactions: kasun090354t

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,994
    2,344
    113
    Birmingham
    ලොල් එතකොට කවුද යකෝ මේවා කරන්නේ.. අපිනං දන්නේ නෑ හැඳුනුම් කමට 5000හේ ඒව දුන්නා කියලා.. :lol: :lol: නිකං ජෙප්පෝ වගේ කටට එන හුත්තවල් කියන්න එපා.

    දන්න හින්දයි, ගත්ත හින්දයි තමා පොන්නයෝ කියන්නේ, :ROFLMAO:
    හොද සන්විදානයක් බලලා දියන්.. නැත්නම් ඕකුන් කරන්නේ නැන්දගේ පුතාගේ ගෙවල් වල අයට අවුල්, මෙයාට ටිකක් යවන්න

    ඔහොම තමා වෙන්නේ :cool: පක්ෂ මොක තිබ්බත් ඉන්නේ හොර සක්කිලි අමන වේසිගෙ පුතාලා ඕවගේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    බඩු දුන්නට අවුලක් නෑ ටක් ටක් ගාල ඒවා මූව් වෙනවනම්.. මං කිව්වෙ ඔය සල්ලි accounts වලට දැම්මට පස්සෙ ඒවා එළියට ගද්දි හද පායල තියෙයි..
    ඔය අවතැන් උන එවුන් ආයේ කොහේ හරි පදිංචි කරන්න එපැ යැ උන්ට එතකන් කන්න බොන්න අනිත් හැම දේම දෙන්න ඕනේ. රජයේ කාර්යාල වල බඩු විතරයි ගන්නේ සල්ලි ගන්නේ නෑ. ආන්ඩුවේ උන් නේ සල්ලි ගන්නේ. මම නම් කියන්නේ සල්ලිනම් කොහොමත් එක ඒකාට දෙන්න එපා. දෙනවා නම් බඩු දී පල්ල කියලා. මහා එක කිව නේද මුලින් සල්ලි ප්‍රශ්නයක් නෑ කියලා... :lol: :lol:
     
    • Like
    Reactions: හෙනයා

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,933
    1,351
    113

    එපා එපා එපා ජෙප්පෝ වෙනයි රජයේ ආයතන වෙනයි.. දෙන ඒව ඔක්කොම රජයේ ආයතන වලට දෙන්න. ඒ මිනිස්සු තමා මෙච්චර කාලයක් මේක ඇදන් ගියේ. මාන් දැන් AG office එකට ගිහින් බඩු set එකක් දීලා ආවා. මම යනකොට ඔක්කොම වැඩ එකදිගටම. උන් ඒව ගානට කළමනාකරණය කරලා බෙදයි. මිනිස්සු උන්ට බැන්නට උන් උන්ගේ රාජකාරිය නියමෙටම කරා හා කරනවා... දෙන ඒව දෙන්නම් වාලේ දෙනවාට වඩා හොදට හොයල බලල දෙන්න ඕනේ. මේ පැත්තේ වතුර තමා අඩු කිවේ.. මොකද ඔක්කොම බෝතල් කඩවලින් අරන් එහෙට මෙහෙට යාවල හා මෙහෙ බෙදා ගෙන.​

    Ooo AG office wala un veda.
    Math badu, podi unta endum ehema dila awa.
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    දන්න හින්දයි, ගත්ත හින්දයි තමා පොන්නයෝ කියන්නේ, :ROFLMAO:
    හොද සන්විදානයක් බලලා දියන්.. නැත්නම් ඕකුන් කරන්නේ නැන්දගේ පුතාගේ ගෙවල් වල අයට අවුල්, මෙයාට ටිකක් යවන්න

    ඔහොම තමා වෙන්නේ :cool: පක්ෂ මොක තිබ්බත් ඉන්නේ හොර සක්කිලි අමන වේසිගෙ පුතාලා ඕවගේ.
    උබ වගේ හිඟන්නෙක් ගෙන් බේරෙන්න බැරි කමට එහෙනම් දෙන්න ඇති.. උබ උන්ට data දෙනකොට බොරු ඒව දෙන්න ඇති. ඒ කරලා බැනපන් :lol:
     
