oka pal horek. hora kapu salli wathure gihin. oka insurance ekatath hora karanna gihin mattu wela..Meanwhile insurance
Code:https://www.facebook.com/sashika.senarath/posts/pfbid02kdKtaGrmrLbFEQkLKFK3zuhLBZeeKviXLSWkFnzAP5vK7zemrijCMwD84bHhcJFCl
Lankawe law enforcement/judicial system ekath ekka insurance wade hariyanne naththe.oka pal horek. hora kapu salli wathure gihin. oka insurance ekatath hora karanna gihin mattu wela..
ජෙප්පෝ තමා ඕවට වග කියන්න ඕනේ. අවරුදු කියක් රට කලාද? බෙහෙත් ටික හරියට දෙන්න බැරි තැනට රට ගෙනාව. අර රත්තරන් මහින්ද මාතියා එලොගත්තා ටඋකන්ඩජේවීපී පරයොන්ගේ වැඩ තමා
මාත් ඉන්සූරන්ස් බං කිසි ඖලක් වෙලා නෑ මෙච්චර කාලෙකටMeanwhile insurance
Code:https://www.facebook.com/sashika.senarath/posts/pfbid02kdKtaGrmrLbFEQkLKFK3zuhLBZeeKviXLSWkFnzAP5vK7zemrijCMwD84bHhcJFCl
සොෆ්ට්ලොජික් නම මටත් ඕම කළා. මම නම් පලිය ගත්තා ගන්න හිටි 1000 කට එහා හැරෙව්වා.මාත් ඉන්සූරන්ස් බං කිසි ඖලක් වෙලා නෑ මෙච්චර කාලෙකට
Ow mata thiyena awula gewanne nathuwa hitiyoth harenna thanak nathi eka, Insurance eka sure karagena hospital eka select karala anthime gewanne nathuwa hitiyoth kelawenawaneමාත් ඉන්සූරන්ස් බං කිසි ඖලක් වෙලා නෑ මෙච්චර කාලෙකට
දවසට බර ගානක් කරනවනේ CT. ඉතින් මැෂින්වලට ඔරොත්තු දෙන්නෙ නෑGeneral Hospital එකේ CT 5n 4k kadila. 1i wada. Hadannet na.
ලොකු scene dammata. Leddu paw itnn.
අතේ සල්ලි හෝ ක්‍රෙඩිට් කාඩ් නැත්නම් ප්‍රයිවට් හොස්පිටල් යන්න එපා.Ow mata thiyena awula gewanne nathuwa hitiyoth harenna thanak nathi eka, Insurance eka sure karagena hospital eka select karala anthime gewanne nathuwa hitiyoth kelawenawane
Motor insurance nam mandatory kiyalawath hitha hadagathahaki
කොල්ලෙක් වෙලා උඹ කියන දේවල් වලට ලජ්ජා වේයන් බං.මේක ගැන නම් කියලා වැඩක් නෑ බන්. සුළු සේවකයෝ ඩොකාලට වඩා හෙන සයිස් එකෙන් ඉන්නේ. අහිංසක මිනිස්සුන්ට බනින හැටි දැක්කාම මල පනිනවා. ඕවට කතා කරලා ඇරගන්න ගියාම මුළු හොස්පිටල් එකම වැඩ වර්ජනය කරනවා. ඊට පස්සේ අර කතා කරපු එකාව පොලිසියෙන් ඇරස්ට් කරනවා. අපේ රටට හෙනටම කෙලවිච්ච දෙයක් තමයි මේ වර්ජන, පෙළපාලි වගේ දේවල්. ඕවාගෙන් තමයි මුන් තග දාගෙන ඉන්නේ. අනික රජයේ මොන ආයතනයකට ගියත් ඔය ලොකු සීන් එක නම් නැති වෙන්නේ නෑ. හැම තැනම එකයි. බලපන් පොලිසියකට ගියත් ඔය සෙතේමනේ. පොලිසියට යන හැම මිනිහාම අපරාධකාරයෙක් වගේනේ දකින්නේ. කවදාවත් මේ අමුත් ඇටේ හදන්න බෑ බන්. ලොවෙත් හැදෙන්නේ නෑ