Gov Uni- lectures වැඩිය නොයා exam විතරක් ලියන්ඩ පුලුවන්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Gov Uni- lectures වැඩිය නොයා exam විතරක් ලියන්ඩ පුලුවන්ද?

    මචන්,

    මම දැනට IT degree එකක් කරලා තියෙනවා. ඒක හින්ද campus එකක (රජයේ - A/L වලින්) IT course එකක් කරහකිද වැඩිය lectures නොයා? Job එකක් කරන ගමන් (Freelance).
    බැන්දොත් campus යන්ඩ පුලුවන්ද (තාම බැදලා නෑ)?
    මම freelance කරන්නේ, ගෙදරටම වෙලා ඉන්ඩ කම්මැලි. ඉදල හිටලා campus ගිහින් එහෙම කරන්ඩ පුලුවන්ද?
    lectures 80% බලනවද?
    සමහර campus / course තියෙනවද එහෙම කරන්ඩ පුළුවන් job කරන ගමන්?
    මට සල්ලි ප්‍රශ්නෙකුත් නෑ එච්චරාටම.
    මේ මගේ results:
    2n6b5dw.png

    ස්තුති
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං බැන්ද කියල නෑ කැම්පස් යතෑකි. මගේ බැචෙක් සහ බැචියක් එන කොටම බැදල හිටියා....
    නමුත් එක්සෙම්ප්ට් ගැනිල්ල නං ඉතිං කරන්න බැරි වෙයි. අනික 80% පැමිණීම බලනව බං ප්‍රැක්ටිකල් වලට.....
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචං බැන්ද කියල නෑ කැම්පස් යතෑකි. මගේ බැචෙක් සහ බැචියක් එන කොටම බැදල හිටියා....
    නමුත් එක්සෙම්ප්ට් ගැනිල්ල නං ඉතිං කරන්න බැරි වෙයි. අනික 80% පැමිණීම බලනව බං ප්‍රැක්ටිකල් වලට.....

    Theory වලට අව්ලක් නැද්ද? හැමදාම practical තියෙනවද?
    මම අහල තියෙනවා සමහර campus වල lecture යන්ද ඕන නෑ කියල
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මචන්,

    මම දැනට IT degree එකක් කරලා තියෙනවා. ඒක හින්ද campus එකක (රජයේ - A/L වලින්) IT course එකක් කරහකිද වැඩිය lectures නොයා? Job එකක් කරන ගමන් (Freelance).
    බැන්දොත් campus යන්ඩ පුලුවන්ද (තාම බැදලා නෑ)?
    මම freelance කරන්නේ, ගෙදරටම වෙලා ඉන්ඩ කම්මැලි. ඉදල හිටලා campus ගිහින් එහෙම කරන්ඩ පුලුවන්ද?
    lectures 80% බලනවද?
    සමහර campus / course තියෙනවද එහෙම කරන්ඩ පුළුවන් job කරන ගමන්?
    මට සල්ලි ප්‍රශ්නෙකුත් නෑ එච්චරාටම.
    මේ මගේ results:
    2n6b5dw.png

    ස්තුති
    Master ekak karapan ehenam.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    AHEMA UNUTH INNAWA BN.practical walata inna oni aniwa.anikwayeth 80% balanawa athiekaam shape karanna puluwanne;) degree eka anuwa thama.
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    80 බලනවා පුතෝ.. සමහර වෙලාවට 60 බලනවා. මොකෙක් හරි සෙට් කරලා සයින් කරන්න කියන්න පුළුවන්. එත් හැමදාම බැහැනේ.. ලෙක්චර් සයින් ශීට් බලපු දවසට වැඩේ මාට්ටු.. අනික ප්‍රැක්ටිකල්..

    උබ IT degree එකක් කරා කිවේ මොකක්ද.. Bcs වගේද. එහෙනම් හොදම දේ Master කරපන්. එකේම..
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    The Open University Of Sri Lanka

    Thamanta galapena Course ekak thiyenawada kiyala balanna. Wadiye lectures kiyala deyak ne. Lectures printed books widiyata labenawa.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    AHEMA UNUTH INNAWA BN.practical walata inna oni aniwa.anikwayeth 80% balanawa athiekaam shape karanna puluwanne;) degree eka anuwa thama.

    ඉදල හිටලා එන එවුන් ඉන්නවද?
    IT වගේ හැමදාම practical තියෙයිද?
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    1.8 thiyena eka ubata Town & Country planning degree ya moratuwe karanna puluwan weyi. aparade nokara inneka
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,907
    6,788
    113
    39
    Galle
    මචන්,

    මම දැනට IT degree එකක් කරලා තියෙනවා. ඒක හින්ද campus එකක (රජයේ - A/L වලින්) IT course එකක් කරහකිද වැඩිය lectures නොයා? Job එකක් කරන ගමන් (Freelance).
    බැන්දොත් campus යන්ඩ පුලුවන්ද (තාම බැදලා නෑ)?
    මම freelance කරන්නේ, ගෙදරටම වෙලා ඉන්ඩ කම්මැලි. ඉදල හිටලා campus ගිහින් එහෙම කරන්ඩ පුලුවන්ද?
    lectures 80% බලනවද?
    සමහර campus / course තියෙනවද එහෙම කරන්ඩ පුළුවන් job කරන ගමන්?
    මට සල්ලි ප්‍රශ්නෙකුත් නෑ එච්චරාටම.
    මේ මගේ results:
    2n6b5dw.png

    ස්තුති

    මම නම් හුගක් ඒවාට ගියේ නෑ. කාට හරි සයින් එක දාන්න කියනවා.
    අනිව්වම යන්න වෙන ඒවාට ගිය.

    ගියේ නැත්තේ මට ලෙක්චර් වලදී නින්ද යන නිසා. ඇඳේ ඉඳන් සැපට නිදියන්න පුළුවන් එකේ පුටුවක් උඩට වෙලා බෙල්ල කඩාගන්න ඕන නෑනේ.

    එක සැරයක් ලෙක්චර් එකකට යන්නෙම නැතුව ඉඳල එක පාරක් වත් ගිහින් බලන්න ඕන කියල දවසක් යන්න හැදුව. ගිහින් බලන කොට තමා දාන ගත්තේ ඊට කලින් සතියේ ලෙක්චර් ඉවර කරලා කියල.

    ඔන්න ඔහොමයි මගේ ජිවිතේ ගෙවුනේ.

    හැබැයි තෝ මේවයි ආදර්ශේ ගන්නවා එහෙම නෙවි. තොට කෙල උනොත් මම වග කියන්නේ නෑ ඔන්න
    YOU HAVE BEEN WARNED !!!!
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම නම් හුගක් ඒවාට ගියේ නෑ. කාට හරි සයින් එක දාන්න කියනවා.
    අනිව්වම යන්න වෙන ඒවාට ගිය.

    ගියේ නැත්තේ මට ලෙක්චර් වලදී නින්ද යන නිසා. ඇඳේ ඉඳන් සැපට නිදියන්න පුළුවන් එකේ පුටුවක් උඩට වෙලා බෙල්ල කඩාගන්න ඕන නෑනේ.

    එක සැරයක් ලෙක්චර් එකකට යන්නෙම නැතුව ඉඳල එක පාරක් වත් ගිහින් බලන්න ඕන කියල දවසක් යන්න හැදුව. ගිහින් බලන කොට තමා දාන ගත්තේ ඊට කලින් සතියේ ලෙක්චර් ඉවර කරලා කියල.

    ඔන්න ඔහොමයි මගේ ජිවිතේ ගෙවුනේ.

    හැබැයි තෝ මේවයි ආදර්ශේ ගන්නවා එහෙම නෙවි. තොට කෙල උනොත් මම වග කියන්නේ නෑ ඔන්න
    YOU HAVE BEEN WARNED !!!!

    උබලගේ කියක් විතර හිටියද ඒ course එක කරන්ඩ?
    lecture note කරගත්තේ නැද්ද?
    උබ මොනවද කරේ?