    • Haha
    Reactions: SomiBoyz

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,919
    5,088
    113
    Pandora
    අඩෝ අමතක උනා
    images
    mu ko attatama?
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,994
    2,344
    113
    Birmingham
    උබ වගේ හිඟන්නෙක් ගෙන් බේරෙන්න බැරි කමට එහෙනම් දෙන්න ඇති.. උබ උන්ට data දෙනකොට බොරු ඒව දෙන්න ඇති. ඒ කරලා බැනපන් :lol:

    AG Office wala inna un rata hadai kiyala hithana Ponnayek ubath :lol:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    දානවනං මෙන්න මේ accounts වලට දාන්න. වෙන වෙන ඒවලට දාලා නිකන් අහක ඉන්න යක්කු පෝසත් කරන්න එපා

    Siriliya account 01128585933
    Helping Mahanuwara account 900023845

    ඔබගේ වටිනා මුදලට උපරිම සේවය දෙනව පුකෙන් යන්න 🙏
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    AG Office wala inna un rata hadai kiyala hithana Ponnayek ubath :lol:
    ඒකනේ උබල වගේ ගොබ්බයෝන්ට සිංහල තේරෙන්නේ නෑ කියන්නේ. උන් ඉන්නේ රට හදන්නද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා නම තියෙන්නේ... :lol: :lol: බලපන් පොඩ්ඩක් එළියට බැහැලා ආදාර බෙදන උනුත් කරන්නේ උන්ගේ මග පෙන්වීම් බලලා තමා...
     
    • Haha
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,994
    2,344
    113
    Birmingham
    ඒකනේ උබල වගේ ගොබ්බයෝන්ට සිංහල තේරෙන්නේ නෑ කියන්නේ. උන් ඉන්නේ රට හදන්නද? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කියලා නම තියෙන්නේ... :lol: :lol: බලපන් පොඩ්ඩක් එළියට බැහැලා ආදාර බෙදන උනුත් කරන්නේ උන්ගේ මග පෙන්වීම් බලලා තමා...

    ටික දවසකින් උබලා වගේ ගොන්නු බෙදන හාල් සීනි පිටි උන්ගේ ගෙවල් වල නොතිබ්බොත් මේක ලංකාව නෙමේ ඉතින් :ROFLMAO: Transparency එකක් තියෙන org එකකට දියන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,845
    113
    මාලඹේ
    ලගම පන්සල් වලට ආහාර ද්‍රව්‍ය විදියට දෙන්න පන්සල් වලින් උයාලා කන්න බෙදලා දෙනවා😍
     
    • Haha
    Reactions: Max_r

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    ටික දවසකින් උබලා වගේ ගොන්නු බෙදන හාල් සීනි පිටි උන්ගේ ගෙවල් වල නොතිබ්බොත් මේක ලංකාව නෙමේ ඉතින් :ROFLMAO: Transparency එකක් තියෙන org එකකට දියන්.

    හරි හරි කාටහරි ෂුවර් ෆාස්ට් මූවින් සෙට් එකකට දියන්.. හැබැයි ඔය අනික් පළාත්වල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල, ග්‍රාම සේවක ල ගාව තමයි ස්ටැට් තියෙන්නේ කාට කාටද යවන්න ඕනෙ කියන එක..

    මොකද උයපු කෑම එහෙම එකම ගමකට ගිහින් විතරක් බෙදල හරියන්නෙ නෑනේ.. අරුන් ඩිරෙක්ට් කරනවා මෙව්වට මෙව්ව්ට හම්බවෙලා නෑ ගිහින් දෙන්න කියලා.. ඒ නිසා උන්ගෙනුත් වැඩක් වෙනව මේ වෙලාවෙ හැටියට
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    මන් දන්නේ නෑ 'භාණ්ඩාගාරේ පිරී ඉතිරී ගිහින් තියෙන්නේ ඒ හින්ද වැඩිපුර සල්ලි වලින් අපි ඩබල් කැබ් ගන්නවා' කියපු උන් කටක් ඇරලා දැන් සල්ලි නෑ donation දෙන්න කියන්නේ කොහොමද කියල. ආණ්ඩුවේ ප්‍රධාන උන් ඔක්කොම චැඩ් talks දුන්නේ කුණාටුව එනකන් :eek:

    tax ගහල කට උඩට එව්වගෙන් රජයේ අටුකොටු පුරෝගෙන දැන් රජයට මුල්‍යමය පරිත්‍යාග කරන්නලු ව්‍යසනයෙන් ගොඩ එන්න. ගොඩ ආපු වෙලේ ඉදන් පම්පෝරිය අහන්නත් ඕනි. අර එකෙකුත් කිව්වේ ඌ තමා හොදටම කලේ කියල.

    මිනිස්සුන්ට වැඩ කරන්න තමා යකු tax ගහල සල්ලි එකතු කලේ නැතුව බොලාට වාහන ගෙන්නන්න නෙවේ.

    එපා වෙනවා මේ ආණ්ඩුනං. හැම එකාම එකයි
     
    • Like
    Reactions: K.V.D

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    හරි හරි කාටහරි ෂුවර් ෆාස්ට් මූවින් සෙට් එකකට දියන්.. හැබැයි ඔය අනික් පළාත්වල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල, ග්‍රාම සේවක ල ගාව තමයි ස්ටැට් තියෙන්නේ කාට කාටද යවන්න ඕනෙ කියන එක..

    මොකද උයපු කෑම එහෙම එකම ගමකට ගිහින් විතරක් බෙදල හරියන්නෙ නෑනේ.. අරුන් ඩිරෙක්ට් කරනවා මෙව්වට මෙව්ව්ට හම්බවෙලා නෑ ගිහින් දෙන්න කියලා.. ඒ නිසා උන්ගෙනුත් වැඩක් වෙනව මේ වෙලාවෙ හැටියට

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,418
    113
    කෑගල්ල
    හරි හරි කාටහරි ෂුවර් ෆාස්ට් මූවින් සෙට් එකකට දියන්.. හැබැයි ඔය අනික් පළාත්වල ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල, ග්‍රාම සේවක ල ගාව තමයි ස්ටැට් තියෙන්නේ කාට කාටද යවන්න ඕනෙ කියන එක..

    මොකද උයපු කෑම එහෙම එකම ගමකට ගිහින් විතරක් බෙදල හරියන්නෙ නෑනේ.. අරුන් ඩිරෙක්ට් කරනවා මෙව්වට මෙව්ව්ට හම්බවෙලා නෑ ගිහින් දෙන්න කියලා.. ඒ නිසා උන්ගෙනුත් වැඩක් වෙනව මේ වෙලාවෙ හැටියට
    ඔවා ගැන කියලා වැඩක් නෑ. ගොඩක් එවුන් කරන්නේ තමන්ගේ අඩු පාඩු තියන වැඩක් කරන්න ගිහින් එක කරන්නේ කොහොමද කියලා හරියට අහගන්නේ නැතිව. ගියපු වැඩෙත් කරගන්නේ නැතිව. වැඩක් නෑ වැඩක් නෑ ගා ගා ලෝකෙට බයිලා ගහන එක. ඕනේ එකෙක් ඕනේ විදිහකට ඇවිල්ලා ඕනේ දෙයක් දීලා යයි, කාටවත් කිසිම වගකීමයි නෑ. මේ මිනිස්සුන්ගේ වගකීම තියෙන්නේ ඔය ආයතන වලට කියලා මුංට අදහසක් තියනවාද දන්නේ නෑ.
    මම privet company ඒකක වැඩ කරන්නේ. හැබැයි මම කැමති නෑ ඒක එකාගේ දේශපාලන බලු කම් වලට, වාසියට රාජ්ය සේවය කියන කබර හමට තඩි බානවට. කැම්පෙන් කරන්න දැම්මට මුන් දන්නේ නෑ තැපැල් ඡන්ද පැරදුන එකෙක් ජනාධිපති වෙන්නේ නෑ කියලාවත්.. :lol: :lol: